Too tired of life aiya..
මට නම් එළකිරි එන එකත් එපා වෙලා දැන්.![]()

හ්ම්ම් මටනම් එහෙම වෙලා ගොඩක් කල්. දැන්නම් ඉන්නවට ඉන්නව කිසිම අරමුනක් නෑ නිකන් දවස් ගෙවනව විතරයි![]()

ඒක තමයි අයියේ මට නම් කරන හැම වැඩක්ම නවත්වල දාන්න හිතිල තියෙන්නේ.

ඒක තමයි අයියේ මට නම් කරන හැම වැඩක්ම නවත්වල දාන්න හිතිල තියෙන්නේ.
හරිම කම්මැළි. දවසෙම ෆිල්ම් බලන එක විතරයි දැන් කරන්නේ.![]()

අපේ මල්ලි මේ දවස් වල බැඩ්මින්ටන් තරගෙකට බණ්ඩාරවෙල ගිහින්. ගෙදරම පාලුයි. රණ්ඩු වෙන්නවත් කවුරුත් නෑ.උබ ඒකවත් කරනව මම දෙන දේ කාල බුදියන එක විතරයි.![]()

උදේම ගිහින් DVD 5ක් ගෙනාවා. දැන් 2ක් බලල ඉවරයි. වෙන මොනව කරන්නද
මමත් නැතිනම් කරන්නෙ කාලා නිදා ගන්න එක තමයි.
ඒක තමයි අයියේ මට නම් කරන හැම වැඩක්ම නවත්වල දාන්න හිතිල තියෙන්නේ.
හරිම කම්මැළි. දවසෙම ෆිල්ම් බලන එක විතරයි දැන් කරන්නේ.![]()
උබ ඒකවත් කරනව මම දෙන දේ කාල බුදියන එක විතරයි.![]()
.මහ කම්මලියෝ ටිකක්නේ.
.ඔහොම ඉදල හරියනවද.ටිකක් ප්‍රබෝධමත්ව ඉන්න එපැයි.
අපේ මල්ලි මේ දවස් වල බැඩ්මින්ටන් තරගෙකට බණ්ඩාරවෙල ගිහින්. ගෙදරම පාලුයි. රණ්ඩු වෙන්නවත් කවුරුත් නෑ.උදේම ගිහින් DVD 5ක් ගෙනාවා. දැන් 2ක් බලල ඉවරයි. වෙන මොනව කරන්නද
මමත් නැතිනම් කරන්නෙ කාලා නිදා ගන්න එක තමයි.
![]()

හප්පෝ.මහ කම්මලියෝ ටිකක්නේ.
.ඔහොම ඉදල හරියනවද.ටිකක් ප්‍රබෝධමත්ව ඉන්න එපැයි.
![]()

කම්මැලිමත් නෙමෙයි.. ටිකක් මහන්සි වගේ.
හ්ම්ම්...අම්මට සිරි මැක්සා.......අපේ අම්මත් ඉස්කෝලේ ළමයි එක්ක ගියා ඒ ටූනමන්ට් එකට![]()
හ්ම්.මමත් බැඩ්මින්ටන් සෙල්ලම් කලා කාලයක්. ඒත් වැඩක් නෑ වගේ.
මම ක්‍රිකට් හැර ඔක්කොම වගේ ඒවා කලා.
බැඩ්මින්ටන් තමයි මම අකමැතිම.

හ්ම්.මමත් බැඩ්මින්ටන් සෙල්ලම් කලා කාලයක්. ඒත් වැඩක් නෑ වගේ.
මම ක්‍රිකට් හැර ඔක්කොම වගේ ඒවා කලා.
බැඩ්මින්ටන් තමයි මම අකමැතිම.
![]()

මම අපේ මල්ලිට කියන්නේ බැඩ්මින්ටන් කියන්නෙ ලේඩීස් ගේම් එකක් කියල.කව්ද ඉතින් බැඩ්මින්ටන් වලට කැමතී කීවෙ
මරුනේ..හැම එකක් ම කරන් වැඩත් කරගෙන නියමෙට..![]()

එකක්වත් හරියට කලේ නෑ මම.

මම අපේ මල්ලිට කියන්නේ බැඩ්මින්ටන් කියන්නෙ ලේඩීස් ගේම් එකක් කියල.
එකක්වත් හරියට කලේ නෑ මම.
![]()

අහෝ ගුරුතුමනි, කිමෙක්ද මේ අපගේ විද්‍යා පොතට සිදුවී ඇත්තේ...lamyaaaaaaaaaaaaaai

lamyaaaaaaaaaaaaaai
කාලෙන් කාලෙට මාරු කලා කරන ක්‍රීඩාව.
ඒ මොකද හරියට කලේ නැත්තේ![]()
ටික දවසකින් එපා වෙනවා.

ආහ් සර්
පොඩි බඩුවක් දැන ගන්න හිටියෙ
අලුත් අයට පටන් ගන්නේ කොයි කාලෙද කියලා දන්නවද ඔයාගෙ යුනිය

ඔයා ඒ පාර පේරා යන්නද හදන්නේ.. නාගයා ගුරුතුමා ගිය හේතුව නිසාමද ?

ඔයා ඒ පාර පේරා යන්නද හදන්නේ.. නාගයා ගුරුතුමා ගිය හේතුව නිසාමද ?
![]()

මම අපේ මල්ලිට කියන්නේ බැඩ්මින්ටන් කියන්නෙ ලේඩීස් ගේම් එකක් කියල.
එකක්වත් හරියට කලේ නෑ මම.
![]()
නෙට්බෝල් වගේ නෙමේනෙ.මම හරිම ආසයි බැඩ්මින්ටන් වල්ට.එත් මම කරල නෑ ඒක.
කාලෙන් කාලෙට මාරු කලා කරන ක්‍රීඩාව.ටික දවසකින් එපා වෙනවා.
![]()