~සාධු ජනයා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
54049464.jpg
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ෙම්ක තමයි අද අෙප් රටෙ අැත්තම තත්වය. අවුරැදු ගනනක් පිට රට හිටිය මට ෙම් රටට අාවම ෙම් සමාජය ෙවනස් වලා තිබුන තරම හිතා ගන්නත් බැරි තරම්. හැම ෙමාෙහාෙතම හිතුෙන අෙන් අෙප් රටට ගිය කල කියලමයි. නමුත් දැන් දැන් ෙහාද ගතිගුන තිෙයන දරැවන් මම දකිනව. ඒක සතුටක්. ෙම් නිර්මානය කාලීන අවශ්‍යතාවක් ගැන ෙපන්වා දීමක්. ඔබට ජය ෙසායුර!
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කවදත් වගේ තවත් වැදගත් සමාජ විවරණයක්. පිරිහීමේ තරම පෙන්වන මෙ විමසුම කාලොචිතයි. ඔබට ජය සොයුර.
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
" අනේ මෙහෙමත් සාධු ජනයා".. සමාජයේ ඇත්ත ඇති සැටියෙන් අපූර්වට පෙන්වාදීල තියෙනව..අද මේ වගේ කීදෙනෙක් ඉන්නවද අපේ සමාජයේ, ලව්කීක සමාජ රටාවට අනුගත වෙලා සාරධර්ම , යුතුකම් අමතක කරල සදාකාලික නිරයකට යන්න හදන.. අසරනයෙකුට පිහිට වෙන්න අදිමදි කරන, තමාගේ නොසන්සිදෙන කාම ආශාවල් පොදු ප්‍රවාහන සේවයක වැදගතෙක් වගේ හැසිරෙමින් ඉටුකරගන්න හදන අවස්තා..ගොඩාක් පිලිකුල් සහගතයි... ඒත් මේක තමයි ඇත්ත තත්වය.. අයියගේ මේ නිසදැසි පෙලේ තීයෙන වැදගත්ම කාරනා වලට අමතරව තව කොච්චර නම් නොහික්මුනු කම් , යුතුකම් පැහැර හැරීම් තියෙනවඩ්ද.. අපි කොතරම් දුරට ඒ දේවල් වලට සන්වේදීද.... මේව ගැන සිය දහස් වාරයක් හිතල බලන්න ඔනේ.... බොහොම කාලොචිත ඒ වගේම වැදගත් සමාජීය පහරක් ... මගේ ආචාරය ඔබට ! !
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
However, everybody is not like that.:no: Despite the fact that the claims are true, I don't like posting these kinda poems because it makes evangelists and jihadits to enjoy as in හබන්කුකුලාට මගුල්.

PS: Oooooh!!..even my first two poems are bit :eek::eek:

First of all, I respect your view and opinion but however don't even try to make a big issue here brother.... I don't understand why you've labeled my creation as a religious one.

This is the bitter truth which is prevailing on our own land regardless of any kind of race or religion.

I think you have read and understood my poem at a wrong angle. maybe you don't like it but this is my feeling and you can't offend it by applying wrongful labels or concepts...No matter how you try to paint the sky still blue......

මල්ලී ඔයාට ඔයාගේ අදහස කියන්න තියෙන අයිතියට මං ගරු කරනවා...
හැබැයි මං කරුණාවෙන් ඉල්ලනවා මගේ නිර්මානය කිලිටි කරන්න බොරු පහත් උත්සාහයක යෙදෙන්න හදන්න එපා කියලා..

මල්ලී මේකේ කිසිම ආගමික පසුබිමක් නෑ.. මේකෙ තියෙන්නේ අපේ බහුතරයක් ජනයා කරන කියන ක්‍රියා සමුදායක් විතරයි... මගේ ඇස් දෙකෙන් වින්ඳ අත්දැකීම් සම්භාරයක් විතරයි....

මල්ලිත් නිකං ඉඩි අමීන්ගේ ලෝකයේ ජීවත්වෙන කෙනෙක් වගේ නේ කථා කරන්නෙ..මගේ අත්දැකීම ලියන්න මල්ලිගෙන් අවසර ගන්න ඕනෙද.....

