කූඩැල්ලා

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිංහරාජෙ ගිය අය දන්නවා ඇති කූඩිල්ලො..එයාලා කකුලෙ ඇලෙනවා..ඒ වගේම තුත්තිරි ඇටත් කකුලෙ ඇලෙනවා..මේ දෙකම ඇලෙන නිසා තුත්තිරි ඇට = කූඩැල්ලා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..

මේ වගේ අඩුපාඩු හුගක් තර්කයේ තියනවා..ඒ නිසා තමයි කාලාම සූත්‍රයෙ සදහන් වෙන්නෙ තර්කයක් ඉදිරිපත් කළ පලියට පමණක් පිලිගන්න එපා කියලා..:yes:
 
Last edited:
සිජහරාජෙ ගිය අය දන්නවා ඇති කූඩිල්ලො..එයාලා කකුලෙ ඇලෙනවා..ඒ වගේම තුත්තිරි ඇටත් කකුලෙ ඇලෙනවා..මේ දෙකම ඇලෙන නිසා තුත්තිරි ඇට = කූඩැල්ලා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..

හෙ හේ.. එළුස්.. තුත්තිරි හරිම අහිංසක විදිහට තමන්ගේ බෝවිම කරන්නේ, ඒත් කූඩැල්ලා එහෙම නෙවෙයි...:sorry:, දරුණු විදිහට අනුන්ගේ ලේ බීලා තමාව වියාප්ත කරගන්නෙ,
ඒක නිසා කූඩැල්ලා හා තුත්තිරි කොහොමත් සමාන කරලා හිතන්න අමාරුයි....:eek:
 
ගොඩක් මුස්ලිම් අය කියන බුදුදහම සම්බන්ධයෙන් මට කියපු කතාවක් තමයි "ලොකේ හැමෝටම මහණදම් පුරන්න ඕනවුනොත් ලොකෙට මොකද වෙන්නේ කියලා". මේ තර්කයත් හරියටම "වෙළදපොලේ සිසිල්පැන් සහ ඉන්ධන වර්ග දෙකම බහුලව තියෙනවා. ඉතිං මිනිස්සු සිසිල් පැන් බොන්නෙ නැතුව ඉන්ධන බොන්න පටන් ගන්නවා ,මොකො දෙකම දියර නේ" වගේ තමයි. යථාර්තයක් නොවන තර්ක. මේකත් ඔබතුමාගෙ තුත්තිරි සහ කූඩැල්ලාගෙ උදාහරණයට බොහෝ සමානයි.
 
  • Like
Reactions: shammee
සිංහරාජෙ ගිය අය දන්නවා ඇති කූඩිල්ලො..එයාලා කකුලෙ ඇලෙනවා..ඒ වගේම තුත්තිරි ඇටත් කකුලෙ ඇලෙනවා..මේ දෙකම ඇලෙන නිසා තුත්තිරි ඇට = කූඩැල්ලා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..

මේ වගේ අඩුපාඩු හුගක් තර්කයේ තියනවා..ඒ නිසා තමයි කාලාම සූත්‍රයෙ සදහන් වෙන්නෙ තර්කයක් ඉදිරිපත් කළ පලියට පමණක් පිලිගන්න එපා කියලා..:yes:
අර යාලුවො සෙට් එකවගේ?:lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හෙ හේ.. එළුස්.. තුත්තිරි හරිම අහිංසක විදිහට තමන්ගේ බෝවිම කරන්නේ, ඒත් කූඩැල්ලා එහෙම නෙවෙයි...:sorry:, දරුණු විදිහට අනුන්ගේ ලේ බීලා තමාව වියාප්ත කරගන්නෙ,
ඒක නිසා කූඩැල්ලා හා තුත්තිරි කොහොමත් සමාන කරලා හිතන්න අමාරුයි....:eek:

ඕනැම දේක සමාන ලක්ෂණ තියෙන්න පුලුවන්..උදාහරණයක් විදියට වදුරන්ගෙත් මිනිසුන්ගෙත් තියෙන්නෙ පංචාංගුලික ගාත්‍රා සැලැස්මක්..නමුත් එහෙම කියලා ඒවා 100% සමානයි..දෙකම එකයි කියලා කියනවානං ඒක අසත්‍යයක්..
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිටියෙ_අප්පු;7056232 said:
ගොඩක් මුස්ලිම් අය කියන බුදුදහම සම්බන්ධයෙන් මට කියපු කතාවක් තමයි "ලොකේ හැමෝටම මහණදම් පුරන්න ඕනවුනොත් ලොකෙට මොකද වෙන්නේ කියලා". මේ තර්කයත් හරියටම "වෙළදපොලේ සිසිල්පැන් සහ ඉන්ධන වර්ග දෙකම බහුලව තියෙනවා. ඉතිං මිනිස්සු සිසිල් පැන් බොන්නෙ නැතුව ඉන්ධන බොන්න පටන් ගන්නවා ,මොකො දෙකම දියර නේ" වගේ තමයි. යථාර්තයක් නොවන තර්ක. මේකත් ඔබතුමාගෙ තුත්තිරි සහ කූඩැල්ලාගෙ උදාහරණයට බොහෝ සමානයි.

:lol:
ඔබතුමාටත් හොද හොද උපමා තමයි මතක් වෙන්නෙ...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිටියෙ_අප්පු;7056232 said:
ගොඩක් මුස්ලිම් අය කියන බුදුදහම සම්බන්ධයෙන් මට කියපු කතාවක් තමයි "ලොකේ හැමෝටම මහණදම් පුරන්න ඕනවුනොත් ලොකෙට මොකද වෙන්නේ කියලා". මේ තර්කයත් හරියටම "වෙළදපොලේ සිසිල්පැන් සහ ඉන්ධන වර්ග දෙකම බහුලව තියෙනවා. ඉතිං මිනිස්සු සිසිල් පැන් බොන්නෙ නැතුව ඉන්ධන බොන්න පටන් ගන්නවා ,මොකො දෙකම දියර නේ" වගේ තමයි. යථාර්තයක් නොවන තර්ක. මේකත් ඔබතුමාගෙ තුත්තිරි සහ කූඩැල්ලාගෙ උදාහරණයට බොහෝ සමානයි.

මචං...අර ඔටුවා උඹේද...:rolleyes::rolleyes: