Despite the fact that the claims are true, I don't like posting these kinda poems because it makes evangelists and jihadits to enjoy as in හබන්කුකුලාට මගුල්.

However, everybody is not like that.Despite the fact that the claims are true, I don't like posting these kinda poems because it makes evangelists and jihadits to enjoy as in හබන්කුකුලාට මගුල්.
PS: Oooooh!!..even my first two poems are bit![]()
ෙම්ක තමයි අද අෙප් රටෙ අැත්තම තත්වය. අවුරැදු ගනනක් පිට රට හිටිය මට ෙම් රටට අාවම ෙම් සමාජය ෙවනස් වලා තිබුන තරම හිතා ගන්නත් බැරි තරම්. හැම ෙමාෙහාෙතම හිතුෙන අෙන් අෙප් රටට ගිය කල කියලමයි. නමුත් දැන් දැන් ෙහාද ගතිගුන තිෙයන දරැවන් මම දකිනව. ඒක සතුටක්. ෙම් නිර්මානය කාලීන අවශ්‍යතාවක් ගැන ෙපන්වා දීමක්. ඔබට ජය ෙසායුර!
First of all, I respect your view and opinion but however don't even try to make a big issue here brother.... I don't understand why you've labeled my creation as a religious one.
This is the bitter truth which is prevailing on our own land regardless of any kind of race or religion.
I think you have read and understood my poem at a wrong angle. maybe you don't like it but this is my feeling and you can't offend it by applying wrongful labels or concepts...No matter how you try to paint the sky still blue......
මල්ලී ඔයාට ඔයාගේ අදහස කියන්න තියෙන අයිතියට මං ගරු කරනවා...
හැබැයි මං කරුණාවෙන් ඉල්ලනවා මගේ නිර්මානය කිලිටි කරන්න බොරු පහත් උත්සාහයක යෙදෙන්න හදන්න එපා කියලා..
මල්ලී මේකේ කිසිම ආගමික පසුබිමක් නෑ.. මේකෙ තියෙන්නේ අපේ බහුතරයක් ජනයා කරන කියන ක්‍රියා සමුදායක් විතරයි... මගේ ඇස් දෙකෙන් වින්ඳ අත්දැකීම් සම්භාරයක් විතරයි....
මල්ලිත් නිකං ඉඩි අමීන්ගේ ලෝකයේ ජීවත්වෙන කෙනෙක් වගේ නේ කථා කරන්නෙ..මගේ අත්දැකීම ලියන්න මල්ලිගෙන් අවසර ගන්න ඕනෙද.....
ආගමික කන්නාඩිය දාගෙන මේක බලන්න එපා කියල මං ඉල්ලනවා....
ඔයාගේ වචනවලින්ම ඔයා ඔය ඉහත දක්වපු අනිත් ආගමිකයින් සමඟ ඇති කරගත් ආගමික හුට පට හා ප්‍රභේද ඇති ඒකට ඉතිං මගේ නිර්මානය මොනවා කරන්නද....
..මට අකමැත්තක් ඇතිවුනොත් ඒ බව කියන්නත් මම අවසර ගන්න ඕනි නෑනෙ..






කවදත් වගේ තවත් වැදගත් සමාජ විවරණයක්. පිරිහීමේ තරම පෙන්වන මෙ විමසුම කාලොචිතයි. ඔබට ජය සොයුර.
However, everybody is not like that.Despite the fact that the claims are true, I don't like posting these kinda poems because it makes evangelists and jihadits to enjoy as in හබන්කුකුලාට මගුල්.
PS: Oooooh!!..even my first two poems are bit![]()



Mr. Eluwo, I am surprised at your double standards regards the jihadists.
Only yesterday you wrote trying to justify the stoning of a man to death by a particular religious group . ( representing ths same jihadists ) And now you are worried that they will "enjoy as in හබන්කුකුලාට මගුල්." Why not you also enjoy with them, since you have great empathy with them.
Pl. don't show off your immaturity and lack of understanding of the essence of this poem, which is a hard hitting STONE at the double standards and hypocrisy prevalent in our society, irrespective of any race or religion. Or, do you mean to say that the jihadists are such pious
DO GOODERS, they are not guilty of such hypocrisy ?
What a sham and a shame !
![]()

my yesterdays comment was not justifying.

my yesterdays comment was not justifying.
It was sarcastic..![]()



