හ්ම්ම්... දැකල තියෙනවා ඒ වගේ ඒවා නම්.. ඒත් මේකෙ ගොඩක් ඉන්නෙ එළකිරි එකේ සාමජිකයො ටික තමයි.හැමෝම කැමති විදියට කරමු.![]()

ela
hitu hadanna

හ්ම්ම්... දැකල තියෙනවා ඒ වගේ ඒවා නම්.. ඒත් මේකෙ ගොඩක් ඉන්නෙ එළකිරි එකේ සාමජිකයො ටික තමයි.හැමෝම කැමති විදියට කරමු.![]()

ගම කිව්වට දැන් කවුරුත් එහෙ නෑ.මම 5,6 පාරක් ගිහින් තියනවා.සාම ච්යිත්ය ගාවට ඉස්සර කලුවර වෙද්දි අලි එනවා.දැන් කොහොමද දන්නෙ නෑ.එහෙමද
ඒ පැත්ත හොදයි.. ඒත් අපි ගිය දවසෙ නම් සාම චෛත්‍ය ලගට අලි ආවේ නෑ.
![]()
ela
hitu hadanna
![]()

ගම කිව්වට දැන් කවුරුත් එහෙ නෑ.මම 5,6 පාරක් ගිහින් තියනවා.සාම ච්යිත්ය ගාවට ඉස්සර කලුවර වෙද්දි අලි එනවා.දැන් කොහොමද දන්නෙ නෑ.
ඔයලා නෑවෙ අම්පාර වැවෙන්ද?

දැනුත් අලි එනවලු. අපොයි ඒ වැව නම් දැන් ජරා වෙලලු.ටවුන් එකේමනෙ තියෙන්නේ. අපි හිටියෙ ඒ වැව ලග රෙස්ට් එකේ තමයි.. අර දාපු පින්තූරෙත් ඒකෙ එකක්.
අපි නම් නෑවෙ ආරුගම් බේ, උඩවලව වැව සහ සේනානායක samudrayen එන ඇලවලින් තමයි. 

එහෙමද

හ්ම්ම්..ආරුගම් බේ නියමයි..එහෙමද
ආරුගම් බේ ගැන නම් අහල නෑ.බුද්දන්ගල නම් ගිහින් තියනවාලු පොඩි කාලෙ.මට හීනෙන් වගේ මතකයන් තියනවා ඒ පරිසරය ගැන.![]()
ඒ පැත්ත නියමයි ට්‍රිප් යන්න නම් නියමයි. අභය භූමි 6,7 කටත් වඩා තියෙනව ඒ පැත්තෙ. ඒත් ඔක්කොම බලන්න දෙන්නෙ නෑ. තවම සමහර පැති වල බිම් බෝම්බ තියෙනවාලු.
තිතට මතද?
කෝ මේකෙ දත්ත මදිනේ.
ඇල්බෙන්ලිබේද?ඩෙල්ටාද?හැක්ස්ද?සෙන්ටෙර්ශොක්ද? කියල දන්නැතුව කොහොමද හදන්නෙ?![]()

අනේ නෑ. මතට තිතම තමයි.

හ්ම්ම්..ආරුගම් බේ නියමයි..ඒ පැත්ත නියමයි ට්‍රිප් යන්න නම් නියමයි. අභය භූමි 6,7 කටත් වඩා තියෙනව ඒ පැත්තෙ. ඒත් ඔක්කොම බලන්න දෙන්නෙ නෑ. තවම සමහර පැති වල බිම් බෝම්බ තියෙනවාලු.
![]()
අනේ නෑ. මතට තිතම තමයි.
හ්ම්ම් මේකෙ ටොපි ජාතිය දාල නෑ. මේක හදන්ඩන්ඕනෙ ඕනම සාදාරන ටොපියකට හරියන්නයි.![]()

එහෙම පුලුවනිද?එතකොට වර්ගජ සමීකරනයක් එනවනෙ.ටොපි වල මූල දැනගන්න වෙනවා.ඒකට ටොපි වර්ගෙ දැනගන්න එපැයි..![]()
![]()

සුලුකරල වැරදී වගේ මොකද වර්ග පද එන්නෙ නෑ. ඒව කැපිලයනව. 

සින්දු කියන මාලු ඉන්න පාලමක් තියෙන්නෙ ඔය පැත්තෙද?
ඔයා කියන්නෙ අනෝතප්ත විලේ පාලම ගැන නේද.එකට එහෙන් හැරිලා ගොඩක් දුර යන්න ඕනි.
ඔයා කියන්නෙ අනෝතප්ත විලේ පාලම ගැන නේද.එකට එහෙන් හැරිලා ගොඩක් දුර යන්න ඕනි.
![]()

නෑ නෑ. ඒක මූදට ගොඩක් කිට්ටුව තියෙන එකක්ද කොහෙද. ගගක් උඩින් තියෙන පාලමක්. අනෝතප්තවිල ඉන්දියාවෙ තියෙන එකක් නේද?

එහෙම පුලුවනිද?එතකොට වර්ගජ සමීකරනයක් එනවනෙ.ටොපි වල මූල දැනගන්න වෙනවා.ඒකට ටොපි වර්ගෙ දැනගන්න එපැයි..![]()
![]()
සුලුකරල වැරදී වගේ මොකද වර්ග පද එන්නෙ නෑ. ඒව කැපිලයනව.
![]()

සුලුකරල වැරදී වගේ මොකද වර්ග පද එන්නෙ නෑ. ඒව කැපිලයනව.
![]()

එ කොහොමද කැපිලා යන්නෙ.

නෑ නෑ. ඒක මූදට ගොඩක් කිට්ටුව තියෙන එකක්ද කොහෙද. ගගක් උඩින් තියෙන පාලමක්. අනෝතප්තවිල ඉන්දියාවෙ තියෙන එකක් නේද?
![]()
ඔයා ගිහින් නැත්ද අනේ.වැඩක් නැනෙ.

එ කොහොමද කැපිලා යන්නෙ.
රාවනා ගාව තිබුනෙ රාමා ගාව තිබුනු ජාතියෙ ඒවම නෙමෙනෙ.රාවන ලන්කාවෙ.රාම ඉන්දියාවෙ.![]()
මම මේ ටොපි ගනන් හදලා නැ කියලද හිතුවෙ.හ්ම් .![]()
![]()

රාමා ටොපිත් කෑවද

එ කොහොමද කැපිලා යන්නෙ.
රාවනා ගාව තිබුනෙ රාමා ගාව තිබුනු ජාතියෙ ඒවම නෙමෙනෙ.රාවන ලන්කාවෙ.රාම ඉන්දියාවෙ.![]()
මම මේ ටොපි ගනන් හදලා නැ කියලද හිතුවෙ.හ්ම් .![]()
![]()