QUOTE=ninenet9;6688453]
සංගීතමඬලේප්රතිරාවනැංවූනිර්මානගී
ශිල්පියානෝ.....
සිගිරිලෙනේහිරූඅප්සරාවන්ඇන්දාවූඒ
සිත්තාරානෝ....
කව්ගීලියූවෝපිලිරූනෙළුවෝවෙන්වීගියත්
ලෝනියාවෙන්....
ආකාශතලයේඔවුහුසරන්නෝදෙවිදේවතාවුන්
විලාසෙන්...
මිහිතලා..... ඇතිතුරා....
නාමයෙන්ඔබේඅරුණුමල්පිපේ....
මිනිසාපිපාසෙන්හඬනාදිළින්දන්කඳුලේඔබගේ
කළාවයි...
ගිනියම්දවාලේදිළිඳුන්හෙලුවේඩාබිංදුඔබගේ
කළාවයි.....
ලියමඬුලුඅතරේනිල්පළිඟුවතුරේරේඛාවඔබගේකලාවයි....
මේසක්වලේහිඔබගේකලාවෙන්
මිතුරෝඔබත්ජීවමානයි..................
අකාලයේඅපටඅහිමිවුණආදරණීයගායකයානන්ගේ...
74 ජන්මදිනයවෙනුවෙනි....
[/QUOTE]
ප්රවීණ ගායකයෙකුහාචිත්රශිල්පියෙකුවූසුසිල්ප්රේමරත්නමියයයි.
දහස් ගනන් යුග සවන් සනසන්නට මේ වටිනා කලාකරුවන් දෙපල ,නිවන් දක්නා තුරා යලි යලිත් සිරිලකම ඉපදේවා!
සමන්ත සොයුරාටත්, සුරංග සොයුරාටත් බොහොම ස්තුති අප හැම දැනුවත් කලාට..