පද පේලි .....

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුදු සාධූ බුදු සාධූ
සඳුන් ගසක් වෙන්නම් මම
සමන් වැලක් වෙන්නම්

බුදු සාධූ බුදු සාධූ
සඳුන් ගසක් වෙන්නම් මම
සමන් වැලක් වෙන්නාම්

:yes::yes:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පෙරදා මහ රෑ මා සිහිලැල් උරමඬලේ
    මුහුන හොවාගෙන ලසොවින් වැලපුන
    ඔබේ විඩාපත් නෙතින් ගලාගිය
    කඳුලක කැළලක් ඉතිරි වෙලා
     
    • Like
    Reactions: Aarya

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කාලයක් අයාලේ පාවී ගිය සිත
    ලැගුම් සොයයි - උණුසුමින් කැදැල්ලක
    ආදරය තරම් සුවයක් මිහිමත නැත
    කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

    සාගරය තුරුල්ලේ යාවී ගං දිය
    විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
    ස්නේහයක උපන් කවියක් කැටතලයක
    ලියා තබමි නුඹ නමින් සනාතන
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිහිනෙන් නුඹෙ රුව දකින්න අම්මේ
    දෙනෙත් පියා ඉමි අඬ අඳූරේ
    බාලොලි කටහඬ අහන්න අම්මේ
    සවන් යොමා ඉමි මද පවනේ

    නවගුණවැල බුදු යහනේ අද්දර
    පරණ පිරිත් පොද ඇඳ ඉහ ඉද්දර
    නින්දට පෙර ඔබ නිදියහනේ සිට
    කියන ගා‍ථා පද තව මතකයි මට

    භවදුක නිමවී බුදුවන දා නුඹ
    රාහුල වෙන්නට පින් පුරවමි මම
    පින් මදීවූවොත් නුඹෙ පුතු වන්නට
    නෙළුමක් වෙමි නුඹෙ සිරිපා සිඹිනට

    සිහිනෙන් නුඹෙ රුව දකින්න අම්මේ
    දෙනෙත් පියා ඉමි අඬ අඳූරේ
    බාලොලි කටහඬ අහන්න අම්මේ
    සවන් යොමා ඉමි මද පවනේ. . .
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ
    ඔබ මතු බුදු වන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
    සුළැඟිලේ එල්ලී
     
    • Like
    Reactions: thilzz

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අවපස අහසට තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳනේ...


    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙර මග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුභ කවියක් වී
    දෙනෙතේ සිත ලියැවෙනවා...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Crowned with thorns and pain was he
    Raised our hands and slew him utterly


    wwwsttaklaorgjesuscrown.jpg
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ආදරේ සිතුම්.. දිලුනා.... මතකයි.......
    පැහසරින් නුඹේ හද දැවුනා.......
    ගීයකින් කෙසේ මා සිතුම්
    කියම්දෝ ලඳේ
    බොඳ වෙනා සිහිනයක දැවටෙනා....

    පවස මගේ...ඔබ නිසා..... නොනිමේ....... ලඳුනේ..
    ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ....
    ආදරේ.. සුවඳ දැන්....
    මගේ හදින්... යන්නෙ.. නෑ........
    මගේ හදින්... යන්නෙ.. නෑ........
     
    Status
    Not open for further replies.