Truth about the critiques against Buddhism {part-02}

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
:shocked:එහෙම වෙන් නෑ..:frown:

කොහෙද ඉතිං මේකේ දාන පෝස්ට් වල හැටියට දැන් කාලේ ඒවා දාන්න බෑනෙ...ඉහි ඉහි:rofl::rofl:

ඇත්තට මමත් අහන්න හිටියෙ.. ඇයි ඔය පොඩි කාලෙ පින්තූර දාගෙන ඉන්නෙ :P

:rolleyes: ළමයින්ට ආස අම්මා කෙනෙක් ආවොත් තමයි- ඔය දාලා තියෙන වයස 2-3 කාලෙ පින්තූර වලට ආස වෙලා. ;)

:lol::rofl:

by the way.. thread එක out of the topic වගේ.. (මමත් එහෙමයි :P sry!)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඇත්තට මමත් අහන්න හිටියෙ.. ඇයි ඔය පොඩි කාලෙ පින්තූර දාගෙන ඉන්නෙ :P

:lol::rofl:

by the way.. thread එක out of the topic වගේ.. (මමත් එහෙමයි :P sry!)

ඉහි ඉහි...:rofl::rofl:

දැන් ආපහු ටොපික් එකට එන්න හැමෝම..:frown::rofl::rofl:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එලුවා දැන් කැමල් හන්ටින් වගේ :P

බුද්ධාගමට විරුද්ධව කට්ටිය චෝදනා කරන්නේ ඉරිසියාවට..මේවා දැම්මෙ නැත්නං සම හරක් අපේ කරේ නගින්න එනවා..දැන් මෙච්චර කාලයක් උන්ට කරේ නගින්න දුන්නා ඇති..:frown:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,455
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    බුද්ධාගමට විරුද්ධව කට්ටිය චෝදනා කරන්නේ ඉරිසියාවට..මේවා දැම්මෙ නැත්නං සම හරක් අපේ කරේ නගින්න එනවා..දැන් මෙච්චර කාලයක් උන්ට කරේ නගින්න දුන්නා ඇති..:frown:

    මේකනං ප්ලැට් වෙන්නම දීලා තියෙනවා
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේකනං ප්ලැට් වෙන්නම දීලා තියෙනවා

    ඔව් මේක ටිකක් සැරට වැදුනා..දැන් ඕල්මෝස්ට් ඔක්කොම ක්‍රිටික් වලට උත්තර දීලා තියෙන්නෙ..ටිකක් නිදහසේ ඉන්න පුලුවන්..:):)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,455
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් මේක ටිකක් සැරට වැදුනා..දැන් ඕල්මෝස්ට් ඔක්කොම ක්‍රිටික් වලට උත්තර දීලා තියෙන්නෙ..ටිකක් නිදහසේ ඉන්න පුලුවන්..:):)

    මමත් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා!!
    කොහෙන්ද මේවා හොයාගත්තේ ?
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    බුද්ධාගමට විරුද්ධව කට්ටිය චෝදනා කරන්නේ ඉරිසියාවට..මේවා දැම්මෙ නැත්නං සම හරක් අපේ කරේ නගින්න එනවා..දැන් මෙච්චර කාලයක් උන්ට කරේ නගින්න දුන්නා ඇති..:frown:

    :yes: ඔව් අපේ හොඳ ගතිගුණ, දුර්වලතාවයන් හැටියට ඇරගෙන අපිටම උගන්නන්න එනවා :frown:
    අනික මෙච්චර ඔප්පු කරන්න පුලුවන්කම අපිට තියෙද්දී ඇයි අපිත් බලන් ඉන්නෙ :yes:

    "අපට නොපෙනෙන ලෝකය 2" පොතේ ගොඩක් දේවල් සරල භාෂාවෙන් විස්තර කරලා තියෙනවා.. :cool: ඉස්සර නම් සෑහෙන්න මේවා කියෙව්වා.. ඒත් දැන් :P පොතක් කියවපු කාලයක් මතක නෑ :baffled:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :yes: ඔව් අපේ හොඳ ගතිගුණ, දුර්වලතාවයන් හැටියට ඇරගෙන අපිටම උගන්නන්න එනවා :frown:
    අනික මෙච්චර ඔප්පු කරන්න පුලුවන්කම අපිට තියෙද්දී ඇයි අපිත් බලන් ඉන්නෙ :yes:

    eeka ne...:yes::yes:
     
    :P matat:P