~^~ ElaKiri Science Book ~^~

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කොහොමද මේ චැට් එක.මම නම් ටික දවසයි ගියෙ, :oo::oo:
    KrAzY_iN_LuV 7,554 fazil00789 2,329 BUB123 1,768 BiN_KuNdA 1,529 Elcid 1,408

    ඔය ත්‍රෙඩ් එකත් එළටම නැගල යනවා
    අපේ නවාතැනෙත් එහෙමමයි

    GihanFX :8,430
    thilangr8 :6,929
    lucky_lakshitha :6,006
    twisted :3,658
    Udperi :2,298
    sachii :2,151
    Anjala_88 :2,123
    smallvilleclerk50 :1,921
    thm14 :1,802
    krizta :1,623
    n_ayeshmantha :1,590
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මල්ලි දැන් චැට් කරනවලු.:nerd::nerd:

    මේ මල්ලිත් ඒ මල්ලි වගේම දැන් ගෙදරට වෙලා ෆුල් ෆන් එකේ ඉන්නවා :lol:

    මල්ලිල සේරම එකයිනෙ බලන් ගියාම.:P:rofl:

    ඒක එන්නෙ අවුරුදු 24 ක් විතර උනාම නේද ?? :oo::oo:

    මොලෙ තියන අයගෙ කලින් එනවලු.මගෙත් ඥාන දත බාගෙට ඇවිත් තියෙන්නෙ.:P

    මම දන්නෙත් නෑ මටත් කියල දෙන්නකෝ.:baffled:

    අත් දෙක උඩට උස්සගෙන ඇගිලි ගනන් කරන්න තියෙන්නෙ.මම පුරුදු උනෙත් එහෙමයි.:lol::rofl:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    දහය වෙනකල් ගනන් කරන්න ඉගන ගත්තෙත් A/L වල්ට ආවයින් පස්සෙ තමා.:P

    නරකද නිකන් ඉන්න එකෙ chem ගැන phys හරි ගැන හරි පොස්ට් එකක් දැම්මොත් මල්ලි.

    කම්මැලියි අක්කේ :P

    :oo::oo::oo:පෝස්ට් එකක්වත් හදල දැම්මොත් නරකද :nerd:

    නරකයි නේන්නම් :lol:
    එතකොට අර ෆන් ගතිය බහිනවා
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔය ත්‍රෙඩ් එකත් එළටම නැගල යනවා
    අපේ නවාතැනෙත් එහෙමමයි

    GihanFX :8,430
    thilangr8 :6,929
    lucky_lakshitha :6,006
    twisted :3,658
    Udperi :2,298
    sachii :2,151
    Anjala_88 :2,123
    smallvilleclerk50 :1,921
    thm14 :1,802
    krizta :1,623
    n_ayeshmantha :1,590
    අපොයි ඕක නම් මාර පරන ත්‍රෙඩ් එකක් නේ.:oo::oo:මම නම් අරකට ගියෙ සති 2ක් විතර.:D
    මල්ලිල සේරම එකයිනෙ බලන් ගියාම.:P:rofl:

    ඒක ඇත්ත
    මොලෙ තියන අයගෙ කලින් එනවලු.මගෙත් ඥාන දත බාගෙට ඇවිත් තියෙන්නෙ.:P
    :no::no:ඒක වෙන්න බෑ. :P:P එහෙනම් මට තවම මොළේ අවිත් නෑ,:(:(:nerd:
    අත් දෙක උඩට උස්සගෙන ඇගිලි ගනන් කරන්න තියෙන්නෙ.මම පුරුදු උනෙත් එහෙමයි.:lol::rofl:
    මම මේ දැන් ගනන් කරනවා. :P:P:oo:
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    User CP eke e thread eke neme ekath ekka replies kiyana column eke thiyena number eka click karanna. User cp eke nathath forum ekenuth e widiyatama puluwan . :D :)

    thanx.mama dan baluwa.:)
    oya mata wadaa 30k post karala.:(
    7.gif
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අපොයි ඕක නම් මාර පරන ත්‍රෙඩ් එකක් නේ.:oo::oo:මම නම් අරකට ගියෙ සති 2ක් විතර.:D

    අපේ ත්‍රෙඩ් එකත් දැන් කලින් තරම් ස්පීඩ් නෑ
    කාලයක් තිබ්බා කට්ටිය රෑට සෙට් උනාම උදේ ඇවිත් බලද්දි පිටු 80ක් විතර ගිහින් :lol::lol:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    thanx.mama dan baluwa.:)
    oya mata wadaa 30k post karala.:(
    7.gif
    :nerd::nerd::(අයියෝ එහෙමද :(

    මම දැන් යන්න ඕන. warcraft අලුත් එකක් ලැබුනා. හවස් වෙලා එකතු වෙන්නම් ත්‍රෙඩ් එකට,
    ඒ වෙනකොට ඔයා පෝස්ට් 30 ට වඩා දාල තියෙයි නේ. :D ;) :)
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :nerd::nerd::(අයියෝ එහෙමද :(

    මම දැන් යන්න ඕන. warcraft අලුත් එකක් ලැබුනා. හවස් වෙලා එකතු වෙන්නම් ත්‍රෙඩ් එකට,
    ඒ වෙනකොට ඔයා පෝස්ට් 30 ට වඩා දාල තියෙයි නේ. :D ;) :)


    mamath dan yana oni.gedara wada thiyanawa.
    mama kohoma hari post30k dannamko.:P

    සුබ දවසක්.
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අපේ ත්‍රෙඩ් එකත් දැන් කලින් තරම් ස්පීඩ් නෑ
    කාලයක් තිබ්බා කට්ටිය රෑට සෙට් උනාම උදේ ඇවිත් බලද්දි පිටු 80ක් විතර ගිහින් :lol::lol:
    :nerd::nerd:දවසට පිටු 100 ට වඩා ගිය දවසුත් තිබුනා.දැන් නම් ගොඩාක් අඩුයි. :)
    oyaa me thiyana smilies walin aasama eka mokadda?
    mama nam aasama
    8.gif

    මම නම් කැමති මේකටයි මේකටයි.

    :oo::oo::oo:මේකත් මරු
    :P:P:P.:P:P:P.:P:P:P