පද පේලි .....

Status
Not open for further replies.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Lady Gaga - Bad Romance



Oh-oh-oh-oh-oh
Oh-oh-oh-oh-oh-oh-oh

Caught in a bad romance

Ra Ra-ah-ah-ah
Roma Roma-ma

GaGa
Oh la-la
Want your bad romance

I want your ugly
I want your disease
I want your everything
As long as it’s free
I want your love
Love love love
I want your love

I want you drama
The touch of your hand
I want your leather studded kiss in the sand
I want your love
Love love love
I want your love

You know that I want you
And you know that I need you
I want it bad
A bad romance

I want your love and
I want your revenge
You and me could write a bad romance
I want your love and
All your lover’s revenge
You and me could write a bad romance

Oh-oh-oh-oh-oh
Oh-oh-oh-oh-oh-oh-oh

Caught in a bad romance
Ra ra-ah-ah-ah

Roma roma-ma
GaGa
Oh la-la
Want your bad romance

I want your horror
I want your design
‘Cuz you’re a criminal
As long as you’re mine
I want your love
Love love love
I want your love​
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවට ගොඩවී මා එනවා
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැළි මත නැගිලා එනවා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නගේ නගේ වැහි එනවා පැළට වරෙන්නේ
අකළට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ

වැහි බීරිම හීන් පොදයි ඇගේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ
 
Jan 15, 2009
9,238
368
0
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරී
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැතිහින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩිහින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරි
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී. . .
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ හැර වෙන කවුරුත් නැතිනම්
    ලොව එකම කෙනා ඔබනම්
    තනිකම මට දැනුනොත් විතරක්
    මම ඔබව සොයා එන්නම්.....
    :lol::eek:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිරු අයිතිබව හිරු පවසනවා
    විලට අයිතිබව විල පවසනවා
    බිඟුට අයිතිබව බිඟු පවසනවා
    නුඹ කාටද හිමි නෙළුම් මලේ. . .
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පුලුවන් නම් මෙයාට මෙක හොයලා දෙන්න!:)

    marta milton mallawarachchi ge 'pawee edi ennaa aaye' song ekee lyricz kawru hari denawada..plzzz
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හිතුවක්කාරයි හිතනම්
    නවතින්නෙ නෑ හැගුමන්
    මට නොදැනි නෙත් යුග මගෙ පියවෙනවා
    තනියහනෙ සැතපෙම්ද මා
    ඔබ එන්න තව කල් නොදා..

    කදුරැල්ලෙ ගෑවිලා
    සුලගක් වී එනවා
    සුවදත් අරගෙන නුබගෙ
    මං පියඹා යනවා
    ‍//

    තනියහනේ සැතපෙම්ද මා
    ඔබ එන්න තව කල් නොදා..

    හිතුවක්කාරයි හිතනම්...

    මිටින් හරින පැතුම් හිතේ
    කොහේ ඉගිල යන්නෙ
    ගව් ගානක් දුර ගෙවලා
    නුඹව ගෙනත් දෙන්නෙ

    හදගැස්ම කන්දෙම්ද මා
    සැතපෙන්න වරලස පුරා

    හිතුවක්කාරයි හිතනම්...
    :love::love::love:

    Tiron Perera
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යළි ඒවි යැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කතා කියයි හෙමින්
    හිරු එබෙයි එළිය දෙයි
    කුරුළු ගී ඇසෙයි ...
     
    Status
    Not open for further replies.