Acer Laptop!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක් ගත්තත් ලැප්ටොප්.lk එකෙන් ගන්න එපා! :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=395901&highlight=laptop.lk

    මගේ යාලුවෙකුත් මට කීවා laptop.lk එකේදි උට වෙච්ච චාටර් සීන් එකක් ගැන. :frown: Agent කෙනෙක්ගෙන් ගත්තානම් හොඳයි. විශ්වාසයි නෙ.

    Metropolitan එකෙ සර්විස් එක නම් පට්ට. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ගානත් shape
    :yes::yes:
    :yes::yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    magawa thiyenne aspire 6930 ekak. eka nam awulak na. oketh design eka nam ewagema thama. awulak na mama hithane.

    :yes::yes:

    ඔව් ඔව් මගේ එකෙත් තියෙන්නේ ඔය ඩිසයින් එකම තමයි. මම නම් පට්ට satisfied. ගෙවපු ගානට හොඳට වටිනවා.

    acer>hp or hp> acer කියලා බලලා ගන්න එපා. එහෙම එකක් නැහැ. ගන්න තැනයි, features, ගාන බලලා උඹට හිතට අල්ලලා යන එකක් ගන්න.

    මගේ ලැප ගන්නකොට මම ඔය 5740 එකත් බැලුවා. ඒක ගනින් පාඩු නැහැ. මම 5738 එක ගත්තේ 3 yr PARTS guarantee දෙන්නේ ඒකට විතර හින්ද.
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    29vf3a1.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුත් ලෑප්ටොප් එකක් රුපියල් 50,000
    ගන්න පුලුවන්ද ?

    කොයි, වගේ ලෑප්ටොප් එකක් ද ඒ වගේ මුදලකට ගන්න පුලුවන් වෙන්නේ..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    :yes::yes:

    ඔව් ඔව් මගේ එකෙත් තියෙන්නේ ඔය ඩිසයින් එකම තමයි. මම නම් පට්ට satisfied. ගෙවපු ගානට හොඳට වටිනවා.

    acer>hp or hp> acer කියලා බලලා ගන්න එපා. එහෙම එකක් නැහැ. ගන්න තැනයි, features, ගාන බලලා උඹට හිතට අල්ලලා යන එකක් ගන්න.

    මගේ ලැප ගන්නකොට මම ඔය 5740 එකත් බැලුවා. ඒක ගනින් පාඩු නැහැ. මම 5738 එක ගත්තේ 3 yr PARTS guarantee දෙන්නේ ඒකට විතර හින්ද.

    aniwa. math gewapu ganata lap ekata satisfied. gaming wunath naraka na. sagena deyak karaganna pulwuan.