සෝමාවතී පුණ්යභූමියට ඉහල අහසේ පෙළහර

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
විද්‍යාව 100% ක් වර්තාමානයේ දියුණුයැයි ඔබ සිතනවාද......

ඔබ තුමාගේ කතාව අදාල වෙනවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි දෙයක් මෙතන වෙලා තියේ නං, ඕව කතා කරන්න ඉසෙල්ලා අපිට හොයල බලන්න පුළුවන් සුළු දේවල් හොයාගෙන හිටියොත් නරකද?

ඒ කිව්වේ ඔය පින්තුරේ ගත්ත දවසේ සොමවතියේ අහල පහල තියෙනවා මොන දිස්ත්රික්කෙටද වැස්සේ කියන වගේ කරුණු, හැබයි ඉතින් විදුලි කෙටුවට හැම වෙලේම ව්හින්නේත් නැහැනේ... අනික ඕක ගත්තේ අප්‍රේල් මාසේ නං අපි හැමෝම දන්නවානේ බක්මහ අකුණු කියන්නේ මොනාට ද කියල...
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    good point !! :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නැත්තේ මොකද මම නං දැකල තියෙනවා ඔයිට වැඩ ගොඩ වෙලාවක් අකුණු ගහපු අවස්ථා ඕනි තරම

    පැය 2,3 ක් තිස්සේ අකුණු ගහනවා නම් මමත් දැකලා තියෙනවා........:D:D ....ඒත් මෙ එළි අතර පරතරය බලන්න....මෙහෙම අකුණු ගහන එක තමයි....???:no::no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහොමත් පියවි ඇහින් දකින්නේ නැතුව මෙ වගේ සිද්ධි විස්තර කරන්න අපහසුයි නේද...... :confused:Camera එකකින් දකින සමහර දේවල්.... දෘෂ්ටි මායාවන්..:shocked::shocked: වෙන්න ඉඩ තියෙනවා.....:nerd::nerd:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,071
    703
    113
    Macjan mama mukuth waraddak kiyanawa nemi,mama hama deyakma wenawa widiyakata balana kenek,mata name penune eka widuli ketillak wage,
    Nattama "methane" nisa wechcha deyak
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    පැය 2,3 ක් තිස්සේ අකුණු ගහනවා නම් මමත් දැකලා තියෙනවා........:D:D ....ඒත් මෙ එළි අතර පරතරය බලන්න....මෙහෙම අකුණු ගහන එක තමයි....???:no::no:

    පරතරය කිව්වේ? තේරුනේ නැ ඒ කතාව!

    අනික මෙහෙම හිතන්න කෝ bro, දැන් ඔය කියන විදිහට සොමවතියට ඉහල අහසේ කියල නේ දැන් මේ කියන්නේ.. video එකේ හොඳටම අපිට පේනවා ඔකේ වෙන්නේ කිලෝමීටර ගානක් දුරින් බව... ඕක අරන් තියෙන angle එකෙන් පෙන්නේ සොමවතියට පැත්තෙන් වගේ.. ඔතනින් තව කිලෝමීටරක් ඉස්සරහට ගියොත් ඕකම පෙනෙයි සෝමදාසගේ ගෙට උඩිනුත් :lol:.... එතකොට මොකෝ කියන්නේ, සෝමදාස ගේ ගේත් පන්සලක් ද? :rofl:
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    සෝමාවතියේ බුදුරැස් විහිදෙන කතාව ඉස්සර ඉඳලම ගොඩක් අය කියනව දැකල තියෙනව.. මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මේ වීඩියෝ එක දාපු කෙනා බුදුරැස් කියල අකුණු පෙන්නපු එකයි..මට නම් හිතෙන්නෙ මේ ගොඩක් මිනිස්සු දැකිනව කියන බුදුරැස් නෙමෙයි.මේක පේන්නෙ කිලෝමීටර් ගානක් ඈතින්නෙ..මං අහල තියෙන විදියට චෛත්‍යය වටා (ආසන්න ) ඉහල අහසේ තමයි රැස් විහිදෙන්නෙ..ඒක මීට වඩා පිලිගත හැකි අකාර වලින් පුවත් පත් ඡායරූප කිහිපයක සටහන් වෙලා තියෙනව මං දැකල තියෙනව :yes: