යාචකයින් - Yaacakayin

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
යාචකයින් - Yaachakayin

2n00r9z.jpg
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
කොහේ හිටියත් නෙත් පාට පාට වූ උදවිය අද හිඟන්නන්ටත් අන්ත වෙලා.

අපූරුයි සහො
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නො ඇන්දත් වැරහැලි
නොවේද ඔවුනුත් සිඟන්නන් හෝ යාචකයන්.....

අපූරුයි අයියා....
ලස්සනයි එකතුව නම්...
බොහෝම ස්තුතියි සහෝ නිර්මාණය ඇගයීම හා සටහනට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන උපහාසාත්මක නිර්මාණයක්
අපූරුයි සහෝදරයා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නැති බැරි කමේ සැබෑ හිඟමන හා ඇති හැකි කමේ මනාප හිඟමන යා කරමින් කදිමට ප්‍රහසනයක ලීලාවෙන් පද පෙල අකුරු කර තිබෙනවා..

කාලෝචිත නිර්මානයක්....කවදත් වගේ අපේ විමසුමට ඔබේ උකුසු ඇස් රැඳි පන්හිඳෙන් තිලිණ කල අපුරු නිර්මාන සංග්‍රහයක්..


සහෝදරයා තව තව ලියන්නට ශක්තිය ඔබට.....
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
නිල් ,කොළ ,රතුපාට, සිගමන් යදිති මහ මග
අෙන් මටම ,මටම දෙනවාද මනාපයක් කියමින
නොකා නොබී පසුපස අැවිදිමින් කොලු රැල
සුරගන ලොවක් උරුම වෙයි අපටත් සිතමින

අැමති පුටුවට අාවිට මහතුන් සැම
අාරා වැඩෙති රසමසවුළු විදිමින්ම
දොරගුළු වැසෙති කොලු රැලටම
හඩා වැටෙති උන් විරැකියාවෙන්ම

කොපමන රැවටුවත් උන් සැම
පුදුමෙකි යලිත් යයි උන් පසුපසම
කවදා දකීවිද උන් ඒ කෙම් බිම
නිල් කොළයට යටයි ෙම් සැම


ලස්සන උපහාසය පිරි නිර්මානයක් මල්ලි. මට ඒක දැක්කම හිතට අාව සිතුවිල්ල මෙහි සටහනක් තියන්නට හිතුන. අෙප් අැත්තන්ගෙ විත්ති. ඔබට සදා ජය!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කොහේ හිටියත් නෙත් පාට පාට වූ උදවිය අද හිඟන්නන්ටත් අන්ත වෙලා.

අපූරුයි සහො
බොහෝම ස්තුතියි සොයුරියේ නිර්මාණය ඇගයීම හා සටහනට