බබිබු හුරතල් කරන එක නවත්වලා ගොඩක් කල් මං![]()
අම්මගෙ කිරිබීල අපි දැන් ලොකුයි , උබල තමයි N.G.O තනේ එල්ලීගෙන කිරිබොන පොඩි පැටවි, උබයි බබා , අපි නෙමේ...
බබිබු හුරතල් කරන එක නවත්වලා ගොඩක් කල් මං![]()
ඉතිහාසය තුළ දේශප්‍රේමීන් කිසිදාක නපුන්සකයින් වෙලා නෑ , ඔවුන් සැබැවින්ම වීරයන් , උබේ ඔය මහලොකු දෙමළ ප්රශ්නය කොළබින් අරගෙන බැලුවොත් අතිමහත් දෙමළ භාශිකයන් පිරිසක් එහි ජීවත්වන බවක් පේනවා , නමුත් ගැහැණියක් ගැහැණියක් වීම නිසා ඇතිවන්නාවූ ගැටළු කාරී ස්වාභාවයක් , දෙමළ දෙමළ වීම නිසාම හටගෙන නෑ , N.G.O කාරයන්ගේ වදන් අහුලගෙන මෙහි කෙකර ගෑවට , උන්ට ඕන බිත්තරේ උබල වගේ උන්ට කවදාවත් දාන්න හම්බෙන්නෙත් නෑ , දාන්න දෙන්නෙත් නෑ


ඔබගේ වදනින් මම මහත් උද්දාමයට පත් විමි.
සිංහළ කොටි N.G.O කාරයන් අරක මෙක ඉතිං සැමදාකම ඇහෙන දේවල් දිගටම ඔබ ඔක වර නගන්න.... දමිළ වීම නිසාම උද්ගත වු ප්‍රශ්ණ ඇත්තේ දෙමලාට මිස සිංහල ඇස තුල නොවන බවද කරැණාවෙන් සළකන්න. කාගේවත් වදන් ඇහිද ගන්න තරමි මම තවම දැණුමෙන් දුප්පත් වි නැත. අනාගතයේදි ඔබෙ ඔය මහා සිංහළ නායකයන් විසින්ම ඔබව ගොනාට අන්දා ඇති බව දැන ගත් විට මෙ වදන් මතක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි
මම දේශපාලනයවත් ඔය කියන ධනවාදයවත් දන්නෙ නෑ යාළුවා.
බියර් නම් බොන්න බෑ.මම ආස නෑ ඕවට...![]()

.Keep writing.