ආගමික කන්නාඩිය දාගෙන මේක බලන්න එපා කියල මං ඉල්ලනවා....

ඔයාගේ වචනවලින්ම ඔයා ඔය ඉහත දක්වපු අනිත් ආගමිකයින් සමඟ ඇති කරගත් ආගමික හුට පට හා ප්‍රභේද ඇති ඒකට ඉතිං මගේ නිර්මානය මොනවා කරන්නද....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ෙම්ක තමයි අද අෙප් රටෙ අැත්තම තත්වය. අවුරැදු ගනනක් පිට රට හිටිය මට ෙම් රටට අාවම ෙම් සමාජය ෙවනස් වලා තිබුන තරම හිතා ගන්නත් බැරි තරම්. හැම ෙමාෙහාෙතම හිතුෙන අෙන් අෙප් රටට ගිය කල කියලමයි. නමුත් දැන් දැන් ෙහාද ගතිගුන තිෙයන දරැවන් මම දකිනව. ඒක සතුටක්. ෙම් නිර්මානය කාලීන අවශ්‍යතාවක් ගැන ෙපන්වා දීමක්. ඔබට ජය ෙසායුර!

ගොඩක් ස්තුතියි ඔබේ වටිනා අදහසට සොයුරිය.....
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
First of all, I respect your view and opinion but however don't even try to make a big issue here brother.... I don't understand why you've labeled my creation as a religious one.

This is the bitter truth which is prevailing on our own land regardless of any kind of race or religion.

I think you have read and understood my poem at a wrong angle. maybe you don't like it but this is my feeling and you can't offend it by applying wrongful labels or concepts...No matter how you try to paint the sky still blue......

මල්ලී ඔයාට ඔයාගේ අදහස කියන්න තියෙන අයිතියට මං ගරු කරනවා...
හැබැයි මං කරුණාවෙන් ඉල්ලනවා මගේ නිර්මානය කිලිටි කරන්න බොරු පහත් උත්සාහයක යෙදෙන්න හදන්න එපා කියලා..

මල්ලී මේකේ කිසිම ආගමික පසුබිමක් නෑ.. මේකෙ තියෙන්නේ අපේ බහුතරයක් ජනයා කරන කියන ක්‍රියා සමුදායක් විතරයි... මගේ ඇස් දෙකෙන් වින්ඳ අත්දැකීම් සම්භාරයක් විතරයි....

මල්ලිත් නිකං ඉඩි අමීන්ගේ ලෝකයේ ජීවත්වෙන කෙනෙක් වගේ නේ කථා කරන්නෙ..මගේ අත්දැකීම ලියන්න මල්ලිගෙන් අවසර ගන්න ඕනෙද.....

ආගමික කන්නාඩිය දාගෙන මේක බලන්න එපා කියල මං ඉල්ලනවා....

ඔයාගේ වචනවලින්ම ඔයා ඔය ඉහත දක්වපු අනිත් ආගමිකයින් සමඟ ඇති කරගත් ආගමික හුට පට හා ප්‍රභේද ඇති ඒකට ඉතිං මගේ නිර්මානය මොනවා කරන්නද....

අනේ නෑ..නිර්මාණ කරන්න මගෙන් අවසර ගන්න ඕනි නෑ:no:..මට අකමැත්තක් ඇතිවුනොත් ඒ බව කියන්නත් මම අවසර ගන්න ඕනි නෑනෙ..;)

ඔව් ඔයා මෙතනදි කියපු කතාව හරි..

This is the bitter truth which is prevailing on our own land regardless of any kind of race or religion.

කුමන හෝ හේතුවක් නිසා අපේ අයගේ සදාචාරය පිරිහිලා..:(

ඔයා කීවා වගේ regardless of any kind of race or religion. හැම ආගමකම බොහෝ දෙනෙක්ගෙ..:sorry:
:baffled::baffled::baffled::baffled:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවදත් වගේ තවත් වැදගත් සමාජ විවරණයක්. පිරිහීමේ තරම පෙන්වන මෙ විමසුම කාලොචිතයි. ඔබට ජය සොයුර.

