~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:lol: ඔහොම තරහ ගියාට නදුන් හොඳ එල කොල්ලෙක් ;):yes:

ඔයාල දෙන්න අදුරනවද මල්ලි.:shocked: බයෙත් බෑ.මම අරම කිව්වා කියලා කියන්න එපා හොදේ.හොද මල්ලිනෙ.;) මම දැක්ක මුලදි මුලදි ඒ මල්ලිත් පෝස්ට් දාල තියනවා.:) :(
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔයාල දෙන්න අදුරනවද මල්ලි.:shocked: බයෙත් බෑ.මම අරම කිව්වා කියලා කියන්න එපා හොදේ.හොද මල්ලිනෙ.;) මම දැක්ක මුලදි මුලදි ඒ මල්ලිත් පෝස්ට් දාල තියනවා.:) :(

    ඔව් ඔව් අක්කේ
    එයා මේක පටන් ගන්න සෑහෙන්න මහන්සි උනා
    නැල්සිඩ් අය්යයි එයයි මමයි ස්කයිප් එකේ සෙට් වෙලා සෑහෙන්න වෙලා කතාකලා 1ස්ට් පෝස්ට් ටික ගැන...ඔහොම තරහා ගියාට හොඳ කොල්ලෙක්:D
    අපෝ නෑ ..කියන්නේ නෑ..එයා දැක්කත් මුකුත් කියන්නේ නෑ:yes::)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    maru sira? ekawda affa e?

    maru salli ussana ekkenekda? :shocked::shocked::):)

    naha akki

    mama thamai me waikkaye Malli :yes::yes:
    mata okkoma bayai :P:P
    hehehe

    මට ඒත් හිතුනා.ඉතින් මල්ලි සයන්ස් බුක් එකට ආපු එකේ පොස්ට් එකකුත් දාන්නකො.:) මල්ලි මොනවද A/L වල්ට කලේ?:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    ඔව් ඔව් අක්කේ
    එයා මේක පටන් ගන්න සෑහෙන්න මහන්සි උනා
    නැල්සිඩ් අය්යයි එයයි මමයි ස්කයිප් එකේ සෙට් වෙලා සෑහෙන්න වෙලා කතාකලා 1ස්ට් පෝස්ට් ටික ගැන...ඔහොම තරහා ගියාට හොඳ කොල්ලෙක්:D
    අපෝ නෑ ..කියන්නේ නෑ..එයා දැක්කත් මුකුත් කියන්නේ නෑ:yes::)

    එහෙමද.ඇයි දැන්ඒ මල්ලි එන්නෙ නැත්තෙ?මේ පාර A/L කරනවද එයා?
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මට ඒත් හිතුනා.ඉතින් මල්ලි සයන්ස් බුක් එකට ආපු එකේ පොස්ට් එකකුත් දාන්නකො.:) මල්ලි මොනවද A/L වල්ට කලේ?:)

    hmm
    commerce lesi wadi nisa Science kara ;):)

    hmm ow.....monahari daanna ona.
    meka patan ganna kaale hitiye chuttak eth dan kammali :(:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙමද.ඇයි දැන්ඒ මල්ලි එන්නෙ නැත්තෙ?මේ පාර A/L කරනවද එයා?
    නෑ එයත් අපේ වයසෙ
    බයෝ කලේ
    මාර රිසල්ට් එකක් තියෙන්නේ මම හිතන්නේ:yes:

    එයාට යුනි ගියාම මේකට ඇඩික්ට් වෙන එක කරදරයක් වෙයි කියල එන්නේ නෑ කියලා එල්සිඩ් අය්යා කීවා:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    http://www.elakiri.com/forum/showthread.php?t=661063

    ත්‍රෙඩ් එකක් දැම්මා යශෝ අක්කා ඇන්ඩ් නාගයා අය්යා පුලුවන්නම් බලන්න :)
    වැඩිය කට්ටිය ආස නෑ වගේ මේකට

    හොද ත්‍රෙඩ් එකක් මල්ලි.ස්තුතියි. :) මල්ලි මුහුදෙ ඉන්න සත්තු ගැන ගොඩක් ආසයි වගේ.දවසක් තල්මස්සු ගැනත් දැම්මෙ.:)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නෑ එයත් අපේ වයසෙ
    බයෝ කලේ
    මාර රිසල්ට් එකක් තියෙන්නේ මම හිතන්නේ:yes:

    එයාට යුනි ගියාම මේකට ඇඩික්ට් වෙන එක කරදරයක් වෙයි කියල එන්නේ නෑ කියලා එල්සිඩ් අය්යා කීවා:)

    ඌ කොළඹ අහුවෙනවා ඇති නේද?
    නැත්තම් අපිට සෙට් වෙන්න තිබ්බා