සිරාවටම මචං..ඔව් හරි බන්, මම ඔය ත්රෙඩ් දෙකම කියෙව්වා
මම මගේ පෝස්ට් එකෙන් mainly target කලේ CID සීන් එක
මේකයි වැරැද්දක් දැක්කොත් රිපෝට් කරන්න ගෘප් හදාගෙන කෑකෝ ගහන්න ඕනෙම නෑ තනියෙන් උනත් ඒක කරන්න පුළුවන්!
උඹලා ඇත්තටම වැඩක් කරනවනං ගොඩක් සතුටුයි! ( ඔය දාරතගෙ සීන් එක එහෙම පට්ට මචන්)
වැඩ නැතුව සද්දෙ දාන උනුත් ඉන්නවනෙ!
උන් කුජීතයි!![]()

අපි නම් කොහෙවත් කෑ කෝ ගහගෙන ගියෙ නැහැ බං
අර SL Chicks එඑකේ ස්කූල් කෙල්ලන්ගේ ෆොටෝ දාල ඒව උන්ට තේරුම් කරල දීල ඒක අයින් කලා.
ඒ වගෙ වැඩ වලට මෙ සමහර අයට හරි ඉරිසියයි මචං
මම සයිට් එකේ ලොග් වෙලා ඉන්න වෙලවට මොකක් හරි චා කේස් එකක් දැක්කොත් අනිව පීම් කරනව ලොක්කට

CID එකා නම් පිස්සෙක්නේ බං

)
බලාගෙන ඉන්න අමුතු අමුතු ඒව දැන් වෙන්නෙ......


thaama godak aya set eka gena danne ne!

ඒත් සමහරු ඉල්ලනවා... සමහරු reps ඉල්ලන්නෙ නෑ.. එතකොට කොහොමද අපි කෙනෙක්ව reps වලින් මනින්නෙ? ඒකයි මම අහන්නෙ