ගොඩාක් ස්තුතියි සහෝදරයා කවදත් වගේ ඔබේ වටිනා අගය කිරීමට...
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
However, everybody is not like that.:no: Despite the fact that the claims are true, I don't like posting these kinda poems because it makes evangelists and jihadits to enjoy as in හබන්කුකුලාට මගුල්.

PS: Oooooh!!..even my first two poems are bit :eek::eek:

Mr. Eluwo, I am surprised at your double standards regards the jihadists.

Only yesterday you wrote trying to justify the stoning of a man to death by a particular religious group . ( representing ths same jihadists ) And now you are worried that they will "enjoy as in හබන්කුකුලාට මගුල්." Why not you also enjoy with them, since you have great empathy with them.
Pl. don't show off your immaturity and lack of understanding of the essence of this poem, which is a hard hitting STONE at the double standards and hypocrisy prevalent in our society, irrespective of any race or religion. Or, do you mean to say that the jihadists are such pious
DO GOODERS, they are not guilty of such hypocrisy ?

What a sham and a shame !

:shocked::shocked::shocked:
 
:lol::lol:my yesterdays comment was not justifying.

It was sarcastic..:rofl::rofl:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්ත ron අයියා.ඕක තමයි අපේ සමාජය.ඇත්තටම පිලිකුල් හිතෙනවා.

    අගය කරනවා අයියගෙ සාර්තක උත්සහය
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්ත ලියද්දි කටු අනිනවා වගේ දැනිලා බෙරිහන් දෙන උදවිය සමහරවිට මුළු නිර්මානයම කියෙව්වද කියලත් මට සැකයි. මොකද නිර්මාණයේ අන්තර්ගතය ඉතා පැහැදිලියි........

    මේ තමා ඇත්ත....තිත්ත රසට දැනෙන, දැක්කම කටු අනිනවා වගේ දැනෙන නින්දිත ඇත්ත....කවුරු කොහොම කොයි විදියට තේරුම් ගත්තත් ඇත්ත වෙනස් කරන්න පුළුවන්ද ?

    නිර්මාණයේ කිසිම තැනක සදහනක් නෑ මුළු ලංකාවේ ඉන්නා වූ සියළුම දෙනා මේ වගේ කියලා..හැබැයි හුගාක් දෙනා මේ වගේ...

    රොන් අයියා මෙහි සදහන් කරලා තියෙන ජංගම බණ බිස්නස් කලාව ගැන කියන්න නම් මා ලගත් හොද උදාහරණ තියෙනවා......

    ඇයි මේ ඇත්ත අපි පිළිගන්න අකමැති ? මට තියෙන ප්‍රශ්නය ඒකයි...

    ඉතාමත් සර්ථක නිර්මාණයක් රොන් අයියා....ඒ ගැන වචන දෙකක් නෑ
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    හැමදාමත් වගේ රොන් සහෝදරයගෙ හරිම විශිෂ්ඨ පද පෙළක්. මේ උපහාසාත්මක උපදේශය අපේ රටේ මළකඩ කාපු දැඩි හිත්වලට දැනේවා !
    අද අප රට වැටී ඇති අගාධය, ඔබ වචන තුනකින් අපූරුවට කැටිකර කියා තිබෙනවා. මම කැමතිම මේ වචන තුනට.
    " අනේ අපේ රට "

    මාලිනී බුලත්සිංහල මහත්මියගේ ගීතයක් කොහොම අමතක කරන්නද?

    දකිනවිට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන අඩවන්ව නෙත්බරව බලනවා
    ගැබිණි මව්කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට කවුළුවෙන් අනන්තය සොයනවා
    අතෙහි රැඳි පොත පතෙහි එකම පේළිය තුලම නෙත් දහස් වාරයක් දුවනවා
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    :lol::lol:my yesterdays comment was not justifying.

    It was sarcastic..:rofl::rofl:

    It is not ethical to repeat what you said, so I shall not do it. But then you seem to have a serious problem with your expressions.

    Any way, if you say you were only being sarcastic, well and good, explanation accepted.

    :):):):)
     
    මේ ලියල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඇත්ත අදහස්....මෙ අපේ සමාජෙ හැටි රොන් අයිය.....ගොඩක් කාලෝචිත කවියක්!
    අයියට ජය!