Google Chrome use karana ayata pamanaiii

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machanla mama chrome use karanna gaththe lagadi idan. mata meken DL karananna denakota kohomada IDM ekan DL karanna hadaganne? meke Chrome
    walinma Auto DL wenawane.... kiyala dennako:(
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    machanla mama chrome use karanna gaththe lagadi idan. mata meken DL karananna denakota kohomada IDM ekan DL karanna hadaganne? meke Chrome
    walinma Auto DL wenawane.... kiyala dennako:(

    IDM 5.18 වගේ එකක් දාගනින්
    ඒකෙ Downloads > Options වලින් IDM Configurations වලට යන්න
    ඒකෙ General Tab එකේ Use Advance Browser integration ටික් කරන්න
    එතකොට රීස්ටාට් කරන්න කියයි
    රීස්ටාට් කරාට පස්සෙ ආයෙ එතනටම ගිහින් යට තියන Browser List එකෙන් Google Chrome සිලෙක්ට් කරන්න
    වැඩේ හරි
     
    • Like
    Reactions: nelik