එලියටම යමු. කවද හරි එළියට යන්නම වෙනවනෙ...
.... bohoma isthuthi 
එළිය ඔය කියන තරම්ම කුරිරු නැතුව ඇති
ඔන්න ඔහෙ එළියට එන්න
අපූරු නිර්මාණයක් යාළුවා .......... + රෙප්
...

කවිෙය අන්තිම පදයෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? කියල හිතා ගන්නට බැහැ. මට හිතුන විදිහට හදවතක් තුල තියෙන සුන්දර බව වගෙ. ලස්සනයි මෙත්ශ්රි.
....
....ehema ayata eliyata wada athula mithuruyi

ඇතුලත් ගැට.. පිටතත් ගැට බුදු බණේ අපුරුවට කියල තියෙනවනේ....ගැලවීමක් නෑ...
ඔය දෙකටම සම සමව මුහුණ දෙමින් ජීවත්වෙන එක තමයි උතුම්...
ඉතා හරවත් එමෙන්ම අර්ථය හකුළුවා ලියන ලද අගනා නිර්මානයක්...
මල්ලියා ඔබට ජය.....
....atuleth gata pitath gata ... gata lehagena jiwitheta muhuna dena eka thama hodama de 
කොහොම හරි එලියට එමු නේද...
ලස්සන නිර්මාණයක් සහෝ..
