හොඳම DVD ROM Brand එක..plz vote...

හොඳම DVD ROM Brand eka

  • Sony

    Votes: 6 15.8%
  • Samsung

    Votes: 17 44.7%
  • LG

    Votes: 2 5.3%
  • Asus

    Votes: 12 31.6%
  • Other

    Votes: 1 2.6%

  • Total voters
    38

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක පොඩි රිසර්ච් එකක් හරිද?දැනට හොඳට පාවිච්චි කරන්ඩ පුලුවන් හොඳම DVD ROM Brand එක මොක්ද්ද?:nerd:
    110.jpg
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සියල්ල අනිත්‍යයි:Dපාවිච්චියේ හැටියට තමයි පැවැත්ම රඳාහිටින්නේ.
    මම නං අවු.6ක් විතර සැම්සුන්.

    mageth thiyenne Samsung.habaie tikak hard usage ekata tikak amaruie wage..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :D

    ස්පීඩ් මදි, එවගේම කඩයක වගේ ගොඩාක් වැඩ ගන්න අමාරුයි.පුද්ගලික පරිහරණයට හොඳටම හොඳයි.:D
    මාත් කඩයක් කරන්නේ නෑ අනේ:lol:..එත් සමහර වෙලාවට මට උවමනා වෙන වෙලාවල් තියෙනව...ඒකයි මම ටිකක් හොයල බලන්නේ..:nerd:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සියල්ල අනිත්‍යයි:Dපාවිච්චියේ හැටියට තමයි පැවැත්ම රඳාහිටින්නේ.
    මම නං අවු.6ක් විතර සැම්සුන්.

    :yes::yes::yes: samsung
    kalin machine eke 5yrs ( cd rom )
    dan eke 3yrs dvd writer no prob

    sony ekath shape
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Asus Rom eka use karana aya innawa nam kiyanawada kohomada kiyala Asus wala thathwe...
    Asus DVD Writer eka nam hondai...Asus DVD Rom eka nam mata eththatama speed madi...CD or DVD ekak dapu gaman eka identify karanna yana welawa chuttak wediy...hebei eeta passe yaka wage read karanawa...
    DVD Rom wali mama kemathi LG, Pioneer, Imation, hp wage ewata...:D
    Ah amathaka una Benq ekath niyamai...:yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Asus DVD Writer eka nam hondai...Asus DVD Rom eka nam mata eththatama speed madi...CD or DVD ekak dapu gaman eka identify karanna yana welawa chuttak wediy...hebei eeta passe yaka wage read karanawa...
    DVD Rom wali mama kemathi LG, Pioneer, Imation, hp wage ewata...:D
    Ah amathaka una Benq ekath niyamai...:yes:

    Benq is a big words of Acer kiyala kiyanawa.but Benq writer mehe ganda naha neda?