යාචකයින් - Yaacakayin

suse

Member
Dec 24, 2009
264
15
0
සුපිරි හිගන්නෝ මනාප යදිති.
දුගී හිගන්නෝ කසියක් ඉල්ලති.
මුන් හෑමෝම අප නය කරුවෝ කරති
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන උපහාසාත්මක නිර්මාණයක්
අපූරුයි සහෝදරයා
බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ දිරිගැන්වීම හා නිර්මාණය ඇගයීම
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නැති බැරි කමේ සැබෑ හිඟමන හා ඇති හැකි කමේ මනාප හිඟමන යා කරමින් කදිමට ප්‍රහසනයක ලීලාවෙන් පද පෙල අකුරු කර තිබෙනවා..

කාලෝචිත නිර්මානයක්....කවදත් වගේ අපේ විමසුමට ඔබේ උකුසු ඇස් රැඳි පන්හිඳෙන් තිලිණ කල අපුරු නිර්මාන සංග්‍රහයක්..

සහෝදරයා තව තව ලියන්නට ශක්තිය ඔබට.....
බොහෝම ස්තුතියි සොයුරේ ඔබේ කවදත් වගේ වටිනා, දිරිගන්වන සටහන හා ඇගයීමට.

ඔබටත් ජයම පතමි.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිල් ,කොළ ,රතුපාට, සිගමන් යදිති මහ මග
අෙන් මටම ,මටම දෙනවාද මනාපයක් කියමින
නොකා නොබී පසුපස අැවිදිමින් කොලු රැල
සුරගන ලොවක් උරුම වෙයි අපටත් සිතමින

අැමති පුටුවට අාවිට මහතුන් සැම
අාරා වැඩෙති රසමසවුළු විදිමින්ම
දොරගුළු වැසෙති කොලු රැලටම
හඩා වැටෙති උන් විරැකියාවෙන්ම

කොපමන රැවටුවත් උන් සැම
පුදුමෙකි යලිත් යයි උන් පසුපසම
කවදා දකීවිද උන් ඒ කෙම් බිම
නිල් කොළයට යටයි ෙම් සැම

ලස්සන උපහාසය පිරි නිර්මානයක් මල්ලි. මට ඒක දැක්කම හිතට අාව සිතුවිල්ල මෙහි සටහනක් තියන්නට හිතුන. අෙප් අැත්තන්ගෙ විත්ති. ඔබට සදා ජය!
බොහෝම ස්තුතියි සොයුරියේ තවත් ලස්සන පදපෙලක් එක් කරමින් කල නිර්මාණය ඇගයීම.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සුපිරි හිගන්නෝ මනාප යදිති.
දුගී හිගන්නෝ කසියක් ඉල්ලති.
මුන් හෑමෝම අප නය කරුවෝ කරති
ඇත්ත, සහතික ඇත්ත කතාව සහෝ
 

nwnbs

Member
ඇත්ත... නැති බැරි යාචකයන් අපට පින් දෙයි... ඇති හැකි යාචකයින් අපට පොරොන්දු දෙයි...
හැමදාමත් වගේ අපූරු නිර්මාණයක් යාළු... :)
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඇත්ත... නැති බැරි යාචකයන් අපට පින් දෙයි... ඇති හැකි යාචකයින් අපට පොරොන්දු දෙයි...
හැමදාමත් වගේ අපූරු නිර්මාණයක් යාළු... :)
බොහේම ස්තුතියි ඔබේ අගනා විමසුම හා ඇගයීමට