අවි හිංසක;6906652 said:හ්ම්ම්... මමනම් ලියනවාට වඩා කියවන එක වැඩියි..
ලියන අයව උත්සාහ ගන්වන්න තමා මොනවා හරි ලියන්නේ..
දිගටම ලියන්න.... ස්තූතියි ඔබට(ලියනවාට..)
අපි ඒකම රෑනෙ කුරුල්ලේ ...........
ලස්සනයි! මින්දද .පසුබිමත් හරි අපුරුයි.
ඒ රැනේ කුරැල්ලෙක් මමත්
ආඩම්බරයි මට
සමස්ථ රෑන ගැනම


ලියන්න පෑන දුන්නට පියාඹන්න කො තටු දුන්නෙ නැහැනෙ.
ඇත්තමයි හිතට දුකක් ආවත්,
ගතට මහන්සියක් දැනුනත්
එළ්කිරියෙ අපේ කම ඒ හැම නිවනවා.
ඒත් තව දෙයක්,
සමහරු ඉන්නවා අපි(කෙල්ලෝ එළකිරි එන්නෙ, යහළුවො එක්ක chat කරන්නෙ ඉන්න බැරි ගායට කියලා හිතන අය.
මින්දද ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!!
අපූරු නිර්මාණයක් සහො.






















පියාඹමු අපිත්... ලස්සනයි මල්ලියේ අදහස:
හැකිවේ නම්...
සලා අත්තටු දුරු කරන්නට පෙලන ගිරීස්ම රැස්
ලියා සිතුවිලි එළිකරන්නට යට නොකර ගුණ දම්
වයා හඬක් දුරස්වාලන්නට මාන බලන දඩයම් පිල්
ඉරා අඳුරුපට පන්හිඳ තුඩින් ගෙනෙනට උදාකර රැස්
ලස්සනයි යාළුවා
මමත් වැඩිපුර කවි රසවිදින්න තමා කැමතා