~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
කට්ටිය මං ගැන කතාකරනවා වගේ දැනුනා
ඒකයි පොඩ්ඩක් බලල යන්න ආවෙ :P
අපි මේ ලෑස්ති උනේ ඔයාව චැට් කුමරා තරගෙට යවන්න. :P:rofl:

:nerd::nerd:අපි එහෙම එකක් දාමු. එහෙනම් විජ්ජා කුමරිය කියල එකක් දාමු. :rofl::rofl::P

එක නම් ගැලපෙනවා:P

(විහිලුවක් කලේ තරහ වෙන්න එපා. ):no:

:confused:

අයියෝ මම ඒ ගාන හදුවෙ නෑ නේ.අද වැඩ ගොඩායි.කොහොම හරි අපි හොයා ගමු හදන විදිය. :D මේ ආවෙත් කට්ටියට සුබ පතන්න, :)
ඕක අපි පංතියේදි හදපු ගානක්.හදන විදිය මට මතක නැති වෙලා. :(

මටත් මතක නෑනෙ.:( Q=cv නේද දාන්න තීන්නෙ.
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මෙන්න මෙයා ඇවිත්.
    තරහ ගිහින්ද මන්ද..:baffled:
    අපි මත්ස් වලට දත් ගනන් කරන්න ඉගන ගත්තෙ නනෙ මල්ලි.:P

    අපිට එහෙම තලා යන්නෙ නෑලු :P
    දත්ම ගනන් කරන්න ඕනෙ නෑ
    ඔයාට හරියට ගනන් කරගන්න බෑනෙ :lol::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අපි මේ ලෑස්ති උනේ ඔයාව චැට් කුමරා තරගෙට යවන්න. :P:rofl:

    ඉදිරිපත් වෙන්නෙ මම විතරයි නම් මම දිනයි :lol::lol:
    එළකිරියෙ ඉන්න එක්ස්ට්‍රීම් චැටර්ස්ල එක්ක බලද්දි මම නිකන් පොඩි එකෙක් වගේ :lol::lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අපිට එහෙම තලා යන්නෙ නෑලු :P
    දත්ම ගනන් කරන්න ඕනෙ නෑ
    ඔයාට හරියට ගනන් කරගන්න බෑනෙ :lol::lol:

    අනේ එකනෙ මල්ලි.:(බලන්නකො.100ට යනකල් විතරයි ගනන් කරන්න දන්නෙ.:P

    එකත් හරියට දන්නෙ නෑ.තැන තැන වරදිනො:rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒකනම් සිරා ජෝක් එක :P
    ඔයාගෙ එක එක වෙලාවට අළුතින් දත් එනවද? :baffled::baffled::lol:

    ඇයි නාන දත.(මට ඒක ටයිප් කරන්න දන්නෙ නෑ):(
    එක එන්නෙ 19දි.හෙමින් හෙමින් එන්නෙත්.ඔයගෙ ඒක ඇවිත්ද මල්ලි.මම එක ගැනයි කීවෙ.:rofl:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අනේ එකනෙ මල්ලි.:(බලන්නකො.100ට යනකල් විතරයි ගනන් කරන්න දන්නෙ.:P

    එකත් හරියට දන්නෙ නෑ.තැන තැන වරදිනො:rofl:

    100ට වෙනකන් හරි ගනන් කරන්න දන්නව කියන්නෙ ලොකු දෙයක් :lol::lol:
    මම හිතුවෙ ගනන් කරන්න පුළුවන් 10ට යනකල් විතරයි කියල :P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඉදිරිපත් වෙන්නෙ මම විතරයි නම් මම දිනයි :lol::lol:
    එළකිරියෙ ඉන්න එක්ස්ට්‍රීම් චැටර්ස්ල එක්ක බලද්දි මම නිකන් පොඩි එකෙක් වගේ :lol::lol:

    එහෙමද.හොදයි හොදයි.:rofl:
    ඔය අර මල්ලිගෙ වයසෙ නෙද?මල්ලි දැන් මොකද කරන්නෙ?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අපි මේ ලෑස්ති උනේ ඔයාව චැට් කුමරා තරගෙට යවන්න. :P:rofl:

    එක නම් ගැලපෙනවා:P

    :confused:

    මටත් මතක නෑනෙ.:( Q=cv නේද දාන්න තීන්නෙ.
    එහෙනම් එහෙම එකක් තියමු. :P :P
    ඉදිරිපත් වෙන්නෙ මම විතරයි නම් මම දිනයි :lol::lol:
    එළකිරියෙ ඉන්න එක්ස්ට්‍රීම් චැටර්ස්ල එක්ක බලද්දි මම නිකන් පොඩි එකෙක් වගේ :lol::lol:
    කොහොමද මේ චැට් එක.මම නම් ටික දවසයි ගියෙ, :oo::oo:
    KrAzY_iN_LuV 7,554 fazil00789 2,329 BUB123 1,768 BiN_KuNdA 1,529 Elcid 1,408
    අනේ එකනෙ මල්ලි.:(බලන්නකො.100ට යනකල් විතරයි ගනන් කරන්න දන්නෙ.:P

    එකත් හරියට දන්නෙ නෑ.තැන තැන වරදිනො:rofl:
    :nerd::nerd:
    ඇයි නාන දත.(මට ඒක ටයිප් කරන්න දන්නෙ නෑ):(
    එක එන්නෙ 19දි.හෙමින් හෙමින් එන්නෙත්.ඔයගෙ ඒක ඇවිත්ද මල්ලි.මම එක ගැනයි කීවෙ.:rofl:
    Intelligent teeth :P:P:P
    මොන දත? :lol::lol:

    :no::no: තාම මග
    :oo::oo::dull:ඒක එන එකක් නෑ මගෙ හිතේ.. :P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    100ට වෙනකන් හරි ගනන් කරන්න දන්නව කියන්නෙ ලොකු දෙයක් :lol::lol:
    මම හිතුවෙ ගනන් කරන්න පුළුවන් 10ට යනකල් විතරයි කියල :P
    මම දන්නෙත් නෑ මටත් කියල දෙන්නකෝ.:baffled:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    100ට වෙනකන් හරි ගනන් කරන්න දන්නව කියන්නෙ ලොකු දෙයක් :lol::lol:
    මම හිතුවෙ ගනන් කරන්න පුළුවන් 10ට යනකල් විතරයි කියල :P

    දහය වෙනකල් ගනන් කරන්න ඉගන ගත්තෙත් A/L වල්ට ආවයින් පස්සෙ තමා.:P

    නරකද නිකන් ඉන්න එකෙ chem ගැන phys හරි ගැන හරි පොස්ට් එකක් දැම්මොත් මල්ලි.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඤාණ දත.:P
    මම හිතුව එත් තාම මග වෙන්නැති කියලා.මොකද ඒක ආවම මොලේ පෑදෙනොලු.:lol:

    ලොල්,
    ඤාණ නෙමෙයි ඥාන :P

    හ්ම්ම් හ්ම්ම් ඒක ආවම මොලේ නිකන් එළියට පනින්න තරම් පෑදෙනවා :lol: