මෙය කවුරුත් බැට කන මහදවල් කොල්ලකෑමක්...
බස් එකේ පිටුපස වාක්‍යය කියලා වැඩක් නැහැ.
ඔබේ පද පේලිය රසවත්.
ස්තුතියි සහෝ..ow ...habai godak bus theyna senaga yana route ekak mama wadiya bus wala yanne nea....habai mata kawru haru ohoma karoth kawada hari allagannawa...


ඇත්තම කතාව සහෝ... මටත් ඔය ටික වෙලා තියෙනවා... හැබැයි මම නම් ඇරියේ නෑ... කොහොම හරි එල්ලිලා ඉතුරු සල්ලි ගත්තා.... හැබැයි සමහර වෙලාවට ආපහු බස් එකක එන්න වෙනවා....
කොන්දා ඇරෙන්න වෙන වචනයක් තිබුනේ නැද්ද.... මොකද අද සමාජයේ නරක කොන්දන් අතර හොඳ කොන්දොස්තර මහත්තුරුත් ඉන්නවා....
Rep+++
EΜΙFΞXΛ;7403680 said:niyamai machan.. rep+
man samanyen kawi walata rep denne kalathurakin, hithata wadunoth thama![]()
ශක්තියක් ස්තුතියි සහෝ ඔබේ අදහස් වලට
සහ අගය කිරීමටශක්තියක්
එය මට..

EΜΙFΞXΛ;7403731 said:මම නම් ඔය වැඩේ කොන්දට කරල තියෙනව..ලොල්...ඌ ඉස්සරහින් එද්දි මං පිටි පස්සට යනව..ඌ පිටි පස්සෙන් එද්දි මං ඉස්සරහින් යනව...හැමදාම සල්ලි දීල ගියාම කිසි ත්‍රිල් එකක් නෑනෙ![]()
වෙනසකට එකත් හොදා.. කොහෙද දැන් මුන් ටිකට් දෙනවානේ..පට්ට ලිවිල්ල...ඕකුන් ඔහොම්මයි...ඒ වගේම ඔය කොන්දගෙ චරිතෙට ආරෝපනය කරන්න පුලුවං චරිත මේ සමාජෙ කොච්චර ඉන්නවද...
ගොඩාක් ඉන්නවා සහෝ.. හැමතැනම වගේ