මේ ලඟදි මට අක්කියෙක් හම්බ උනා...අපේ එලකිරියෙදි....
කවදාවත් නොදැක හිටපු අක්කියෙක්ට මගෙ හිතේ ආදරයක්
ඇතිවෙන්න තරම් එයා මට මොනවද කලේ කියල කියන්න මට වත් තේරෙන්නෙ නැහැ....
ලංකාවෙනුත් ගොඩාක් දුර ඈතකට මගේ ආදරේ තරම දැනෙනව නම්...
අද මගෙ හිත මාත් එක්කම ඔට්ටු අල්ලනවා....
මේ අහිංසක ආදරෙත් එක්ක මම ගොඩාක් අසරණ වෙලා.....
මාව වරදවා තේරුම් ගන්න එපා....
ඒත්.....
මට හිතුනා මේ හැඟීම අපේ එලකිරියෙ බෙදා හදා ගන්න....
----------------------

කවදාවත් නොදැක හිටපු අක්කියෙක්ට මගෙ හිතේ ආදරයක්
ඇතිවෙන්න තරම් එයා මට මොනවද කලේ කියල කියන්න මට වත් තේරෙන්නෙ නැහැ....ලංකාවෙනුත් ගොඩාක් දුර ඈතකට මගේ ආදරේ තරම දැනෙනව නම්...

අද මගෙ හිත මාත් එක්කම ඔට්ටු අල්ලනවා....
මේ අහිංසක ආදරෙත් එක්ක මම ගොඩාක් අසරණ වෙලා.....
මාව වරදවා තේරුම් ගන්න එපා....
ඒත්.....
මට හිතුනා මේ හැඟීම අපේ එලකිරියෙ බෙදා හදා ගන්න....