BAN gazaly !!

Status
Not open for further replies.
:yes: ගිහාන් දැන් මේක නවත්තලා දානවනම් හොඳයිනේ(වෙස් පෙරලිලා එහෙම නෙවෙයි);)
අරමුණ සාර්ථකයි-වෙන කතාන්දර මෙතනට ඕන නෑ :)
සුබ අලුත් දවසක් හැමෝටම!
:(:no::no::(
වැරදී නේද ...? ගිය කට්ටිය ... බෑන් වෙච්ච අය( වැරදි නැතුව... )ඒ ගැන මොකඩ්ග කියන්නෙ අක්කෙ
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    EΜΙFΞXΛ;7310544 said:
    GT aiya dan karapu de me thread eka dakapu welema therum aragena kara nam mita wada tikak watinawa..kalakirila giyapu aya saha, kalakirimen pasuwena aya saha Ban una aya...katha karapu dewala aththak thibuna bawa Gazaly ban karanna una eken theruna neda? :)

    mallai ai oya ekama de kiyanne. mata diwas na ne gazaly reply nokara indi kiyala. thibba nam karanna thibba.
    dan awith kiyai internet na etc.. but dan ewain mata wadak na.
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    methana thawath prashna athi karanna katawath awashya na neda????

    මම දැන් මෙතන "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කිව්වොත් ඒක ගැලපෙන්නෙ නැහැ..... "කාරිය කෙරෙන තුරු කාගෙත්..... රැවටිල්ල" කිව්වොත් ඒක ගැලපෙන්නෙත් නැහැ..... ගැලපෙන එකක් කිව්වොත් උඹට තේරුම් යන්නෙත් නැහැ.... ඒක නිසා කියලා වැඩකුත් නැහැ....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දැන් මෙතන "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කිව්වොත් ඒක ගැලපෙන්නෙ නැහැ..... "කාරිය කෙරෙන තුරු කාගෙත්..... රැවටිල්ල" කිව්වොත් ඒක ගැලපෙන්නෙත් නැහැ..... ගැලපෙන එකක් කිව්වොත් උඹට තේරුම් යන්නෙත් නැහැ.... ඒක නිසා කියලා වැඩකුත් නැහැ....
    "රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු පත්තු කරගන්නව" කිව්ව නම් ගැලෙපෙනව.
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මම දැන් මෙතන "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කිව්වොත් ඒක ගැලපෙන්නෙ නැහැ..... "කාරිය කෙරෙන තුරු කාගෙත්..... රැවටිල්ල" කිව්වොත් ඒක ගැලපෙන්නෙත් නැහැ..... ගැලපෙන එකක් කිව්වොත් උඹට තේරුම් යන්නෙත් නැහැ.... ඒක නිසා කියලා වැඩකුත් නැහැ....
    :nerd::nerd::nerd:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Good, but the cost of the result is too high :(

    We have been here long enough to feel the site as another home 4 us. So it feels bad without the ones' who fought for this. Including everyone who were banned & left the site because of the issue.

    *not asking to lift the ban, but reminding that we lost some valuable members during last few days.*
     
    • Like
    Reactions: Hiranchandima

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    "රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු පත්තු කරගන්නව" කිව්ව නම් ගැලෙපෙනව.

    අර මොකක්ද ඇටි කෙහෙලක් ගිනි ගනිද්දිත් කවුද මන්ද ඩයල් එකක වීණා වාදනය කල එකේ ඕවා නම් මොනවද බන්?
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    අපි මේතරම්ම ආදරෙන් කතා කරලත් කවුද මන්ද බුවෙක් මගෙ රෙප් කපලා... තෑන්ක්ස් මචන්..... උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන:)
     
    100% agreed :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :)

    EΜΙFΞXΛ;7310560 said:
    :)

    :yes::)

    ඕක අහලා නිදාගන්න:D:rofl:
    :D:)

    :yes::yes::yes::yes::yes: Lets close this thread
    :yes::)

    අරමුණ සාර්ථකද? ඒ කොච්චර මිළක් ගෙවලද?
    එහෙම හිතන්න ගියොත් අපට මොනවත්ම දිනාගන්න බැරිවෙනවා.දිනුමක වාසි අවාසි දෙකම විඳින්න-විඳවන්න වෙනවනේ:D

    :(:no::no::(
    වැරදී නේද ...? ගිය කට්ටිය ... බෑන් වෙච්ච අය( වැරදි නැතුව... )ඒ ගැන මොකඩ්ග කියන්නෙ අක්කෙ
    ගොඩක්ම දුකයි ඒ ගැන.:(මෙතන අවශ්‍යම වුන දුෂ්ඨ ගැසලි වගේම පුද්ගලික හේතුමත අමනාප අයත්,;)මේ සටන වෙනුවෙන් බරපතල විදිහට වෙහෙසුන අයත් අහිමි වුනා.මම හිතනවා ඒ සුළු කාලයකට වෙන්නැති කියලා.ඔවුන් ඉක්මනින් අප අතරට ඒවී.එතෙක් දුකින් වුනත් ඉවසනවා හැර කරන්න දෙයක් නෑ නේ.:yes:ඇඩ්මින් එයාල ගැන ඉක්මනින් කරුනාව දක්වන්න කියලා ඉල්ලමු.:D
    (මේක දැන් නවත්වන්න කියලා ඉල්ලපු කෙනාගෙන්ම උත්තර බලාපොරොත්තුවුනාම ලෝක අමාරුවක වැටෙන්නෙ)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
    Buddha

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කළකිරීමක් විතරක් ඉතුරු උනා.අද අලුත් දවසක්, ඊයෙට වඩා අද හොද වෙයි.... හුම්ම්ම්ම්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කළකිරීමක් විතරක් ඉතුරු උනා.අද අලුත් දවසක්, ඊයෙට වඩා අද හොද වෙයි.... හුම්ම්ම්ම්
    ගැසලි බෑන්, ඒකයි කට්ටිය සුවසේ විසිරගියේ, මේ ත්‍රෙඩ් එක කෝල්ස් කරොත් හොදයි :yes:
     
    Status
    Not open for further replies.