එක තියෙන්නෙ දිව්‍ය ලෝකෙ නේද?ඔයා ගිහින් නැත්ද අනේ.වැඩක් නැනෙ.
![]()
යන්න බල්ල්පොරොත්තුවෙන් ඉන්නෙ. ලගදිම යන්න පුලුවන්වෙයි මගෙ හිතේ

එක තියෙන්නෙ දිව්‍ය ලෝකෙ නේද?ඔයා ගිහින් නැත්ද අනේ.වැඩක් නැනෙ.
![]()

යන්න බල්ල්පොරොත්තුවෙන් ඉන්නෙ. ලගදිම යන්න පුලුවන්වෙයි මගෙ හිතේ![]()

හොද වැදගත් තොරතුරු ටිකක්.
පුස්සදෙව කිව්වම මතක් උනේ.දුටුගැමුනු රජතුමා එලාර රජතුමා එක්ක කල සටනෙදි විජිතපුර අල්ලගත්ත හැටි නම් නියමයි.
මාටින් වික්‍රමසින්හ ශූරින්ගෙ "රෝහිනි" පොතේ ඒක ලස්සනට විස්තර කරල තියනවා.යෝදයො ගැනත් තියනවා.
එලාර රජතුමා නරක රජ කෙනෙක් නෙමේ.එයා නෙමේ එහේ හිටපු සින්හල මිනිස්සුන්ට හිරිහැර කලේ එයගෙ ගෝල සෙනවියොලු.

ඔව් එලාර හොද කෙනෙක් තමයි.අයුක්තියට එරෙහිව තමන්ගෙම පුතාවත් කරත්තරෝදයකට අහු කරල මරල දැම්මලු එලාර රජතුමා.

රාවනාටනම් අන්තිමට රාමගෙන් ටොපිය හම්බවෙනව![]()
අහ් ඔව් මට කියන්ඩ බැරිඋනා. දෙන්නම කාල තියෙන්නෙ එකම ටොපියක්ලු![]()

අනේ මමනම් දන්නෙ නෑලු.ගාන දාපු අයගෙන්ම තම අහන්න ඕනි.රාමා ටොපිත් කෑවද
![]()

හොද වැදගත් තොරතුරු ටිකක්.
පුස්සදෙව කිව්වම මතක් උනේ.දුටුගැමුනු රජතුමා එලාර රජතුමා එක්ක කල සටනෙදි විජිතපුර අල්ලගත්ත හැටි නම් නියමයි.
මාටින් වික්‍රමසින්හ ශූරින්ගෙ "රෝහිනි" පොතේ ඒක ලස්සනට විස්තර කරල තියනවා.යෝදයො ගැනත් තියනවා.
එලාර රජතුමා නරක රජ කෙනෙක් නෙමේ.එයා නෙමේ එහේ හිටපු සින්හල මිනිස්සුන්ට හිරිහැර කලේ එයගෙ ගෝල සෙනවියොලු.

හ්ම්ම් විස්තරේ නම් එල. කලින් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම.ඔව් එලාර හොද කෙනෙක් තමයි.අයුක්තියට එරෙහිව තමන්ගෙම පුතාවත් කරත්තරෝදයකට අහු කරල මරල දැම්මලු එලාර රජතුමා.
![]()

හ්ම්ම් විස්තරේ නම් එල. කලින් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම.ඔව් එලාර හොද කෙනෙක් තමයි.අයුක්තියට එරෙහිව තමන්ගෙම පුතාවත් කරත්තරෝදයකට අහු කරල මරල දැම්මලු එලාර රජතුමා.
![]()

එලාර රජතුමාගෙ අනුදැනුමක් නැතිව දෙමල සෙනවියො සින්හල මිනිස්සුනට හිරිහැර කලාලු.කන්,නාස් කැපුවලු.

එළාර රජතුමා ඒ විදියට පාලනය ගෙනිච්චෙ සිංහල මිනිස්සු තමන්ට විරුද්ධව නැගී සිටිවි කියන බයටයි මම හිතන්නේ.
Thanks![]()
එහෙමද.එලාර රජතුමාගෙ අනුදැනුමක් නැතිව දෙමල සෙනවියො සින්හල මිනිස්සුනට හිරිහැර කලාලු.කන්,නාස් කැපුවලු.
සමහරු එලර රජතුමා ගැන හරියට දන්නෙ නැතිව ප්‍රභාකරන්ව එයාට සමාන කරනවා.

ඒකෙ වරදක් නෑ මම හිතන්නෙ.පාලකයෙක් ජනතාව තමන්ට විරුද්ධව නැගී සිටිව කියලා බය වෙන්න ඕනි.නැත්තම් තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.

නියමයි ලොක්කා.මේක හදන හැටි හොයාගන නම් ටිකක් කල් ඒත් දාන්ඩ කම්මැලිකමේ හිටියෙ.![]()