ටී ටයිම් - Tea Time

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තේ කෝප්පයේ කතාව, සමාජයේ කතාව හා අපූරුවට ගැලපෙන පරිදි ඔබ කරන ලද මේ නිර්මාණය හරිම අපූරුයි. එය එක පාර තේරුම් ගන්න අමාරු තරම් අපූරුවට පාර්සල් කරලා තියෙනවා.....
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා සටහනට.

චුට්ටක් හිතන්න ඉඩ තියලා ලියන එක හොඳයි කියලා හිතුනා.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මල්ලි මෙම නිර්මානය දින ගනනක් කියෙව්වත් අැගයීමකට යන්න බැරි උනා. ෙම්ක ෙන්ද?යථාර්තය. අපි හැම වෙලාවෙම මුලාවෙන් ඉන්නෙ. අැත්ත වැහිල. නමුත් සමාජයෙ කඩතුරාව අරින්න බැරි විදිහට හැම දෙනාම දැන් ඒකට හැඩගැහිල. අැත්ත අැති සැටියෙන් දකින්නෙ නැහැ. ගොඩක් ෙද්වල් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔයාට ජය!
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මල්ලි මෙම නිර්මානය දින ගනනක් කියෙව්වත් අැගයීමකට යන්න බැරි උනා. ෙම්ක ෙන්ද?යථාර්තය. අපි හැම වෙලාවෙම මුලාවෙන් ඉන්නෙ. අැත්ත වැහිල. නමුත් සමාජයෙ කඩතුරාව අරින්න බැරි විදිහට හැම දෙනාම දැන් ඒකට හැඩගැහිල. අැත්ත අැති සැටියෙන් දකින්නෙ නැහැ. ගොඩක් ෙද්වල් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔයාට ජය!
දහසක් වැඩ අතර දීර්ග සටහනක් එක් කර ඔබේ වටිනා ඇගයීමට බොහෝම ස්තුතියි