BAN gazaly !!

Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    mama owwa danne naa.. lol... magenuth ekak oona nam.. maaeee dan daapu eka magen

    2ebcpvs.jpg


    මෙහෙම කුනුහරුප දාල රෙප් අඩුකරන උන්ට ජීටී මොකද දන්නෑ කොරන්නෙ??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කෙ තියන ඒව මුල ඉදං කියවන්න බෑ මාලිංග..

    උඹල වැඩේ වරද්ද ගත්ත නිසා දැන් උන් මොනවා කරත් කමන්නෑ කියන මතේද ඔයත් ඉන්නේ :rolleyes:

    http://www.elakiri.com/forum/showpost.php?p=7285632&postcount=1192

    මගේ මතය අනුවනම් කුණුහරුප කියන අය හා ඉන්සල්ට් කරන අයට අවවාද කිරීම හා බෑන් කිරීම කළ යුතුයි. හැදෙන්න අවස්ථාවක් දෙන්න දේකුත් නෑ දැන දැන වැරදි කරණ අයටනම්. ඔයා ‍මගේ යාලුවෙක් වුණත් ඔයා කුණුහරුප කියුවත් ඔයාවත් බෑන් කළ යුතුයි. මං කුණුහරුප කියුවත්, ඉන්සල්ට් කරත් මාවත් බෑන් කළ යුතුයි. සයිට් එකේ විනය පවත්වාගැනීමට එවැනි දේ කරන එක හොඳයි කියලයි මගේ පවුද්ගලික අදහස. හැබැයි ඉතින් අපි සිංහලයො හැටියට ගොඩක් අයට හැදෙන්න අවස්ථාව දෙනවනෙ.

    ජීටී අයිය කීප තැනකදීම ත්‍රේඩ් දාල එහෙම නරන්න එපා කියල තිවියදී කරද්දි ඒ ‍වගේ දැඩි තීරණ ගන්න එක වරදක් නෑ මගේ මතය අනුව.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    2ebcpvs.jpg


    මෙහෙම කුනුහරුප දාල රෙප් අඩුකරන උන්ට ජීටී මොකද දන්නෑ කොරන්නෙ??
    වැරැද්ද උඹේ, අරූ අහිංසකයි(c) :රෝලයිස්:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Code:
    04-17-2010 02:06 PM          amila malli waren puke arinna..
    මටත් හොද වැඩේ අපිමනෙ වරද්ද ගත්තේ:( :rofl: දැන් ඉතිං ඉදපල්ලා ගලේ * please mind your language bro**
    tintin123
     
    • Like
    Reactions: Dharatha

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oowa katha karnana giyoth ethin wenney pitiey apputa wechha dey thama machan

    අනේ මන්ද බන් , බලන් ගියාම , සේරම හොදයි අපියි වැරදි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිටියෙ අප්පු කළ වරද ඊයෙ DJAT කීවා
    ඇත්ත එක ගසලි නොකර දෙයක්:P
    ඌ අර අභියෝගය කියල එකක් දාං ඒ ක බම්ප් කර එකෙන් අනික් අයට වැරදි අදහසක් ගියාළු

    ඉතුරු හේතු GT ආවම කියයි කීවා,..කීවෙ නම් නෑ

    Sry machan reply karan naa kiwwata reply 1kak danawa

    mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
    oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)

    ara tawa kenek kagahannee kunuharupa kiyala ban kala kiyala ekath aa wageema tamai:P
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    වැරැද්ද අපේ නේ, නැත්නම් මොකක්හරි කරන්න තිබ්බා (C):rolleyes:

    ඔව් ඔව් ලොකු අයියත් හරි සාදාරණය නොවැ

    මොකද්ද බන් (c) කොපි රයිට්ස් ද?
     
    Status
    Not open for further replies.