වදින්න නාගදීපේ....

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බබිබු හුරතල් කරන එක නවත්වලා ගොඩක් කල් මං :lol::lol:

    අම්මගෙ කිරිබීල අපි දැන් ලොකුයි , උබල තමයි N.G.O තනේ එල්ලීගෙන කිරිබොන පොඩි පැටවි, උබයි බබා , අපි නෙමේ...
     
    • Like
    Reactions: Elcid

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඉතිහාසය තුළ දේශප්‍රේමීන් කිසිදාක නපුන්සකයින් වෙලා නෑ , ඔවුන් සැබැවින්ම වීරයන් , උබේ ඔය මහලොකු දෙමළ ප්‍රශ්නය කොළබින් අරගෙන බැලුවොත් අතිමහත් දෙමළ භාශිකයන් පිරිසක් එහි ජීවත්වන බවක් පේනවා , නමුත් ගැහැණියක් ගැහැණියක් වීම නිසා ඇතිවන්නාවූ ගැටළු කාරී ස්වාභාවයක් , දෙමළ දෙමළ වීම නිසාම හටගෙන නෑ , N.G.O කාරයන්ගේ වදන් අහුලගෙන මෙහි කෙකර ගෑවට , උන්ට ඕන බිත්තරේ උබල වගේ උන්ට කවදාවත් දාන්න හම්බෙන්නෙත් නෑ , දාන්න දෙන්නෙත් නෑ

    ඔබගේ වදනින් මම මහත් උද්දාමයට පත් විමි. :lol::lol:
    සිංහළ කොටි N.G.O කාරයන් අරක මෙක ඉතිං සැමදාකම ඇහෙන දේවල් දිගටම ඔබ ඔක වර නගන්න.... දමිළ වීම නිසාම උද්ගත වු ප්‍රශ්ණ ඇත්තේ දෙමලාට මිස සිංහල ඇස තුල නොවන බවද කරැණාවෙන් සළකන්න. කාගේවත් වදන් ඇහිද ගන්න තරමි මම තවම දැණුමෙන් දුප්පත් වි නැත. අනාගතයේදි ඔබෙ ඔය මහා සිංහළ නායකයන් විසින්ම ඔබව ගොනාට අන්දා ඇති බව දැන ගත් විට මෙ වදන් මතක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔබගේ වදනින් මම මහත් උද්දාමයට පත් විමි. :lol::lol:
    සිංහළ කොටි N.G.O කාරයන් අරක මෙක ඉතිං සැමදාකම ඇහෙන දේවල් දිගටම ඔබ ඔක වර නගන්න.... දමිළ වීම නිසාම උද්ගත වු ප්‍රශ්ණ ඇත්තේ දෙමලාට මිස සිංහල ඇස තුල නොවන බවද කරැණාවෙන් සළකන්න. කාගේවත් වදන් ඇහිද ගන්න තරමි මම තවම දැණුමෙන් දුප්පත් වි නැත. අනාගතයේදි ඔබෙ ඔය මහා සිංහළ නායකයන් විසින්ම ඔබව ගොනාට අන්දා ඇති බව දැන ගත් විට මෙ වදන් මතක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි

    අරක මේක නෙමේ , ඒක තම්යි ඇත්ත , ඒ9 දෙගේ යාපනයට ගියොත් සෙල්ලම් දාන N.G.O කාරයන් ඕන තරම් අහුලගන්න පුලුවන් , උන් වියදම් කරන් මෙහෙ එන්නේ අපිට තියෙන ආදරයටද? උබ දෙමළ කිය කියා , කිරිබත් කාපු එකක් ගැන කිය කියා නලියනව මිසක් , ඒතනින් පසුව කල යුතු දේ ගැන කථා කරනවද?
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    :rolleyes::)
    මම දේශපාලනයවත් ඔය කියන ධනවාදයවත් දන්නෙ නෑ යාළුවා.:)
    බියර් නම් බොන්න බෑ.මම ආස නෑ ඕවට...:lol:

    අපාරාදේ කියන්න බෑ අපූරු උත්තරය නුවන් :P
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    කිසිම මනුස්‍සයෙකුට හොරා තක්කඩියා කිව්වට එකපාරම ඒ මනුස්සයා පිළිගන්නේ නැ අරවින්ද...
    පයට පෑගුණයි කිව්වට මිනිස්සු පිළිගන්නේ නෑ
    එත් හෘද සාක්ෂි දන්නවා...

    යුද්ධෙට මැදි වුණු මිනිස්සුන්ගේ හිත් රතික්දා සද්දේටත් ගැස්සුනා කියලා මට හිතෙනවා..
    මිනිස්සු සතුටු වේවී රහ කර කර කෑවේ කදුලුත් ලේත් එක්ක මිශ්‍රවුණු දෙමල ලේ බතක්...

    මට කරන්න් පුලුවන් දේකට තියෙන්නේ මගේ අවට ඉන්න මිනිස්සුන්ට මනුස්ස කමින් සලකන එක..

    ආදරේ ගැන මිනිස්සුනට කදුලු එන තර‍මට ලියන්න පුලුවන් ඔයාට මේ මාතාකා ගැනත් ඒ විදියට දැනෙන්න ලියන්න පුලුවන් වුණානම් හොදයි!
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    It is in your mind.We know we all have the same bood.It doesnt matter Sinhala,Tamil or muslim.We all have the same type of blood.Brother but it is not a good thing to take political advantages from these type of problems.
    People have to change their minds.Not politicians.I'm not interested in politics.But I think u may be.
    Any way it looks u have the ability in writing:).Keep writing.

    Good luck bro.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    අරා ලියල තියෙන දේ විවාදිතයි .!!!
    ඒත් මේ කවියට බණින ඕන කෙනෙක් මුලින් A 9 කේ ගොහින් යාපනේ වටයක් ගහල ආවනම් හොඳා..!
    ඇත්ත තත්වෙ ඇස් පනාපිට දකින්න පුලුවන් එතකොටයි බන්...:)

    අර කිව්වත් වගේ අපි යාපනේ යන්නෙ ආතල් එකට
    අපි යාපනේ යන්නෙ අවතැන් කඳවුරු බලන්න නෙවේනෙ,
    එව්වගෙ දුක් විඳින උන්ට සත පනහක දෙයක් අරන් යන්නෑනෙ බන් අපි...:(

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අරා ලියල තියෙන දේ විවාදිතයි .!!!
    ඒත් මේ කවියට බණින ඕන කෙනෙක් මුලින් A 9 කේ ගොහින් යාපනේ වටයක් ගහල ආවනම් හොඳා..!
    ඇත්ත තත්වෙ ඇස් පනාපිට දකින්න පුලුවන් එතකොටයි බන්...:)

    අර කිව්වත් වගේ අපි යාපනේ යන්නෙ ආතල් එකට
    අපි යාපනේ යන්නෙ අවතැන් කඳවුරු බලන්න නෙවේනෙ,
    එව්වගෙ දුක් විඳින උන්ට සත පනහක දෙයක් අරන් යන්නෑනෙ බන් අපි...:(

    Just check these posts brother

    අපේ මෑත ඉතිහාසය පිරික්සා බැඑවිට ම පෙනවා අපි පොඩි අප්සටි එකක් තියෙන් මිනිස්සු වර්ගයක් කියලා (කරැණාකර ජාතිප්‍රේමින්, දේශහිතෛශීන් මෙය ගණන් නොගන්න) මොකද LTTE සංවිධානය විසින්ම ප්‍රේමදාස මහත්මාව ඝාතනය කරද්දී රත්ඤ්ඤා පත්තු කලා, වීරයෙක් වුණු කෙනෙක් අද හිරේ... මෙ සියල්ලම අපිට අහිමි ඇති දේ ලබා ගැනිම පිණිස අපි කරන බොරැ අටෝප වැඩග මෙතන සිංහල මාතෘභුමිය අරක මෙක නැහැ. හෙට යුරෝපයට යන්න නිකං ටිකටි දෙනවා කිවිවොත් ඔය ජාතිප්‍රේමින්, දේශහිතෛශීන් ඔක්කෝම ගිහිං මුං හැංගෙන්න ගුල් හොයන ජාතියක්.

