~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Too tired of life aiya..
    මට නම් එළකිරි එන එකත් එපා වෙලා දැන්.:(:(

    හ්ම්ම් මටනම් එහෙම වෙලා ගොඩක් කල්. දැන්නම් ඉන්නවට ඉන්නව කිසිම අරමුනක් නෑ නිකන් දවස් ගෙවනව විතරයි :(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හ්ම්ම් මටනම් එහෙම වෙලා ගොඩක් කල්. දැන්නම් ඉන්නවට ඉන්නව කිසිම අරමුනක් නෑ නිකන් දවස් ගෙවනව විතරයි :(:(:(:(
    :(:(ඒක තමයි අයියේ මට නම් කරන හැම වැඩක්ම නවත්වල දාන්න හිතිල තියෙන්නේ.:(
    හරිම කම්මැළි. දවසෙම ෆිල්ම් බලන එක විතරයි දැන් කරන්නේ.:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :(:(ඒක තමයි අයියේ මට නම් කරන හැම වැඩක්ම නවත්වල දාන්න හිතිල තියෙන්නේ.:(
    හරිම කම්මැළි. දවසෙම ෆිල්ම් බලන එක විතරයි දැන් කරන්නේ.:(

    උබ ඒකවත් කරනව මම දෙන දේ කාල බුදියන එක විතරයි.:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    උබ ඒකවත් කරනව මම දෙන දේ කාල බුදියන එක විතරයි.:(:(:(:(
    අපේ මල්ලි මේ දවස් වල බැඩ්මින්ටන් තරගෙකට බණ්ඩාරවෙල ගිහින්. ගෙදරම පාලුයි. රණ්ඩු වෙන්නවත් කවුරුත් නෑ.:no::no::( උදේම ගිහින් DVD 5ක් ගෙනාවා. දැන් 2ක් බලල ඉවරයි. වෙන මොනව කරන්නද :( මමත් නැතිනම් කරන්නෙ කාලා නිදා ගන්න එක තමයි.:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :(:(ඒක තමයි අයියේ මට නම් කරන හැම වැඩක්ම නවත්වල දාන්න හිතිල තියෙන්නේ.:(
    හරිම කම්මැළි. දවසෙම ෆිල්ම් බලන එක විතරයි දැන් කරන්නේ.:(

    උබ ඒකවත් කරනව මම දෙන දේ කාල බුදියන එක විතරයි.:(:(:(:(

    හප්පෝ :shocked:.මහ කම්මලියෝ ටිකක්නේ.:lol::eek:.ඔහොම ඉදල හරියනවද.ටිකක් ප්‍රබෝධමත්ව ඉන්න එපැයි.:P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපේ මල්ලි මේ දවස් වල බැඩ්මින්ටන් තරගෙකට බණ්ඩාරවෙල ගිහින්. ගෙදරම පාලුයි. රණ්ඩු වෙන්නවත් කවුරුත් නෑ.:no::no::( උදේම ගිහින් DVD 5ක් ගෙනාවා. දැන් 2ක් බලල ඉවරයි. වෙන මොනව කරන්නද :( මමත් නැතිනම් කරන්නෙ කාලා නිදා ගන්න එක තමයි.:(

    අම්මට සිරි මැක්සා.......අපේ අම්මත් ඉස්කෝලේ ළමයි එක්ක ගියා ඒ ටූනමන්ට් එකට :D
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හප්පෝ :shocked:.මහ කම්මලියෝ ටිකක්නේ.:lol::eek:.ඔහොම ඉදල හරියනවද.ටිකක් ප්‍රබෝධමත්ව ඉන්න එපැයි.:P
    :nerd::nerd::nerd:කම්මැලිමත් නෙමෙයි.. ටිකක් මහන්සි වගේ.:(හ්ම්ම්...
    අම්මට සිරි මැක්සා.......අපේ අම්මත් ඉස්කෝලේ ළමයි එක්ක ගියා ඒ ටූනමන්ට් එකට :D
    :Dහ්ම්.මමත් බැඩ්මින්ටන් සෙල්ලම් කලා කාලයක්. ඒත් වැඩක් නෑ වගේ. :no: මම ක්‍රිකට් හැර ඔක්කොම වගේ ඒවා කලා. :P බැඩ්මින්ටන් තමයි මම අකමැතිම.:nerd::nerd:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :Dහ්ම්.මමත් බැඩ්මින්ටන් සෙල්ලම් කලා කාලයක්. ඒත් වැඩක් නෑ වගේ. :no: මම ක්‍රිකට් හැර ඔක්කොම වගේ ඒවා කලා. :P බැඩ්මින්ටන් තමයි මම අකමැතිම.:nerd::nerd:

    කව්ද ඉතින් බැඩ්මින්ටන් වලට කැමතී කීවෙ :P
    මරුනේ..හැම එකක් ම කරන් වැඩත් කරගෙන නියමෙට..:yes::yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කව්ද ඉතින් බැඩ්මින්ටන් වලට කැමතී කීවෙ :P
    මරුනේ..හැම එකක් ම කරන් වැඩත් කරගෙන නියමෙට..:yes::yes:
    මම අපේ මල්ලිට කියන්නේ බැඩ්මින්ටන් කියන්නෙ ලේඩීස් ගේම් එකක් කියල.:D:D
    :no::no:එකක්වත් හරියට කලේ නෑ මම.:(:(:no::no:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම අපේ මල්ලිට කියන්නේ බැඩ්මින්ටන් කියන්නෙ ලේඩීස් ගේම් එකක් කියල.:D:D
    :no::no:එකක්වත් හරියට කලේ නෑ මම.:(:(:no::no:

    ඒ මොකද හරියට කලේ නැත්තේ :sorry::confused:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    lamyaaaaaaaaaaaaaai

    ආහ් සර්

    පොඩි බඩුවක් දැන ගන්න හිටියෙ
    අලුත් අයට පටන් ගන්නේ කොයි කාලෙද කියලා දන්නවද ඔයාගෙ යුනිය
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ආහ් සර්

    පොඩි බඩුවක් දැන ගන්න හිටියෙ
    අලුත් අයට පටන් ගන්නේ කොයි කාලෙද කියලා දන්නවද ඔයාගෙ යුනිය
    :confused::confused:ඔයා ඒ පාර පේරා යන්නද හදන්නේ.. නාගයා ගුරුතුමා ගිය හේතුව නිසාමද ?:confused:;)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :confused::confused:ඔයා ඒ පාර පේරා යන්නද හදන්නේ.. නාගයා ගුරුතුමා ගිය හේතුව නිසාමද ?:confused:;)

    නෑ මට නම් ගර්ල් කෙනෙක් නෑ..දාගන්නත් නෙමේ :lol:
    මට වැඩි ඉඩ තියෙන්නේ එහෙට නිසා ඇහුවේ :D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම අපේ මල්ලිට කියන්නේ බැඩ්මින්ටන් කියන්නෙ ලේඩීස් ගේම් එකක් කියල.:D:D
    :no::no:එකක්වත් හරියට කලේ නෑ මම.:(:(:no::no:

    අනේ එහෙම නෑ.ඒක දෙගොල්ලන්ගෙම ක්‍රිඩාවක්නෙ.:yes:නෙට්බෝල් වගේ නෙමේනෙ.මම හරිම ආසයි බැඩ්මින්ටන් වල්ට.එත් මම කරල නෑ ඒක.:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කාලෙන් කාලෙට මාරු කලා කරන ක්‍රීඩාව.:eek: ටික දවසකින් එපා වෙනවා.:eek::eek:

    මේකාලේ වගේ නම් හැම දේම එපා වෙන්න නැතුව ඇති කොයි කාලෙවත්..හ්ම්ම්ම්