BAN gazaly !!

Status
Not open for further replies.

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ow ithin EK eka gana kakkumak thiyanavanum site eke rules kadanne nahane. kaduva vunath e varadda piligena eeka hadagannavane.

Machan Malinga mama k kiwwada mama kiwwa deywal hari kiyala mama waradda piligatthaney mama samawa unath ganna kamathi kiyala kiwwaney nadda? mama Elakiri eka wenuwen o'nama deyak jkaranna lahasthi A'ka newei mama kiyanney... ok mama sama wa gattha kiyamuko ( mama gannam) namuth.. mamath samawa Aragena e'langa winaadiye ara mama siiwali rahathan wahanseta kiwwa deyta udin mata mage aagamata Apahaasa karapu ata kiwwa deywal witharak methana daala Adaala Ayawa ban karanna kiyala illala Threads Dammama A'kata oya mata dan mey kiwwa deymakiyanwada nahaney... mamath piligannawa bahutharaya inna thanakadi poddak Eyalage adahaswalata wadi Awadanayak Dunnata kamak naha kiyana Ekata A'ke mage kisima wiruddathwayak naha malinga... namuth ada mawa ban karanna kiyanwa mun ok mawa ban kara kiyamuko elangata?

machan mama samawa ganna Eka haraha Aagam walaya kenek Apahasa karanawa kiyana Eka nawathinawanam Poddak balapan machan Mawa ban karanna kiyala illapu mey Thread Ekema Keedenek Apey nabithumata Banala Apahasa karala thiyenawada kiyalaa? mama kawadawath budhhagamata Apahgasa karana kenek newei A'mage godakma yaluwo inney Sinhala nana Eyalata pennuwa thamange aagamata kenek apahasa karama Ena wedanwa Dan Eyalata A'ka danilaa.....

namuth Eyalata Api inna thandi Api hithwedanwata pathwena Eka koitharamda kiyala thyrum ganna baha.. bannoth apith baninawa kiyana eka mama mage post 10000 wenakan hitye ethakotawath mun poddak thyrum ganeewi kiyalai... mama kawadawath machan jaathibeyda Athi karanna O'ne kiyala hithapu kenek newei..
mage aagamata gahana eka mama puluwantharam Ewasuwa ... barima thana mamath kiwwa return dan mawa ban karannalu... mama nathinam Elkakiri eke Islaam Aagamata kawruth baninney naha kiyala mata sahathika wenawanam mawa ban karanna kiyala illata kattiyata mama Dan mey Winadiye GT ta kiyala mama mawa ban karawa gena sadahatama Elakiri Eken yanwa...
 
Last edited:
  • Like
Reactions: anjali

Wal Bada

Well-known member

  • මචන් අපි අපේම කියල හිතාන හිටපු එළකිරියෙ ලෙස් ඇක්ටිවු වෙනවා කියන්නෙ වෙන තැනක් මෝ ඇක්ටිවු වෙනවා කියන එකයි .....
    ඔය කවුරු කවුරු හම්බයන්ට නැවුනත් අපේ ඇඟේ සිංහල ලේ දුවන තුරා ... අපේ පණ තියන තුරා අපි මේ රට රකිනව .....
    ලෙස් ඇක්ටිවු වනාට සද්දෙ වහනින්නෙත් නෑ ...... සාලයන්ට වෝනින්ග් දෙන්න ජීටීට බැරි වුනාට ළඟදි වෝනින්ග් හම්බෙයි සාලයගෙ සෙට් එකේ ලංකාවෙ ඉන්න හැත්තට....
    අපිත් නිකන් ඉන්නෙ නෑ පොඩ්ඩක් වෙලා තිබේ නම් මේක බලන්න......

    http://dutugemunu.wordpress.com/
    Mekath balannako.