Just check these posts brotherඅරා ලියල තියෙන දේ විවාදිතයි .!!!
ඒත් මේ කවියට බණින ඕන කෙනෙක් මුලින් A 9 කේ ගොහින් යාපනේ වටයක් ගහල ආවනම් හොඳා..!
ඇත්ත තත්වෙ ඇස් පනාපිට දකින්න පුලුවන් එතකොටයි බන්...
අර කිව්වත් වගේ අපි යාපනේ යන්නෙ ආතල් එකට
අපි යාපනේ යන්නෙ අවතැන් කඳවුරු බලන්න නෙවේනෙ,
එව්වගෙ දුක් විඳින උන්ට සත පනහක දෙයක් අරන් යන්නෑනෙ බන් අපි...
අපේ මෑත ඉතිහාසය පිරික්සා බැඑවිට ම පෙනවා අපි පොඩි අප්සටි එකක් තියෙන් මිනිස්සු වර්ගයක් කියලා (කරැණාකර ජාතිප්රේමින්, දේශහිතෛශීන් මෙය ගණන් නොගන්න) මොකද LTTE සංවිධානය විසින්ම ප්‍රේමදාස මහත්මාව ඝාතනය කරද්දී රත්ඤ්ඤා පත්තු කලා, වීරයෙක් වුණු කෙනෙක් අද හිරේ... මෙ සියල්ලම අපිට අහිමි ඇති දේ ලබා ගැනිම පිණිස අපි කරන බොරැ අටෝප වැඩග මෙතන සිංහල මාතෘභුමිය අරක මෙක නැහැ. හෙට යුරෝපයට යන්න නිකං ටිකටි දෙනවා කිවිවොත් ඔය ජාතිප්රේමින්, දේශහිතෛශීන් ඔක්කෝම ගිහිං මුං හැංගෙන්න ගුල් හොයන ජාතියක්.
අපි කවමදාවත් ඔය කියන ජාතියේ සල්ලි නිෂ්පාදනයක් කරලා නැහැ. මෙක දේශපාලනිකව කියනවා නමි ධනවාදය නොදැනීම මිසක් අන්කවරක්ද..?? අපි ජාතියක් ආගමක් බදාගෙන අනෙකාට (දෙමලාට) කෙලවන්න බලං ඉන්න කොට සමාජයක් වශයෙන් අපි කඩා වැටිලා ඉවරයි. එකයි අමිමලාම ගිහින් ළමයි ගගට විසී කරන්නේ. තමන්ගේ ගැහැණියව ලිංගිකව නිරැවත් කර විඩියෝ කරන ඇමතිලා බිහිවෙන්නේ. තාත්තයි පුතයි එකම ගැහැණියක් සමග ලිංගික ගණුදෙනු කරන නායකයෙක් අපිට හමුවෙන්නේ.
මොනවා වුණත් අපි සිංහ වංශයේ ඔබ...???
මහා දේශප්‍රේමි නපුන්සකයන්ට වඩා ගැඹුරැ ලෙස ලංකාව තුල ඇති ගැටලුව දැකීම මගේ අරමුණයි. ඇත්ත ප්‍රශ්ණය යට ගසා බබා පටි දමන අමනයන්ට මගේ වදනින් රිදුනාට කරන්නට දෙයක් නැත. මුං ගොබිබ හරක් බව මම එදා සිටම දැන උන්නෙමි.
මම ඔබ මෙන් ජැක්සන් ඇන්තනිට දාව ඉපදි නැත.![]()
අරා ලියල තියෙන දේ විවාදිතයි .!!!
ඒත් මේ කවියට බණින ඕන කෙනෙක් මුලින් A 9 කේ ගොහින් යාපනේ වටයක් ගහල ආවනම් හොඳා..!
ඇත්ත තත්වෙ ඇස් පනාපිට දකින්න පුලුවන් එතකොටයි බන්...
අර කිව්වත් වගේ අපි යාපනේ යන්නෙ ආතල් එකට
අපි යාපනේ යන්නෙ අවතැන් කඳවුරු බලන්න නෙවේනෙ,
එව්වගෙ දුක් විඳින උන්ට සත පනහක දෙයක් අරන් යන්නෑනෙ බන් අපි...
අරක මේක නෙමේ , ඒක තම්යි ඇත්ත , ඒ9 දෙගේ යාපනයට ගියොත් සෙල්ලම් දාන N.G.O කාරයන් ඕන තරම් අහුලගන්න පුලුවන් , උන් වියදම් කරන් මෙහෙ එන්නේ අපිට තියෙන ආදරයටද? උබ දෙමළ කිය කියා , කිරිබත් කාපු එකක් ගැන කිය කියා නලියනව මිසක් , ඒතනින් පසුව කල යුතු දේ ගැන කථා කරනවද?


ඉවසීම අවම වූ සමාජයක ට එරෙහිව උඩුගං බලා පීනන්නට නොබියව දියට බැසි නුඹට මගේ ආචාරය.
අයියගෙයි මල්ලිගෙයි රණ්ඩුව බේරන්න මං මැද්දට පැන්නාම
අයියා කියනවා - උඹ මල්ලිගේ පැත්තේ....
මල්ලී කියනවා - උඹ අයියගේ පැත්තේ....
මට කියන්න ඕනි - ඔව් මං උඹලා දෙන්නගෙම පැත්තේ කියලා....
ඒත් ඊට කලිං උං දෙන්නා මාත් එක්ක තරහා වෙලා යන්න යනවා....
මෙතනත් වෙන්නේ මේක කියලයි මට හිතෙන්නේ....
අරවින්ද දැන් NGO කාරයෙක්...
තව ටිකකින් මාත් NGO කාරයෙක් වෙයි....
එතකොට ලෙඩේ සනීපයි නේ...
,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු
සුලු දනවදින්ගෙ අලුත්ම trend 1ka ජතිවදි හා අගම්වදි විම,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු






සුලු දනවදින්ගෙ අලුත්ම trend 1ka ජතිවදි හා අගම්වදි විම,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු



