ගිහාන් දැන් මේක නවත්තලා දානවනම් හොඳයිනේ(වෙස් පෙරලිලා එහෙම නෙවෙයි)
අරමුණ සාර්ථකයි-වෙන කතාන්දර මෙතනට ඕන නෑ
සුබ අලුත් දවසක් හැමෝටම!




EΜΙFΞXΛ;7310544 said:GT aiya dan karapu de me thread eka dakapu welema therum aragena kara nam mita wada tikak watinawa..kalakirila giyapu aya saha, kalakirimen pasuwena aya saha Ban una aya...katha karapu dewala aththak thibuna bawa Gazaly ban karanna una eken theruna neda?![]()
They may come when the ban got lifted. But its their choice to come or leave.
I just made the statement coz lot of people got banned.
methana thawath prashna athi karanna katawath awashya na neda????
"රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු පත්තු කරගන්නව" කිව්ව නම් ගැලෙපෙනව.මම දැන් මෙතන "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කිව්වොත් ඒක ගැලපෙන්නෙ නැහැ..... "කාරිය කෙරෙන තුරු කාගෙත්..... රැවටිල්ල" කිව්වොත් ඒක ගැලපෙන්නෙත් නැහැ..... ගැලපෙන එකක් කිව්වොත් උඹට තේරුම් යන්නෙත් නැහැ.... ඒක නිසා කියලා වැඩකුත් නැහැ....
මම දැන් මෙතන "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කිව්වොත් ඒක ගැලපෙන්නෙ නැහැ..... "කාරිය කෙරෙන තුරු කාගෙත්..... රැවටිල්ල" කිව්වොත් ඒක ගැලපෙන්නෙත් නැහැ..... ගැලපෙන එකක් කිව්වොත් උඹට තේරුම් යන්නෙත් නැහැ.... ඒක නිසා කියලා වැඩකුත් නැහැ....




Ha ha ha...lolz...im outting here buddy...c u on movie thread...you were keeping score ?![]()

but what to do our ppl acted so stupid even after i told them not tosomehow gazali was not worth the ppl that we lost ...
"රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු පත්තු කරගන්නව" කිව්ව නම් ගැලෙපෙනව.
100% agreed![]()

EΜΙFΞXΛ;7310560 said:

ඕක අහලා නිදාගන්න![]()


Lets close this thread


එහෙම හිතන්න ගියොත් අපට මොනවත්ම දිනාගන්න බැරිවෙනවා.දිනුමක වාසි අවාසි දෙකම විඳින්න-විඳවන්න වෙනවනේඅරමුණ සාර්ථකද? ඒ කොච්චර මිළක් ගෙවලද?

ගොඩක්ම දුකයි ඒ ගැන.
වැරදී නේද ...? ගිය කට්ටිය ... බෑන් වෙච්ච අය( වැරදි නැතුව... )ඒ ගැන මොකඩ්ග කියන්නෙ අක්කෙ
මෙතන අවශ්‍යම වුන දුෂ්ඨ ගැසලි වගේම පුද්ගලික හේතුමත අමනාප අයත්,
මේ සටන වෙනුවෙන් බරපතල විදිහට වෙහෙසුන අයත් අහිමි වුනා.මම හිතනවා ඒ සුළු කාලයකට වෙන්නැති කියලා.ඔවුන් ඉක්මනින් අප අතරට ඒවී.එතෙක් දුකින් වුනත් ඉවසනවා හැර කරන්න දෙයක් නෑ නේ.
ඇඩ්මින් එයාල ගැන ඉක්මනින් කරුනාව දක්වන්න කියලා ඉල්ලමු.
ගැසලි බෑන්, ඒකයි කට්ටිය සුවසේ විසිරගියේ, මේ ත්‍රෙඩ් එක කෝල්ස් කරොත් හොදයිකළකිරීමක් විතරක් ඉතුරු උනා.අද අලුත් දවසක්, ඊයෙට වඩා අද හොද වෙයි.... හුම්ම්ම්ම්