    අපි කවමදාවත් ඔය කියන ජාතියේ සල්ලි නිෂ්පාදනයක් කරලා නැහැ. මෙක දේශපාලනිකව කියනවා නමි ධනවාදය නොදැනීම මිසක් අන්කවරක්ද..?? අපි ජාතියක් ආගමක් බදාගෙන අනෙකාට (දෙමලාට) කෙලවන්න බලං ඉන්න කොට සමාජයක් වශයෙන් අපි කඩා වැටිලා ඉවරයි. එකයි අමිමලාම ගිහින් ළමයි ගගට විසී කරන්නේ. තමන්ගේ ගැහැණියව ලිංගිකව නිරැවත් කර විඩියෝ කරන ඇමතිලා බිහිවෙන්නේ. තාත්තයි පුතයි එකම ගැහැණියක් සමග ලිංගික ගණුදෙනු කරන නායකයෙක් අපිට හමුවෙන්නේ.
    මොනවා වුණත් අපි සිංහ වංශයේ ඔබ...???

    මහා දේශප්‍රේමි නපුන්සකයන්ට වඩා ගැඹුරැ ලෙස ලංකාව තුල ඇති ගැටලුව දැකීම මගේ අරමුණයි. ඇත්ත ප්‍රශ්ණය යට ගසා බබා පටි දමන අමනයන්ට මගේ වදනින් රිදුනාට කරන්නට දෙයක් නැත. මුං ගොබිබ හරක් බව මම එදා සිටම දැන උන්නෙමි.
    මම ඔබ මෙන් ජැක්සන් ඇන්තනිට දාව ඉපදි නැත. :)

    Brother the subject u r trying to talk about is really debetable.
    We all know still our people are not accepting the real peace.It is true.There are mistakes in both sides.There is no doubt.I have experiences in my own.People still cant understand that our race is not Sinhala,Tamil or muslim.No doubt it is Sri Lankan.There are mistakes in both sides.The war will never finish until we understand what is our nation.I dont have any difference between sinhala,tamil or muslim.My best friend is muslim.But I know that Sinhala people cant look at the Tamil people as like as sinhala.It is impossible to stop it in a such time.I think that the next generation will think about this.
    U know that your parents will never allow you to marry a tamil girl.Why is that??Are their blood is not red??
    The problem is in our mind brother.Not with politics.We have to understand it.I wish we will win the real peace one day.
    good luck.
     
    Last edited:

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඉවසීම අවම වූ සමාජයක ට එරෙහිව උඩුගං බලා පීනන්නට නොබියව දියට බැසි නුඹට මගේ ආචාරය.

    අයියගෙයි මල්ලිගෙයි රණ්ඩුව බේරන්න මං මැද්දට පැන්නාම

    අයියා කියනවා - උඹ මල්ලිගේ පැත්තේ....

    මල්ලී කියනවා - උඹ අයියගේ පැත්තේ....

    මට කියන්න ඕනි - ඔව් මං උඹලා දෙන්නගෙම පැත්තේ කියලා....

    ඒත් ඊට කලිං උං දෙන්නා මාත් එක්ක තරහා වෙලා යන්න යනවා....

    මෙතනත් වෙන්නේ මේක කියලයි මට හිතෙන්නේ....

    අරවින්ද දැන් NGO කාරයෙක්...

    තව ටිකකින් මාත් NGO කාරයෙක් වෙයි....

