විද්‍යාව 100% ක් වර්තාමානයේ දියුණුයැයි ඔබ සිතනවාද......
ඔබ තුමාගේ කතාව අදාල වෙනවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි දෙයක් මෙතන වෙලා තියේ නං, ඕව කතා කරන්න ඉසෙල්ලා අපිට හොයල බලන්න පුළුවන් සුළු දේවල් හොයාගෙන හිටියොත් නරකද?
ඒ කිව්වේ ඔය පින්තුරේ ගත්ත දවසේ සොමවතියේ අහල පහල තියෙනවා මොන දිස්ත්රික්කෙටද වැස්සේ කියන වගේ කරුණු, හැබයි ඉතින් විදුලි කෙටුවට හැම වෙලේම ව්හින්නේත් නැහැනේ... අනික ඕක ගත්තේ අප්‍රේල් මාසේ නං අපි හැමෝම දන්නවානේ බක්මහ අකුණු කියන්නේ මොනාට ද කියල...



Camera එකකින් දකින සමහර දේවල්.... දෘෂ්ටි මායාවන්..

.... එතකොට මොකෝ කියන්නේ, සෝමදාස ගේ ගේත් පන්සලක් ද? 