    peramunerala.wordpress.com
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    කොහෙත් ම කණේ පාරක් ගැහීමක් නෙමෙයි. ඔයා දන්නව නේද ඇතැම් දේශාපාලකයින් ජනතාව ‍කඩේ යවන විදිය. අන්න ඒ වගේ තමයි පිටියෙ අප්පුත් කළේ එළකිරි එකේ සාමාජිකයන්ගෙ සංවේදී ස්ථානයක් අල්ලගෙන එයාලව කඩේ යැවීම. ඔය වගේ කට්ටිය කාලෙන් කාලයට එනව සයිට් එකේ ප්‍රර්ශන ඇති කරන්න. එයාගෙ කථා විලාසය දිහා පොඩ්ඩක් බලන්න. එයා මොනවද කියුවෙ? එයා කියුවෙ ලංකාවෙන් මුස්ලිම් අයව පන්නල දාන්න ඕන කියල. එහෙම කථාවක් හෝ ඊට සමාන කථාවක් එයා කියුව නේද? වැරදිනම් නිවැරදි කරන්න. ගොඩක් මෙම්බර්ල එහෙම එයාට කථා කරන්න එපා කියල ඒ ත්‍රේඩ් එකේ කියද්දිත් එයා ඒක කළා. ඔයාල වෙනුවෙන් හා බුදුදහමේ උන්නතිය හැර වෙන කිසිම දෙයක් නෑ කියන ම‍තයෙන් එයා ඒක කළානම් ඒ වගේ දෙයක් කියන්නෙ මොකට ද? අනිත් දේ තමයි එහෙමනම් ඇයි එයා අනිත් අයගෙ ඉල්ලීමට නම වෙනස් කළාට අනිත් අය අර වගේ කථා කරන්න එපා කියුවහම අහැවුවෙ නැත්තෙ?

    DrZakirNaik ඔයා දන්න කෙනෙක් ද? එයා ෆේක් අයිඩී ‍එකක් නෙමෙයි කියල ඔයා කොහොම ද කියන්නෙ? එයා ෆේක් අයිඩී එකක් නමි අනිවාර්යෙන් පිටියෙ අප්පු ෆේක් අයිඩි එකක් වෙනවනෙ? එයා පරණ මෙම්බර් කෙනෙක් නම් සයිට් එකේ ඒ අයිඩි එක නැතුව, හේතුවක් නැතුව වෙන අයඩි එකකින් ඇවිත් එකවර මේ වගේ දෙයක් කරන්නෙ මොන වගේ දේකට ද?

    තමන් බෞද්ධ කියල ‍කෑ ‍ගැහැව්වට හා අනිත් ආගම්වලට අපහස කලාට බෞද්ධයෙක් වෙන්නෙ නෑ. ඒකට කරන්න ඕන දේවල් හා පිළිපදින්න ඕන දේවල් තියනව. බුදු දහමට අවැඩක් වෙනවනම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන ක්‍රමයකුත් තියනව. අනිත් දේ තමයි තමන් ම බුදු දහම විනාශ කරමින් එ වෙනුවෙන් කෑ ගැහැවුව කියල වැඩක් නැහැනෙ. කරන්න ඕන තමන් මුලින් බුදු දහමට අනුව ජීවත් වෙන එක. ලෝකය හදන්න කලින් තමන් හැදෙන්න ඕන. මේක මට, ඔයාට හා හැමෝටම අදාලයි.

    ඔයා නතා කරන්නෙ ඕෆ් ද ‍ටොපික් මාලිංග අයිය.
    මෙතන තියන ගැටළුව පිටියෙ අප්පුගෙ නොමනා ක්රියා කලාපයට එයා බෑන් කළා නම් ඇයි ගසාලි බෑන් කරන්න බැරි කියන එක.

    ඒකට ජී.ටී කරුණු ඉදිරිපත් කරල කිව්වෙ පිටියෙ අප්පු ෆේක් අයිඩී එකක් ඒ නිසා බෑන් කළා කියල :lol:. සාමාජිකයින් ගොඩක් දෙනෙකුගෙ ඉල්ලීම පිට බිහිවෙච්ච මේ අයිඩී එන වැරදි ක්රියාකලාපය නිසා බෑන් කළා. ඒකට කමක් නෑ. ඒත් ඒ හා සමානම ක්රියාකලාපයකින් කටයුතු කරපු ගසාලි බෑන් කරන්න බැරි ඇයි? එයාට හැදෙන්න චාන්ස් එකක් දෙනව. :lol:

    මෙතනදි තමයි ජීටීගෙ පක්ෂග්රාහී බව එළියට පේන්නෙ. පිටියෙ අප්පු ෆේක් අයිඩී එකක් විදියට වර්ග කිරීම.

    අපි කව්රුවත් මෙතන නියම නම් වලින් අ‍පේ නියම අනන්‍යතාවයන් හෙළිවෙන විදියට මෙතනට එන්නෙ නෑ නේද? ඒ නිසා ඔයා ඔය ෆේක් අයිඩී වර්ගීකරණය කරන විදියට ඔයත් ‍ෆේක් අයිඩී එකක් වෙන්න පුළුවන්. මාත් ෆේක් අයිඩී එකක් වෙන්න පුළුවන් නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Machan Malinga mama k kiwwada mama kiwwa deywal hari kiyala mama waradda piligatthaney mama sama wa unath ganna kamathi kiyala kiwwaney nadda? mama Elakiri eka wenuwen o'nama deyak jkaranna lahasthi A'ka newei mama kiyanney... ok mama sama wa gattha kiyamuko ( mama gannam) namuth.. mamath samawa Aragena e'langa winaadiye ara mama siiwali rahathan wahanseta kiwwa deyta udin mata mage aagamata Apahaasa karapu ata kiwwa deywal witharak methana daala Adaala Ayawa ban karanna kiyala illala Threads Dammama A'kata oya mata dan mey kiwwa deymakiyanwada nahaney... mamath piligannawa bahutharaya inna thanakadi poddak Eyalage adahaswalata wadi Awadanayak Dunnata kamak naha kiyana Ekata A'ke mage kisima wiruddathwayak naha malinga... namuth ada mawa ban karanna kiyanwa mun ok mawa ban kara kiyamuko elangata?

    machan mama samawa ganna Eka haraha Aagam walaya kenek Apahasa karanawa kiyana Eka nawathinawanam Poddak balapan machan Mawa ban karanna kiyala illapu mey Thread Ekema Keedenek Apey nabithumata Banala Apahasa karala thiyenawada kiyalaa? mama kawadawath budhhagamata Apahgasa karana kenek newei A'mage godakma yaluwo inney Sinhala nana Eyalata pennuwa thamange aagamata kenek apahasa karama Ena wedanwa Dan Eyalata A'ka danilaa.....
    namuth Eyalata Api inna thandi Api hithwedanwata pathwena Eka koitharamda kiyala thyrum ganna baha.. bannoth apith baninawa kiyana eka mama mage post 10000 wenakan hitye ethakotawath mun poddak thyrum ganeewi kiyalai... mama kawadawath machan jaathibeyda Athi karanna O'ne kiyala hithapu kenek newei..
    mage aagamata gahana eka mama puluwantharam Ewasuwa ... barima thana mamath kiwwa return dan mawa ban karannalu... mama nathinam Elkakiri eke Islaam Aagamata kawruth baninney naha kiyala mata sahathika wenawanam mawa ban karanna kiyala illata kattiyata mama Dan mey Winadiye GT ta kiyala mama mawa ban karawa gena sadahatama Elakiri Eken yanwa...

    oyaa man daapu anthima post keepaya vithraine kiyevve? anith eeva kiyevva da me thread eka? GT ayyage posts seerama kiyevva da me thread eke?

    man e ayatath oyaata kivva dee ma kiyanava. man ehema kivva avasthath me thread eke athi. e aya varadak kalanum anivarayen ehema kiyanava. oyaata eeka sakanum man me thread eke daapu posts aaith kiyavala balanna. ethakota theerai e gana.