    එතකොට ලෙඩේ සනීපයි නේ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අරා ලියල තියෙන දේ විවාදිතයි .!!!
    ඒත් මේ කවියට බණින ඕන කෙනෙක් මුලින් A 9 කේ ගොහින් යාපනේ වටයක් ගහල ආවනම් හොඳා..!
    ඇත්ත තත්වෙ ඇස් පනාපිට දකින්න පුලුවන් එතකොටයි බන්...:)

    අර කිව්වත් වගේ අපි යාපනේ යන්නෙ ආතල් එකට
    අපි යාපනේ යන්නෙ අවතැන් කඳවුරු බලන්න නෙවේනෙ,
    එව්වගෙ දුක් විඳින උන්ට සත පනහක දෙයක් අරන් යන්නෑනෙ බන් අපි...:(

    මේකට බනින මම යාපනේ ගියා , ඒ මිනිස්සු එක්ක ගැවසුනා , ඒ මිනිස්සු හරි හොද කට්ටියක් ,අපිට උදව් ඕන වෙලාවට උදව් කලා , එහෙ හමුදාවේ කට්ටියයි , දෙමළ මිනිස්සුයි හරි සහයෝගයෙන් ඉන්නවා , නැවත පදිංචි වීමේ ගැටළු තියෙනවා , ඒවත් ඉක්මනට නිරාකරණය වෙයි. මෙතන ජාතිවාදී අරගලයක් නෑ , තිබුනෙ එකම ප්‍රශ්නය ත්‍රස්තවාදය විතරයි ,ඒක ඉවරයි , ඒ මිනිස්සුත් හරි සතුටින් ඉන්නවා, මෙයා බහු බූත දොඩවනවා , අපි එද්දි හමුදාවෙ කට්ටිය කිව්ව දෙයක් මට තාම මතකයි , " මේ මිනිස්සු හරි හොද කට්ටියක් "
    එච්චරයි කියන්න තියෙන්නේ , ආයේ මේකට මම රිප්ලයි කරන්නෑ
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    අරක මේක නෙමේ , ඒක තම්යි ඇත්ත , ඒ9 දෙගේ යාපනයට ගියොත් සෙල්ලම් දාන N.G.O කාරයන් ඕන තරම් අහුලගන්න පුලුවන් , උන් වියදම් කරන් මෙහෙ එන්නේ අපිට තියෙන ආදරයටද? උබ දෙමළ කිය කියා , කිරිබත් කාපු එකක් ගැන කිය කියා නලියනව මිසක් , ඒතනින් පසුව කල යුතු දේ ගැන කථා කරනවද?

    දිගින් දිගටම ඔය N.G.O කතා කිය කිය ඉන්න., ඔක ඉතිං නොහැකියා මිසක් අන් කවරක්ද??
    මම මගේ පැත්තෙන් (කවිය තුළ) මතු කල කාරණය විව්දිතයි. එතැනින් පසු කල යුතුව ඇති දේ ඔබ මෙන්ම මමත් දන්නා පරිදි මෙහෙම කියන්න බැහැ. ඔබත් ලියන තියන මිනිහෙන් සේ ඒ කාර්යය කරන්න. මම දේශපාලනය විසින් අයිසින් කර පෙන්වන දේ යථාර්ත පෙන්වා දිමයි කලේ. සිංහළ කෙටි හෝ
    N.G.Oකියන ලේබල් වලින් මාව නවත්වන්න නමි බැරි වෙවි. මර්වින් සිල්වා වැනි චණ්ඩි ආචාර්යවරැ තමුන්ගේ නායකයන් වු යුගයක, විමලසිරි වැන්නවුන් තමන්ව චුන් කරන යුග ඔවැනි මන්දබුද්ධික කතා ඇර වෙන මොනවා නමි ඇසෙන්නද....??? :lol::lol:
    සුභ අනාගතයක පෙර ‍නිමිති පහළ වනතෙක් චුන් එකේ සිටින ඔබ සැමට දුමින්ද සිල්වාගේ පිහිටයි.....!!
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    හෑම කාරනයකදීම තර්කය හොදයි. හෑබෑයි සන්වරව වචන හෑසිරවීම ඊට වෑඩිය හොදයි. අරවින්ද සොයුරා දක්වන අදහස පිලිබදව මමත් එකග වෙනව.අද අපේ අයගේ හිත් තුල අනුවේදනය,සන්වේදනය කියන දේදකින්න නෑ.
    හේතුව අද රටේ මද්ය ජන මනස තුල ඈති කර තිබෙන වයිරයයි.
    අරවින්දගෙ මතයට එරෙහිව පලවෙන්නෙ ඒඔව්න්ට ඈහෙන දේ මිස ඔව්න් හිත්න දේ නොවෙයි.
    එසේ නොවේ නම් බල්ලෙක් බලලෙක් මලත් දනක් දීල පින් දුන්නු මේ රටේ මිනිස්සු මිනිහෙක් මෑරුනම කිරිබත් දන්සෑල් දෙන්නෙ කොහොමද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    ඉවසීම අවම වූ සමාජයක ට එරෙහිව උඩුගං බලා පීනන්නට නොබියව දියට බැසි නුඹට මගේ ආචාරය.

