අයියේ මගේ ඉතුරැ සල්ලි...

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙය කවුරුත් බැට කන මහදවල් කොල්ලකෑමක්...

    බස් එකේ පිටුපස වාක්‍යය කියලා වැඩක් නැහැ.

    ඔබේ පද පේලිය රසවත්.

    :cool: ස්තුතියි සහෝ..
    අද සමාජය තේරැම් ගන්න හරි අමාරැයි..
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඇත්තම කතාව සහෝ... මටත් ඔය ටික වෙලා තියෙනවා... හැබැයි මම නම් ඇරියේ නෑ... කොහොම හරි එල්ලිලා ඉතුරු සල්ලි ගත්තා.... හැබැයි සමහර වෙලාවට ආපහු බස් එකක එන්න වෙනවා....

    කොන්දා ඇරෙන්න වෙන වචනයක් තිබුනේ නැද්ද.... මොකද අද සමාජයේ නරක කොන්දන් අතර හොඳ කොන්දොස්තර මහත්තුරුත් ඉන්නවා....

    Rep+++
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තම කතාව සහෝ... මටත් ඔය ටික වෙලා තියෙනවා... හැබැයි මම නම් ඇරියේ නෑ... කොහොම හරි එල්ලිලා ඉතුරු සල්ලි ගත්තා.... හැබැයි සමහර වෙලාවට ආපහු බස් එකක එන්න වෙනවා....

    කොන්දා ඇරෙන්න වෙන වචනයක් තිබුනේ නැද්ද.... මොකද අද සමාජයේ නරක කොන්දන් අතර හොඳ කොන්දොස්තර මහත්තුරුත් ඉන්නවා....

    Rep+++

    ස්තුතියි සහෝ වටිනා අදහස් වලට. ඇත්තටම මම වෙනත් වචනයක් යොදන්න
    හිතුවා මුලදි නමුත් සමාජයේ ප්‍රචලිත නම යොදාගත්තා... මුලදි කොන්දොස්තර මහතා
    යන ‍ආමන්ත්‍රණය යොදාගත්තේ එනිසයි... මොකද නගිද්දි අපිටත් මහත්තයා කියනා
    කෙනා ඉන්පස්සේ බනින්නේ ඉවක් බවක් නැතිව නේ.... ඔබ කිව්වා වගේ
    හොද කොන්දොස්තර මහතුන් අපි අතර ඉන්නවා හැබැයි ගොඩාක් අඩු වෙන්.. ස්තුතියි ඔබට නැවතත්
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    EΜΙFΞXΛ;7403680 said:
    niyamai machan.. rep+ :D
    man samanyen kawi walata rep denne kalathurakin, hithata wadunoth thama ;)

    ස්තුතියි සහෝ ඔබේ අදහස් වලට
    සහ අගය කිරීමට :) ශක්තියක්
    එය මට..
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    ස්තුතියි සහෝ ඔබේ අදහස් වලට
    සහ අගය කිරීමට :) ශක්තියක්
    එය මට..

    මම නම් ඔය වැඩේ කොන්දට කරල තියෙනව..ලොල්...ඌ ඉස්සරහින් එද්දි මං පිටි පස්සට යනව..ඌ පිටි පස්සෙන් එද්දි මං ඉස්සරහින් යනව...හැමදාම සල්ලි දීල ගියාම කිසි ත්‍රිල් එකක් නෑනෙ :lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    EΜΙFΞXΛ;7403731 said:
    මම නම් ඔය වැඩේ කොන්දට කරල තියෙනව..ලොල්...ඌ ඉස්සරහින් එද්දි මං පිටි පස්සට යනව..ඌ පිටි පස්සෙන් එද්දි මං ඉස්සරහින් යනව...හැමදාම සල්ලි දීල ගියාම කිසි ත්‍රිල් එකක් නෑනෙ :lol:

    :D වෙනසකට එකත් හොදා.. කොහෙද දැන් මුන් ටිකට් දෙනවානේ..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පට්ට ලිවිල්ල...ඕකුන් ඔහොම්මයි...ඒ වගේම ඔය කොන්දගෙ චරිතෙට ආරෝපනය කරන්න පුලුවං චරිත මේ සමාජෙ කොච්චර ඉන්නවද...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පට්ට ලිවිල්ල...ඕකුන් ඔහොම්මයි...ඒ වගේම ඔය කොන්දගෙ චරිතෙට ආරෝපනය කරන්න පුලුවං චරිත මේ සමාජෙ කොච්චර ඉන්නවද...

    :yes: ගොඩාක් ඉන්නවා සහෝ.. හැමතැනම වගේ
    එකිනෙකට වෙන් කරගෙන අදුරගන්න අත්දෑකීම අවශ්‍ය වෙනවා
    හරියට අපි ටික ටික අත්දකිනවා ‍වගේ
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන පද පෙලකින් ඉදිරිපත් කල කණගාටුදායක සිදුවීමක් ............ අපේ මිනිස්සු ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ මනුස්සකම් පැත්තකින් තියලා ...... කණගාටු වෙනව හැරෙන්න කරන්න වෙන දෙයක් කල්පනාවට එන්නෑ තවත්.