    man kivve e gana namai. GT ayya oyaagen prashana keepayak ahala thiyanava. eeva gana oyaage uththara dunne nae kiyana eka. anith dee thamai oyaa varaddak kale kiyana ekath man hamathanama kivva. oyaalage aagamata ape kavuruho apahasa kalanum eekath varaddak kiyala kivva. kavuru apahasa kalath degollantama ekama daduvama labiya uthui. oyaage agamata apahasa karapu Fake IDs ban velaa thiyanavane.

    oyaava ban karanava kiyala GT ayya kivve nahane. oyaata hadenna chance ekak dunne. anith ayatath e vage karanna epaa kiyala me thread ekema kivvane. degollantama hadenna avasthavak dunne. e kiyanne meeta passe ehema kaagevath agamvalata apahasayak vena vidiyata deeval karanna epaa kiyana eka. tharakanukuulava, karunu sahithava sanvada karana eka ha apahasa karana eka kiyanne dekak needa?

    methana padanamak nathuva ha karunu valin thorava oyaage agamata apahasayak karapu posts thiyanavanum eeva GT ayyata ho venath vagakiva uththekuta penvanna. ethakota ehema eevata kriyamaraga gani. nathuva ehema kala nisaa mehema karanava kiyala ekata eka karanna bae. meeka site ekak. hamootama thamange adahas tharkanukuulava, karunu sahithava idiripath kirime hakiyavak thiyanava. eevata pilithuru deeme hakiyavakuth thiyanava. habai insult kirim, pavudgalika tharaha maraha adiyen thorava.

    අනිත් දේ තමයි ඔයාට සමාව ගන්න කියල නෙමෙයි ‍කිවුවෙ. ඔයාගෙ වැරැද්ද ඔයාට තේරුණා ද හා නැවත ඒ වැරැද්ද නොවෙන විදියට කටයුතු කරනව ද කියන එක ඇහැව්වෙ. මොකෝ වැරැද්දක් කරල සාමාව ගන්න එක හරි ම පහසු දෙයක්. නමුත් ඒ වැරැද්ද ආයි‍ත් නොවෙන විදියට කටයුතු කිරීම අපහසු වැඩක්.

    අවශ්‍ය දේ තමන් වැරැද්දක් කලොත් එහෙම වැරැද්දක් වුණා කියන එක තේරුම් ගැනීමයි. නැතුව අනිත් අය කළ නිසා තමනුත් කළා යන සාධාරණීකරනය නෙමෙයි. මොකෝ ඔයා වෙන දවසකත් ඒ වැරැද්දම කරල ආයිත් ඒකම කියයිනෙ නේද? ඔයා සමාව ගන්නවද නොගන්නවද කියන එක වැඩක් නෑ. ඔයා වැරැද්ද පිළිගෙන හදාගන්වද හා ඒක නැවත නොවෙන්න වැඩ කරනවද කියන එකයි වැදගත්. ඒකට අනිත් අයගෙ දේවල් වැඩක් නෑ. ඒක ඔයාගෙ දෙයක්.

    අවංකව කියන්න ඔයා සීවලී හාමුදුරුවන්ට හා බුදුරජානන් වහන්සේට හා බුදු දහමට අපහස කරපු එක ගැන කණගාටු වෙන්නෙ නෑ නේද? ඔයාගෙ හා ඔයාගෙ ආගමට බැන්න අපේ අයගෙ යන දෙගොල්ලන්ගෙම වෙනසක් මට පේන්නෙ නෑ. මොකෝ දෙගොල්ලන්ට ම තමන්ගෙ ආගමට මොකක් හරි වෙනකොට විතරයි වේදනාව. අනිත් ආගම්වලට හෙන ගැහුවත් එයාලට කමක් නෑ. තමන්ගෙ ආගම විතරයි තියෙන්න ඕන. ඔන්න ඕකයි ඔයාලගෙ වැරැද්ද. ඔයා ඒ පිළිබඳ ව කණගාටු වෙන බවක් ඔයාගෙ ප්‍රකාශය තුළ කොහෙත් ම නෑ
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    okata ithin -rep denna onada me thread ekema reply ekak damma nam iwaraine :lol::lol::lol:
     
    Attachments

    • rep.jpg
      rep.jpg
      23.9 KB · Views: 76
    • Like
    Reactions: suranga84

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා නතා කරන්නෙ ඕෆ් ද ‍ටොපික් මාලිංග අයිය.
    මෙතන තියන ගැටළුව පිටියෙ අප්පුගෙ නොමනා ක්රියා කලාපයට එයා බෑන් කළා නම් ඇයි ගසාලි බෑන් කරන්න බැරි කියන එක.

    ඒකට ජී.ටී කරුණු ඉදිරිපත් කරල කිව්වෙ පිටියෙ අප්පු ෆේක් අයිඩී එකක් ඒ නිසා බෑන් කළා කියල :lol:. සාමාජිකයින් ගොඩක් දෙනෙකුගෙ ඉල්ලීම පිට බිහිවෙච්ච මේ අයිඩී එන වැරදි ක්රියාකලාපය නිසා බෑන් කළා. ඒකට කමක් නෑ. ඒත් ඒ හා සමානම ක්රියාකලාපයකින් කටයුතු කරපු ගසාලි බෑන් කරන්න බැරි ඇයි? එයාට හැදෙන්න චාන්ස් එකක් දෙනව. :lol:

    මෙතනදි තමයි ජීටීගෙ පක්ෂග්රාහී බව එළියට පේන්නෙ. පිටියෙ අප්පු ෆේක් අයිඩී එකක් විදියට වර්ග කිරීම.

    අපි කව්රුවත් මෙතන නියම නම් වලින් අ‍පේ නියම අනන්‍යතාවයන් හෙළිවෙන විදියට මෙතනට එන්නෙ නෑ නේද? ඒ නිසා ඔයා ඔය ෆේක් අයිඩී වර්ගීකරණය කරන විදියට ඔයත් ‍ෆේක් අයිඩී එකක් වෙන්න පුළුවන්. මාත් ෆේක් අයිඩී එකක් වෙන්න පුළුවන් නේද?

    ඔයා එකම කරුණ නැවත නැවත අහනව මිසක් වෙනත් කිසිදු පදනමකින් තර්ක කරන්නෙ නෑ. ‍ඔය සේරට ම මං උත්තර දුන්න. ඒක නිසා නැවත පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් නෑ ඕවට.

    ඔයා ෆේක් අයිඩී කියන්නෙ ‍මොනව ද කියල අඳුරන්නෙවත් නෑ. එහෙම තිවියදී ජීටී පක්ෂක්ග්‍රාහී කියමින් හුදු ඒකපාර්ශවික පහර ගැසීමක් කරනව ඇරෙන්න කරුණු සහිතව තර්කයක් ඉදිරිපත් කරන්නෙ නෑ.:D

    ලොල් මං ඇවිත් තියෙන්නෙ නියම නමින් තමයි. මාව ඇත්ත පුද්ගලයා ලෙස දන්න අය මේකෙ ගොඩක් ඉන්නව.
     
    ඔයා තමයි එකම කරුණ නැවත වතාවක් මෙතනට ගෙනාවෙ. ඒකට මට කරන්න දෙයක් නෑ.
    හරි එහෙනම් මම පුළුවන් තරම් සරලවම කියන්නම්කො.

