Admin දෙන තීරණය ගැන අපි හැමෝටම සතුටු වෙන්න බෑ . ඒ වගේම admin කෙනෙට හැමෝවම සතුටු කරන්නත් බෑ
අපි හිතන්නෙ අපි තාමත් කතා කළෙ හරි දේ වෙනුවෙන් කියල
ඒ වගේම admin හිතන්නෙත් තම්න්ගෙ තීරණෙ හරි කියල
ඒ මොනව උනත් gazaly උඹ නිර්දෝශී නෑ එකම දේ මොනයම් හෝ හේතුවක් නිසා උඹ වාසනාවන්තයි එච්චරයි.
forum එකක member කෙනෙක්ට තියෙන ව්ටිනම දේ අනික් members ල තමන්ට ගරු කරනවද නැද්ද කියන එකයි. මින් ඉදිර්යට අන්න ඒ දේ(උඹට නැති අනික් ගොඩක් දේවල් අතරේ මේ දේත්) උඹට නෑ.
එච්චරයි
පිස්සුද යකෝ උන්ට කිරි පෙවිය යුතුයි!
නැලවිය යුතුයි
පැම්පා ඇන්දවිය යුතුයි
තොටිල්ලෙ දමා නිදිකල යුතුයි

ඔය සේරට ම උත්තර දීල තියන නිසා නැවත උත්තර දෙන්නෙ මොන ප්‍රශ්නෙට ද? ඔයාට ඕන විදියකට හිතාගන්න. ඒක ඔබේ නිදහස. ඒ වගේ ම තමයි මං මගේ නිදහස අනුව අදහස් දැකවූයේ.
ඔයාගෙ ප්‍රකාශය තුළම ඔයාගෙ ආවේගයන් හා ඔයාගෙ මතයට විරුද්ධ මතයන් හෙලාදකින ආකාරය පැහැදිලි වෙනවනෙ. පිළිගත හැකි තර්කයක් ගෙන ආවොත් උත්තර දෙන්නම්. කොහොමත් ඔයා වගේ බුද්ධිමතුන් මං වගේ මෝඩයෙක් සමඟ කථා කරන එකත් තේරුමක් නැහැනෙ.
ඔයාගෙ බුද්ධිමත් අදහස් ඔයාම බිඳ වට්ටල තියන එකයි ටිකක් හෝ දුක. මං ෆේක් කියන්න පුලුවන් කෙනාම කියන ව පිටියෙ අප්පු ෆේක් කියන්න බැහැලු. පරස්පරයි නේද? තමන්ගෙ වාසියට වචන පාවිච්චිය කාලාට ඒක සුන්දරව කරන එකයි හොඳ. වචන හරඹ කාට වුණත් කරන්න පුළුවන් ඒකෙන් බුදු දහමට වෙන සුගතියක් නැහැනෙ.
ඔය වගේ දෙයක් මූනට කියන්න ඔයාට බැරි කමක් නැහැනෙ නේද? ඔයා මං ගැන කොච්චර දැනගෙන ද දන්නෙ නෑ ඔය වගේ නිගමනයක් කළේ. ඔබේ බුද්ධිමත් භාවගේ මහානුභාවයෙන් වෙන්න ඕන නිගමනය කළේ නේද?ඔය මං පාට කරල තියන කොටසනම් මොනව වුණත් හරි. හැබැයි වැඩේ තියෙන්නෙ මෙතන පවුද්ගලික දේවල් කථාකරන ස්ථානයක් නෙමෙයි නේද?
බුදු හාමුදුරුවො වුණත් බණ කියුවෙ තේරුම් ගන්න මිනිස්සුන්ට විතරයි. ඉතින් මං කවුද ඔයාල වගේ තේරුම් ගන්නෙ නැති අයට මේවා තේරුම් කරන්න යන්නතෙරුවන් සරණයි!!
බුදු හාමුදුරුවො වුණත් බණ කියුවෙ තේරුම් ගන්න මිනිස්සුන්ට විතරයි. ඉතින් මං කවුද ඔයාල වගේ තේරුම් ගන්නෙ නැති අයට මේවා තේරුම් කරන්න යන්නතෙරුවන් සරණයි!!
this thread is proof enough that some dont.This is messed up!
people do change
මචං අපේ අයට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ...
මෙයාලා හිතන් ඉන්නේ හමබ්යෝ අහිංසකයි පව් හරි අහිංසක ජාතියක් කියලා...
මොකද උන් කතා කරන්නේ ඒ විදියට.... බලපන් උන්ගේ කඩයකට ගිහායම
පුදුම ආදරෙන් අපිට සලකන්නේ....
දැක්ක ගමන් පරම්පරාව ගැනම සුවදුක් අහනවා.
ප්‍රශ්නයක් වෙච්ච ගමන් සල්ලි ඉස්සරහට දානවා...
හැබැයි ඒ සල්ල වෙනුවට අන්තිමට අපි දෙන්නේ අපේ මහපොළොව...
............................................
හිතලා බලපල්ලා අපි මේ බණ කිය කියා ඉඳලා වැඩක් නෑ...
උන්ට ඕනේ දේ යටින් නියමෙටම වෙනවා වෙනවා....
ඒක මෙතනත් අපිට පැහැදිලි වුණා.
අපේ ලොක්කත් ලඟදීම ඒ පැත්තටම යන ලකුණු තියෙන්නේ...
එකුතු වෙයල්ලා....
එහෙම බැරිනම් අපේ ජාතිය ආගම ගැන කතා කරන උන්ගේ කකුලෙන් අදින්නේ නැතිව ඉන්න...
ඒකත් ලොකු පිනක්...
ටිකක් හිතලා බලන්න.....
හැම එකටම බුදු දහම හෝ අපේ ආගන්තුක සත්කාරය ඇදලා ගන්න එපා...
අපිට කෙළවෙච්චි හොඳම තැන තමයි අපි ආව හැම එකාටම එක විදියටම පිළිගත්ත එක...
අදාරෙන් කතා කළාම අපිත් එකක් නිතරම හිටියාම උඹලා හිතන්නේ සිංහලයන්ට වඩා උන් හරි හොඳයි කියලා....
මේක හුඟ දෙනෙක් කියනවා මම අහලා තියෙනවා...
දැන්වත් මේ සීතල ආක්‍රමණයට එරෙහිව නැගී සිටින්න උත්සහ කරන්න...
උන්ගේ අහිසංක හිනාවටයි කැඩිච්ච සිංහලටයි හරි හුරතල් කියන්නේ නැතිව
ඒත් එක්කම අපේ ඉඩම්, ආර්ථිකය, අධ්‍යාපනය, අපෙන් ගිහිලී නොයා රැක ගන්න උත්සහා දරන්න... බැරි නම් කරන අයට කරන්නවත් දෙන්න.
තෙරුවන් සරණයි....

ජී.ටී. ගිහාන්ට මොකක්ද කියලා තියෙනවා..ෆෝරම් රූල්ස් තියෙනවා තමයි..ඒත් මං දකින විදිහට, මෙම්බර් කෙනෙක්ට අපහාස කිරිමත් සමඟ ආගමික නායකයෙක්ට අපහාස කරන එක සසඳන්න පුලුවන්ද..
මෙතන මාවයි ගැසලිවයි සමාන කරන එක හරියට මාව ග්‍රෑන්ඩ්පාස් මාකට් එකේ මරන්න ඉන්න එළදෙනෙකුට සමානකරනව වගේ නෙවෙයිද 
does that mean gazaly is a cow in a meat shed in grandpass ?මම දෙයක් කලානං ඒ දේ කරපු තැනදි නිසි පියවරක් ගන්න තිබුන නේදමෙතන මාවයි ගැසලිවයි සමාන කරන එක හරියට මාව ග්‍රෑන්ඩ්පාස් මාකට් එකේ මරන්න ඉන්න එළදෙනෙකුට සමානකරනව වගේ නෙවෙයිද
![]()
මම දෙයක් කලානං ඒ දේ කරපු තැනදි නිසි පියවරක් ගන්න තිබුන නේදමෙතන මාවයි ගැසලිවයි සමාන කරන එක හරියට මාව ග්‍රෑන්ඩ්පාස් මාකට් එකේ මරන්න ඉන්න එළදෙනෙකුට සමානකරනව වගේ නෙවෙයිද
![]()
.මේවා මචන් උත්තර නැති කමට වෙන ඒවා..
මේ වගේ ඒවා ආයේ වෙන්න දෙන්න හොඳ නෑ මචන් බෑන් නෙමෙයි චූන් උනත්..



does that mean gazaly is a cow in a meat shed in grandpass ?
මචන් උඹ මට අයිය කෙනෙක් වෙන්නෙ නමුත් ගෙදර බිත්ති හතරට ඉතරක් කොටු වෙලා ලෝකෙ වෙන දේවල් බලන්න බෑ
රටේ තොටේ ඇවිදින්න ඕනා ... වයස ගියාට සුරන්ගනා ලොක ගැන හීන ගොඩක් මිනිස්සු තියාගන ඉන්නවනේ .....
මචන් පොඩ්ක් පය ගහල ඇවිදල බයපන්......
සයිකලයක් අරන් පුලුවන් තරන් දුර පැදපන්.... පැදල රටේ තොටේ වෙන දේවල් බලපන් මිනිහෙක් හොඳයි සහ නරකයි කියන්න කලින්...
ඇත්තටම දුකයි......
ලියන්න පුලුවන් මිනිහෙක් ඒත් අවබෝදයක් නැති නිසා හැකියාව මොට වෙලා ...
මොකද කියන්නෙ වෙන දේවල් නෙවෙයි...
ඒකයි .....
අනික මගෙ පෝස්ට් ගැන පොඩ්ඩ්ක් බලපන් .... මම යමෙක් ගැන කීවොත් කියන්නෙ අග ඉඳල මුලට හොයල බලල තමයි......
මාලින්ග ....අනික හදාගන්න ලොකු තැනක් තියනව උඹට යමක් කීවම ඔබ තුමාට තේරෙන්නෙ නෑ ... මම කියපු කතාව දෙතුන් පාරක් කියවල ඊට පස්සෙ හිතමන් මේ මනුස්සය මොනාද මේ ලියල තියෙන්නෙ කියල.....( මම කියන්නෙ ඉස්සෙල්ල පෝස්ට් එක ගැන )
මේ කියමන ඉතා වැඩගත් නමුත් මේක නොගැලපෙන විදියට මම දැක්ක තැන් දෙක තුනකම යොදාගෙන තියනව ......
බුදු දහම ගැන උපමා වලට ගන්නකොට පරිස්සමෙන් කරන්න ..... මොකද ඔබ තුමා තාම ඉන්නෙ බණක් අහල තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි.....
හරියට කීවොත්
අර නෙලුම් විලේ මුල් තියන හරියෙ තියන පොහොට්ටුවක් වගේ.....
තව කොඩාක් හිතන්න පුලුවන් වුනොත් වටපිටාව බලල තැනකට එන්න පුලුවන් වෙයි