
වෙන්වීම දුක පාලුව හිතට දැනෙන්න පදකර තියෙනවා... අපූරුයි යාලු
oyage hithata denuna duka, apitath ae wiidhatama denenna liyala......!
aeththenma hoda nirmanayak bro....!![]()
ඉතාම සංවේදී නිර්මානයක්..
හිත හඬන තරම් කොච්චරද කියල දන්නේ එය අත්විඳි කෙනා පමනයි..
එහෙම වුනා කියලා හිත වට්ටවා ගන්නේ නැතුව කඳුලු අතරින් සිනා සෙන්න බලමු..
සාර්ථක නිර්මානයක්...ඔබට ජය....

සර්තක නිර්මාණයක්.
දිගටම ලියන්න.....
Virhawa vedanawa duka hamatama urumai saho. Lassana hithata danenna karapu apuru nirmanayak kiyalai mata hithenne. Oya ge hitha sanvedi nisai me tharam dannenna liyanne. Namuth Vatenna epa. Ayeth jeevithayata balaporoththu athikaganna. Obata jaya!
විරහ තාපය එක්ක ඉපදෙන කවි මාර ගති සහෝ......
එල එල