    පිටියෙ අප්පු වැරදි කළා ඒකට වෝනින් එකක්වත් නොදී බෑන් කළා. (c) GT and U

    පිටියෙ අප්පු බෑන් කළ එක නිවැරදි නම් ගසාලි බෑන් නොකළෙ ඇයි? (c) we

    පිටියෙ අප්පු බෑන් කළේ ෆේක් අයිඩී එකක් නිසා (c) GT and U

    පිටියෙ අප්පු ෆෙක් අයිඩී එකක් කියන්නෙ මොන පදනමක් උඩද? (c) we

    පිටියෙ අප්පු කියන්නෙ සිංහල බොද්ධ එළකිරි සාමාජිකයින් ගෙ ඉල්ලීම අනුව හදපු අයිඩී එකක් (c) We (හැබැයි මේ කියන්නෙ පිටියෙ අප්පු නිවරදියි කියන එක නෙවේ)

    හරි එහෙනම් නොදන්න එකාට නිර්වචනය කරල දෙන්නකො ෆේක් අයිඩී කියන්නෙ මොනවගේ ඒවටද රියල් අයිඩී කියන්නෙ මොනවගේ ඒවටද කියල.

    ඔයා ඔයාගෙ නමින්ම ආවට බහුතරයක් එහෙම නෙවේ.
     
    Mekath balannako.

    peramunerala.wordpress.com

    ජයවේවා ඔය තියෙන්නෙ හඳ නගලා ඒත් ඇයි මගදි මේ දේ නවත්තල තියෙන්නෙ ...
    දිගටම කරගෙන යන එකයි වටින්නෙ.....
    අදාල තැනත් උත්තරයක් සටහන් කරන්න අමතක කලේ නෑ යාලුවා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තමන් බෞද්ධ කියල ‍කෑ ‍ගැහැව්වට හා අනිත් ආගම්වලට අපහස කලාට බෞද්ධයෙක් වෙන්නෙ නෑ. ඒකට කරන්න ඕන දේවල් හා පිළිපදින්න ඕන දේවල් තියනව. බුදු දහමට අවැඩක් වෙනවනම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන ක්‍රමයකුත් තියනව. අනිත් දේ තමයි තමන් ම බුදු දහම විනාශ කරමින් එ වෙනුවෙන් කෑ ගැහැවුව කියල වැඩක් නැහැනෙ. කරන්න ඕන තමන් මුලින් බුදු දහමට අනුව ජීවත් වෙන එක. ලෝකය හදන්න කලින් තමන් හැදෙන්න ඕන. මේක මට, ඔයාට හා හැමෝටම අදාලයි.

    මොකක්ද ඔය කියන ක්‍රොමේ? කියන්නකෝ බලන්න මටත් දැන ගන්න:confused::confused:
     
    ඔයා එකම කරුණ නැවත නැවත අහනව මිසක් වෙනත් කිසිදු පදනමකින් තර්ක කරන්නෙ නෑ. ‍ඔය සේරට ම මං උත්තර දුන්න. ඒක නිසා නැවත පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් නෑ ඕවට.

    ඔයා ෆේක් අයිඩී කියන්නෙ ‍මොනව ද කියල අඳුරන්නෙවත් නෑ. එහෙම තිවියදී ජීටී පක්ෂක්ග්‍රාහී කියමින් හුදු ඒකපාර්ශවික පහර ගැසීමක් කරනව ඇරෙන්න කරුණු සහිතව තර්කයක් ඉදිරිපත් කරන්නෙ නෑ.:D

    ලොල් මං ඇවිත් තියෙන්නෙ නියම නමින් තමයි. මාව ඇත්ත පුද්ගලයා ලෙස දන්න අය මේකෙ ගොඩක් ඉන්නව.

    මාලින්ග මොකද්ද බන් මේ මෝඩ තර්කෙ....ඇත්ත නමම කියමු, ඒත් මට කියන්න පුලුවන් උඹ ෆේක් කියල....
    එතකොට මොකද ... මෝඩයි නේ බන්.... ඔය අප්පුවත් කතා කරන චැට් කරන සෙට් එකක් ඉන්නව උන් කියපු නිසා අයිඩී එකත් වෙනස් කරගත්තා මාත් ඔය කතාව දන්නව...ඒ වගේම ගැසිලියගෙ ෆේක් අයිඩී ඇනත් මම වගේම උඹත් දන්නව...
    මෙහෙමයි රටක ග්‍රන්ථ ආරක්ශා කරන උන් ඉන්නත් ඕනා... රට වෙනුවෙන් එලියට බහින උන් ඉන්නත් ඕනා ...
    උඹ ඔය දෙන ටෝක් වල හැටියට උඹ පළමු ගොඩට වැටිලා ඉන්න කැමතී... ඒත් අනිත් උනුත් නැත්නම් උඹේ වැඩේ කරගෙන යන්න රටක් නැති වෙනවා.....
    මේ හැම පැත්තම ඉන්න ඕනා නැත්නම් ගැසිලි වගේ උන් ඇවිත් රට හපයක් කරලා දානකන් බලන් ඉන්න වෙන්නෙ.....
    පොඩ්ඩ්ක් හිතපන්.... වටපිට බලපන්...... වෙන එකෙකුට ඇඟිල්ල දික් කරන්න කලින්..... මෙතන හම්බ තර්ජන ගැන අත් දැකපු .. පරීක්ෂන කරණ උනුත් ඉන්නව... ඒව දන්න මිනිස්සු තමයි කියන්නෙ
    සමහර එවුන්ට රටට මොනා වුනත් තමන්ට වෙනකන් තේරෙන්නෙත් නෑලුනෙ ...
    අනික නයි පැටිය කොච්චර කිරි දීල හැදුවත් නයාම තමයි......
    මම මේ පෝස්ට් ටික බලල ඔක්කොටමයි රිප්ලයි කලේ මම ආයි රිප්ලයි කරන එකකුත් නෑ ...
    ගොඩක් මිනිස්සු කලකිරිල ඉන්නෙ...
    හුදෙක් අප්පු බෑන් කරපු එකට නෙවි.....ගැසිලි ඉන්න එකට .....
    කමක් නෑ කට ඇරගෙන ඉන්න ... තමන්ගෙම (උඹේ) කොන කපල හම්බයෙක් ඒක කටේ ඔබල යාවි දවස්ක ...
    එදාටවත් හිතපන් මටත් දවසක් තිබුන ....මම කතා කලේ මොනාද කියලා
     
    [/COLOR]

    ඕව තේරුම් කරන්න යන අපිට තමයි මචන් මෙතන ගොනා මාක් එක වැටෙන්නෙ. වැඩක් නෑ. ඒත් මෙතන අප්පුට සලකපු විදියයි ගැසලිට සලකපු විදියයි සාධාරණියකරණය කරන හැටි මාරයි. ඒකයි මමත් මෙච්චර වෙලා කතා කලේ.
     
    • Like
    Reactions: coolkasun

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අනිත් ආගමකට ගරහන එක බුදු දහමේ නෑ
    ඒත් අනිත් ආගම් හා මූලධර්මවාදියෝ ගොඩක් උත්සහ කරන්නෙ බුදු දහමට ගරහන එක
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මොකක්ද ඔය කියන ක්‍රොමේ? කියන්නකෝ බලන්න මටත් දැන ගන්න:confused::confused:

    ඔක ගැන ගොඩක් අය කියවනව මචන් අනුගමනය කරපු එකෙක් හොයාගන්න තමයි අමාරු
     
    ඕව තේරුම් කරන්න යන අපිට තමයි මචන් මෙතන ගොනා මාක් එක වැටෙන්නෙ. වැඩක් නෑ. ඒත් මෙතන අප්පුට සලකපු විදියයි ගැසලිට සලකපු විදියයි සාධාරණියකරණය කරන හැටි මාරයි. ඒකයි මමත් මෙච්චර වෙලා කතා කලේ.

    මොකටද මේ වගේ ටොපික් එකක් ඇදන් ගියෙ .... සිඟිති ආතල් ගන්න මනුස්සයෙක් එක්ක... ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න එවුන්ය රටක , ජාතියක බරපතල තේරෙන්නෙ නෑ
    ආයුබෝවන් අපි ගියා .....
     
    Status
    Not open for further replies.