මේක පොඩි රිසර්ච් එකක් හරිද?දැනට හොඳට පාවිච්චි කරන්ඩ පුලුවන් හොඳම DVD ROM Brand එක මොක්ද්ද?

Last edited:

සියල්ල අනිත්යයිපාවිච්චියේ හැටියට තමයි පැවැත්ම රඳාහිටින්නේ.
මම නං අවු.6ක් විතර සැම්සුන්.

සියල්ල අනිත්යයිපාවිච්චියේ හැටියට තමයි පැවැත්ම රඳාහිටින්නේ.
මම නං අවු.6ක් විතර සැම්සුන්.
EΜΙFΞXΛ;7361383 said:Mama nam Sony ..dan awurudu 3k withara athi..awulak na(habai DVD writer ekak)

me 2 akki........![]()

ස්පීඩ් මදි, එවගේම කඩයක වගේ ගොඩාක් වැඩ ගන්න අමාරුයි.පුද්ගලික පරිහරණයට හොඳටම හොඳයි.mageth thiyenne Samsung.habaie tikak hard usage ekata tikak amaruie wage..

i thk samsung good !

මාත් කඩයක් කරන්නේ නෑ අනේ
ස්පීඩ් මදි, එවගේම කඩයක වගේ ගොඩාක් වැඩ ගන්න අමාරුයි.පුද්ගලික පරිහරණයට හොඳටම හොඳයි.![]()
..එත් සමහර වෙලාවට මට උවමනා වෙන වෙලාවල් තියෙනව...ඒකයි මම ටිකක් හොයල බලන්නේ..
සියල්ල අනිත්යයිපාවිච්චියේ හැටියට තමයි පැවැත්ම රඳාහිටින්නේ.
මම නං අවු.6ක් විතර සැම්සුන්.


samsungAsus DVD Writer eka nam hondai...Asus DVD Rom eka nam mata eththatama speed madi...CD or DVD ekak dapu gaman eka identify karanna yana welawa chuttak wediy...hebei eeta passe yaka wage read karanawa...Asus Rom eka use karana aya innawa nam kiyanawada kohomada kiyala Asus wala thathwe...


Asus DVD Writer eka nam hondai...Asus DVD Rom eka nam mata eththatama speed madi...CD or DVD ekak dapu gaman eka identify karanna yana welawa chuttak wediy...hebei eeta passe yaka wage read karanawa...
DVD Rom wali mama kemathi LG, Pioneer, Imation, hp wage ewata...
Ah amathaka una Benq ekath niyamai...![]()
Benq is a big words of Acer kiyala kiyanawa.but Benq writer mehe ganda naha neda?

ekane man kiwwe LG hondai kiyala...Worldmarket eke Samsung ratings wala pahalata bahala wage
LG hondaie kiyanawa balamu ....
