සයුර නෞකාව
ශ්රී ලංකාවේ ඊළාම් යුද්ධය නිමා කිරීම සඳහා විශාල පිටුවහලක් වූ සයුර නෞකාව පිළිබඳව කෙටි සටහනක් ...
මෙය ඉන්දියානු රජය මහින් ශ්රී ලංකාව වෙත ලැබුණු අතර ගැඹුරු මුහුදේ නිරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබයි.
ඉන්දියානු සමාගමක් වන හින්දුස්ථාන් ශිප්යාර්ඩ් මගින් නිපදවන ලද්දක් වන මෙය වර්ෂ 2000 නොවැම්බර් 01 වනදා
ශ්රී ලංකා නාවික හමුදාව සඳහා අදිකාරී ලබන ලදී.

Name : INS Sarayu
Builder : Hindustan Shipyard Limited
Launched : 16 October 1989
Commissioned : 8 October 1991
Decommissioned: 1 November 2000
Homeport : INS Virbahu, Vishakhapatnam
Fate : Sold to Sri Lanka Navy
Status : Decommissioned in 2000
Career (SLN)
Acquired : 2000
Commissioned : 2000
Homeport : SLN Dockyard, Trincomalee
Fate : Active
General characteristics
Class and type: Sukanya class patrol vessel[1]
Displacement : 1,890 tons (full load)[1]
Length : 101 metres
Beam : 11.5 metres
Propulsion : 2 × diesel engines, 12,800 bhp (9,540 kW), 2 shafts
Speed : 22 knots (41 km/h)
Range : 7,000 nautical miles (13,000 km) at 15 knots (28 km/h)
Complement : 140 (incl 15 officers)
Sensors and
processing
systems : 1 x Racal Decca 2459 search radar
1 BEL 1245 navigation radar
Armament : 1 x 40 mm, 60-cal Bofors anti-aircraft gun
2 x 12.7 mm machine guns
Aircraft
carried : 1 HAL Chetak

සමුදුර නේද ශම්මි ?? මම හරියටම දන්නේ නෑ...හොයල බලන්න ඕන