සමාජයේ තවත් පැති කඩක්..
විශිශ්ටයි ron අයියා..
ගොඩාරියක් වටිනවා මල්ලියගේ අගැයීම...ගොඩාක් ස්තුතියි
සමාජයේ තවත් පැති කඩක්..
විශිශ්ටයි ron අයියා..
තවත් මොනව කියන්නද...
හිතට තදින් දැනුන අයියෙ... කවද හරි ඔවුන්ගේ වරද තේරුම් ගනී. සමහරවිට එහෙම වෙන එකක් නෑ... කොහොම උනත් ඔවුන් පමා නොවී වරද හදාගනිත්වා කියල පතමු...
හරිම සංවේදී නිර්මාණයක් රොන් අයියෙ
මේ වගේ කතා කොතෙකුත් අහන්නට ලැබෙනවා මේ පරිසරයෙ ජීවත් වෙද්දි
ඇත්තටම හිත කම්පා වෙනවා, ආයෙමත් අපේ බුදු හාමුදුරුවො කිව්වා වගේ බැදීම් වලින් නිදහස් නොවුන සිතටමයි නේද මේ දුක් ඔක්කොම කියලා හිතෙනවා.
සාර්ථක නිර්මාණයක්
ඉතාම සන්වේදී නිර්මානයක්...........
පසුවට කම්පා නොවී අදම තේරුම් ගෙන නිවැරදිව ක්රියා කරන්න, හැම දෙනාටම ලොකු ආදර්ශයක්...
බොහොම ස්තුතියි රොන් අය්ය මේ අති මහත් වූ සමාජ සේවයට
lassanai. ..that's how life is ..everything can go wrong in a second and you will still have to bear with it.
wow........මේක මාරයි රොන් අයිය......අයි මෙහෙම ලියන්න හිතුනෙ?

සමාජයේ මේ දේ අද බහුලව දකින්න ලැබෙනවා...ඇයි ඔහොම වෙන්නේ කියන එකයි ප්රශ්නේ... ලස්සන නිර්මාණයක් අයියා.![]()
මේක හුගක් බටහිර රට වලට එක්තරා ආකාරයකට පොදු දෙයක්නේ! දැන් ටික ටික අපේ රට වලටත් බෝ වී ගෙන යනව! මේක තීරනය වෙන්නේ මම හිතන විදිහට නම් බුද්ධියේ අවුලකට වඩා ඔවුනට පුරුදු කරපු යහ ගුණ වල අඩු පාඩු හින්දයි! Good Topic Good poem!
සමජයේ එක් පියෙකුට අසාදාරණයක් මේ.
මේ වගේ කී දහක් පියවරු දුක් විදිනවා ඇත්ද?
මුළු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරලා,
උන්ගේ සතුට දැකලා සතුටු වුණ පියාට දරුවන්ගෙ හඬ අහන්නත් තහනම් වෙලා.
පියවරුන්ගෙ දිනයටවත් මෙහෙම මල් පොකුරක් නොලැබෙන තාත්තලා කී දාහක් ඇත්ද?
අගනා නිර්මාණයක් අයියේ.