Wesagana Watha....

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
පරිවර්ථනයක් වුවත් එය අපූරුවට දැනෙන්න ලියලා තියෙනවා මචං.

සමහර කමෙන්ට්ස් වලට හිත රිදෙන වෙලාවල් එනවා. ඒත් සෝමදාසගේ කමෙන්ට් එක නම් මං දකින්නේ විහිළුවට කියපු දෙයක් විදිහට. ඒක සීරියස් ගන්න එපා. එයා අපට හොඳ කමෙන්ට්ස් දෙන කෙනෙක් නේ....
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Rasika your translation is excellent. But I like to read the original as well. Can you pl. give the link to the original, if possible.

:):):)
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මට මෙක කියවන්න ලැබුනෙ අදයි. අැත්තටම මෙ වගෙ අයගෙ හැගීම් මනාව උද්දීපනය කෙරුන පැදි පෙලක්. රැකියාව කරන දෙයින් ලැබන මුදල අාශ්වාදය වගෙම හිතට දැනෙන මහා පසුතැවිල්ල හැම දෙයම අපුරුවට නිරෑපනය වෙලා. ඔබෙ පරිවර්තනය ඉතා උසස් මට්ටමක තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. තව තව මෙවන් නිර්මාන කරන්නට ෙධර්්‍යය ශක්තිය ඔබට ලැබේවා. ස්තුතියි ! රසික අපට මෙය තිළිණ කලාට.
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
පරිවර්ථනයක් වුවත් එය අපූරුවට දැනෙන්න ලියලා තියෙනවා මචං.

සමහර කමෙන්ට්ස් වලට හිත රිදෙන වෙලාවල් එනවා. ඒත් සෝමදාසගේ කමෙන්ට් එක නම් මං දකින්නේ විහිළුවට කියපු දෙයක් විදිහට. ඒක සීරියස් ගන්න එපා. එයා අපට හොඳ කමෙන්ට්ස් දෙන කෙනෙක් නේ....

stooti machan...:D

some mallith ekka awulak naa machan....:)
 
Master Ken

Member
Mar 3, 2010
876
45
0
New York
attatama mata kaviya kiyawaddi denune nehe meka pariwarthanayak kiyala... pariwarthanayak unat ekaa maxxa widiyata umba karala thiyenawa... attatama lassanai machoo... :)

mata mathaka widiyata ape malee nanga (maleemsg) athinut meeta samana nirmaanayak liyauna... mama search karala beluwa eath hoyaganna beriuna...

monawa unat lassana nirmanayak.. :)
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මට මෙක කියවන්න ලැබුනෙ අදයි. අැත්තටම මෙ වගෙ අයගෙ හැගීම් මනාව උද්දීපනය කෙරුන පැදි පෙලක්. රැකියාව කරන දෙයින් ලැබන මුදල අාශ්වාදය වගෙම හිතට දැනෙන මහා පසුතැවිල්ල හැම දෙයම අපුරුවට නිරෑපනය වෙලා. ඔබෙ පරිවර්තනය ඉතා උසස් මට්ටමක තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. තව තව මෙවන් නිර්මාන කරන්නට ෙධර්්‍යය ශක්තිය ඔබට ලැබේවා. ස්තුතියි ! රසික අපට මෙය තිළිණ කලාට.

godak stooti chandi.. atthatama oyalage diriganweem mama ithaama agaya karanawa.....:yes::yes::yes::yes:
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
attatama mata kaviya kiyawaddi denune nehe meka pariwarthanayak kiyala... pariwarthanayak unat ekaa maxxa widiyata umba karala thiyenawa... attatama lassanai machoo... :)

mata mathaka widiyata ape malee nanga (maleemsg) athinut meeta samana nirmaanayak liyauna... mama search karala beluwa eath hoyaganna beriuna...

monawa unat lassana nirmanayak.. :)

godak stooti sahoo... dan ek eke issara hitiya godak hodha members la enne naa...

eeeka hari paaduwak..

stooti maawa diriganwuwata....