~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:eek::eek:එහෙමද :eek: ඒ පැත්ත හොදයි.. ඒත් අපි ගිය දවසෙ නම් සාම චෛත්‍ය ලගට අලි ආවේ නෑ.:(:(

:(:(
ගම කිව්වට දැන් කවුරුත් එහෙ නෑ.මම 5,6 පාරක් ගිහින් තියනවා.සාම ච්යිත්ය ගාවට ඉස්සර කලුවර වෙද්දි අලි එනවා.දැන් කොහොමද දන්නෙ නෑ.
ඔයලා නෑවෙ අම්පාර වැවෙන්ද?
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
:cool:

ela
hitu hadanna
:yes:
:):):)
ගම කිව්වට දැන් කවුරුත් එහෙ නෑ.මම 5,6 පාරක් ගිහින් තියනවා.සාම ච්යිත්ය ගාවට ඉස්සර කලුවර වෙද්දි අලි එනවා.දැන් කොහොමද දන්නෙ නෑ.
ඔයලා නෑවෙ අම්පාර වැවෙන්ද?
:no::no:දැනුත් අලි එනවලු. අපොයි ඒ වැව නම් දැන් ජරා වෙලලු.ටවුන් එකේමනෙ තියෙන්නේ. අපි හිටියෙ ඒ වැව ලග රෙස්ට් එකේ තමයි.. අර දාපු පින්තූරෙත් ඒකෙ එකක්.:) අපි නම් නෑවෙ ආරුගම් බේ, උඩවලව වැව සහ සේනානායක samudrayen එන ඇලවලින් තමයි. :):)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:):):)

:no::no:දැනුත් අලි එනවලු. අපොයි ඒ වැව නම් දැන් ජරා වෙලලු.ටවුන් එකේමනෙ තියෙන්නේ. අපි හිටියෙ ඒ වැව ලග රෙස්ට් එකේ තමයි.. අර දාපු පින්තූරෙත් ඒකෙ එකක්.:) අපි නම් නෑවෙ ආරුගම් බේ, උඩවලව වැව සහ සේනානායක samudrayen එන ඇලවලින් තමයි. :):)
එහෙමද

ආරුගම් බේ ගැන නම් අහල නෑ.බුද්දන්ගල නම් ගිහින් තියනවාලු පොඩි කාලෙ.මට හීනෙන් වගේ මතකයන් තියනවා ඒ පරිසරය ගැන.:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
එහෙමද

ආරුගම් බේ ගැන නම් අහල නෑ.බුද්දන්ගල නම් ගිහින් තියනවාලු පොඩි කාලෙ.මට හීනෙන් වගේ මතකයන් තියනවා ඒ පරිසරය ගැන.:)
හ්ම්ම්..ආරුගම් බේ නියමයි..:) ඒ පැත්ත නියමයි ට්‍රිප් යන්න නම් නියමයි. අභය භූමි 6,7 කටත් වඩා තියෙනව ඒ පැත්තෙ. ඒත් ඔක්කොම බලන්න දෙන්නෙ නෑ. තවම සමහර පැති වල බිම් බෝම්බ තියෙනවාලු.:(
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    තිතට මතද?:yes:

    :eek:
    කෝ මේකෙ දත්ත මදිනේ.
    ඇල්බෙන්ලිබේද?ඩෙල්ටාද?හැක්ස්ද?සෙන්ටෙර්ශොක්ද? කියල දන්නැතුව කොහොමද හදන්නෙ?
    6.gif

    :no::no::no:අනේ නෑ. මතට තිතම තමයි.:):):)

    හ්ම්ම් මේකෙ ටොපි ජාතිය දාල නෑ. මේක හදන්ඩන්ඕනෙ ඕනම සාදාරන ටොපියකට හරියන්නයි.:P:P:P:P:D:D:D:D
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හ්ම්ම්..ආරුගම් බේ නියමයි..:) ඒ පැත්ත නියමයි ට්‍රිප් යන්න නම් නියමයි. අභය භූමි 6,7 කටත් වඩා තියෙනව ඒ පැත්තෙ. ඒත් ඔක්කොම බලන්න දෙන්නෙ නෑ. තවම සමහර පැති වල බිම් බෝම්බ තියෙනවාලු.:(

    සින්දු කියන මාලු ඉන්න පාලමක් තියෙන්නෙ ඔය පැත්තෙද?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :no::no::no:අනේ නෑ. මතට තිතම තමයි.:):):)

    හ්ම්ම් මේකෙ ටොපි ජාතිය දාල නෑ. මේක හදන්ඩන්ඕනෙ ඕනම සාදාරන ටොපියකට හරියන්නයි.:P:P:P:P:D:D:D:D

    :lol:
    එහෙම පුලුවනිද?
    6.gif
    එතකොට වර්ගජ සමීකරනයක් එනවනෙ.ටොපි වල මූල දැනගන්න වෙනවා.ඒකට ටොපි වර්ගෙ දැනගන්න එපැයි..:P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :lol:
    එහෙම පුලුවනිද?
    6.gif
    එතකොට වර්ගජ සමීකරනයක් එනවනෙ.ටොපි වල මූල දැනගන්න වෙනවා.ඒකට ටොපි වර්ගෙ දැනගන්න එපැයි..:P

    :shocked::shocked::shocked:සුලුකරල වැරදී වගේ මොකද වර්ග පද එන්නෙ නෑ. ඒව කැපිලයනව. :P:P:P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :shocked:ඔයා කියන්නෙ අනෝතප්ත විලේ පාලම ගැන නේද.එකට එහෙන් හැරිලා ගොඩක් දුර යන්න ඕනි.:P

    :no::no:නෑ නෑ. ඒක මූදට ගොඩක් කිට්ටුව තියෙන එකක්ද කොහෙද. ගගක් උඩින් තියෙන පාලමක්. අනෝතප්තවිල ඉන්දියාවෙ තියෙන එකක් නේද?:confused::confused::confused:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :lol:
    එහෙම පුලුවනිද?
    6.gif
    එතකොට වර්ගජ සමීකරනයක් එනවනෙ.ටොපි වල මූල දැනගන්න වෙනවා.ඒකට ටොපි වර්ගෙ දැනගන්න එපැයි..:P

    :shocked::shocked::shocked:සුලුකරල වැරදී වගේ මොකද වර්ග පද එන්නෙ නෑ. ඒව කැපිලයනව. :P:P:P
    :baffled::baffled::baffled::baffled:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :shocked::shocked::shocked:සුලුකරල වැරදී වගේ මොකද වර්ග පද එන්නෙ නෑ. ඒව කැපිලයනව. :P:P

    :shocked::eek:එ කොහොමද කැපිලා යන්නෙ.
    6.gif
    රාවනා ගාව තිබුනෙ රාමා ගාව තිබුනු ජාතියෙ ඒවම නෙමෙනෙ.රාවන ලන්කාවෙ.රාම ඉන්දියාවෙ.:P
    මම මේ ටොපි ගනන් හදලා නැ කියලද හිතුවෙ.හ්ම් .
    6.gif
    :P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :no::no:නෑ නෑ. ඒක මූදට ගොඩක් කිට්ටුව තියෙන එකක්ද කොහෙද. ගගක් උඩින් තියෙන පාලමක්. අනෝතප්තවිල ඉන්දියාවෙ තියෙන එකක් නේද?:confused::confused::confused:

    එක තියෙන්නෙ දිව්ය ලෝකෙ නේද?:rofl:ඔයා ගිහින් නැත්ද අනේ.වැඩක් නැනෙ.:P:rofl:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :shocked::eek:එ කොහොමද කැපිලා යන්නෙ.
    6.gif
    රාවනා ගාව තිබුනෙ රාමා ගාව තිබුනු ජාතියෙ ඒවම නෙමෙනෙ.රාවන ලන්කාවෙ.රාම ඉන්දියාවෙ.:P
    මම මේ ටොපි ගනන් හදලා නැ කියලද හිතුවෙ.හ්ම් .
    6.gif
    :P
    :eek::eek::eek: රාමා ටොපිත් කෑවද:eek::eek:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :shocked::eek:එ කොහොමද කැපිලා යන්නෙ.
    6.gif
    රාවනා ගාව තිබුනෙ රාමා ගාව තිබුනු ජාතියෙ ඒවම නෙමෙනෙ.රාවන ලන්කාවෙ.රාම ඉන්දියාවෙ.:P
    මම මේ ටොපි ගනන් හදලා නැ කියලද හිතුවෙ.හ්ම් .
    6.gif
    :P

    අහ් ඔව් මට කියන්ඩ බැරිඋනා. දෙන්නම කාල තියෙන්නෙ එකම ටොපියක්ලු:P:P:P:P