    අයියගෙයි මල්ලිගෙයි රණ්ඩුව බේරන්න මං මැද්දට පැන්නාම

    අයියා කියනවා - උඹ මල්ලිගේ පැත්තේ....

    මල්ලී කියනවා - උඹ අයියගේ පැත්තේ....

    මට කියන්න ඕනි - ඔව් මං උඹලා දෙන්නගෙම පැත්තේ කියලා....

    ඒත් ඊට කලිං උං දෙන්නා මාත් එක්ක තරහා වෙලා යන්න යනවා....

    මෙතනත් වෙන්නේ මේක කියලයි මට හිතෙන්නේ....

    අරවින්ද දැන් NGO කාරයෙක්...

    තව ටිකකින් මාත් NGO කාරයෙක් වෙයි....

    එතකොට ලෙඩේ සනීපයි නේ...

    සුලු දනවදින්ගෙ අලුත්ම trend 1ka ජතිවදි හා අගම්වදි විම;) ,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු:lol:

    Chivas

    Member
    Mar 2, 2010
    264
    52
    0
    සුලු දනවදින්ගෙ අලුත්ම trend 1ka ජතිවදි හා අගම්වදි විම;) ,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු:lol:

    :P:P:P:P:P:P
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    සුලු දනවදින්ගෙ අලුත්ම trend 1ka ජතිවදි හා අගම්වදි විම;) ,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු:lol:

    :lol::lol::lol::lol:
     
    paalugama

    Well-known member
  • [FONT=&quot]අපි දෙමල අය ගැනත්, දෙමළ අය අපි ගැනත් සිතන විදිහ ‍ වෙනස්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වුන දාක ෙම් ෙලාව යහපත් වෙවි![/FONT][FONT=&quot][/FONT]
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    loke onima kenekuta onima widihata dakkinna puluwan,habai eka thawa kenekuta riddana vidihata prakasha kirima waradi,
    prabhakean kiyna manushaya marunawele kribath kapu ekata mamath viruddai, habai mama kiyan naha prabhakaran kiyana thrashtha waadiya marapu eka varadi kiyala. wenasa ethani

    mata sinhala/ demala / muslim prassna naha, habi mama jathiwadii..(meka therum gannda amaruwei -plz dont think)
    mama sinhalayata asadaranayak wenawan kagahanawa..
    habai anith untath nosalakanawanam nikan innaha..
    (meka thama sinhala baudhakama mama danna-mama wagemai anith ayath.)

    demala minihata salakanda oni habi ae wagema sinhala minihatath salakanda oni ada rate wenne demala minihata muslim minihata witharaai salakanne.sinhala minihata mukuth naha...
    mekai aththa
    ithin kawda kagahanda oni..................
     
    Last edited: