සයුර නෞකාව

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සයුර නෞකාව

    ශ්‍රී ලංකාවේ ඊළාම් යුද්ධය නිමා කිරීම සඳහා විශාල පිටුවහලක් වූ සයුර නෞකාව පිළිබඳව කෙටි සටහනක් ...

    මෙය ඉන්දියානු රජය මහින් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර ගැඹුරු මුහුදේ නිරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබයි.
    ඉන්දියානු සමාගමක් වන හින්දුස්ථාන් ශිප්යාර්ඩ් මගින් නිපදවන ලද්දක් වන මෙය වර්ෂ 2000 නොවැම්බර් 01 වනදා
    ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා අදිකාරී ලබන ලදී.



    wu48ia.jpg

    debrpy.jpg

    2r4tru1.jpg

    2ptvzlt.jpg


    Name : INS Sarayu
    Builder : Hindustan Shipyard Limited
    Launched : 16 October 1989
    Commissioned : 8 October 1991
    Decommissioned: 1 November 2000
    Homeport : INS Virbahu, Vishakhapatnam
    Fate : Sold to Sri Lanka Navy
    Status : Decommissioned in 2000

    Career (SLN)
    Acquired : 2000
    Commissioned : 2000
    Homeport : SLN Dockyard, Trincomalee
    Fate : Active

    General characteristics

    Class and type: Sukanya class patrol vessel[1]
    Displacement : 1,890 tons (full load)[1]
    Length : 101 metres
    Beam : 11.5 metres
    Propulsion : 2 × diesel engines, 12,800 bhp (9,540 kW), 2 shafts
    Speed : 22 knots (41 km/h)
    Range : 7,000 nautical miles (13,000 km) at 15 knots (28 km/h)
    Complement : 140 (incl 15 officers)


    Sensors and
    processing
    systems : 1 x Racal Decca 2459 search radar
    1 BEL 1245 navigation radar
    Armament : 1 x 40 mm, 60-cal Bofors anti-aircraft gun
    2 x 12.7 mm machine guns
    Aircraft
    carried : 1 HAL Chetak
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක අවුරුදු 20 කටත් වඩා පරනයි නේ..... මේ වගේ නැව් වලින් තමයි අපේ නාවික හමුදාව මෙච්චර දෙයක් කරේ.... අලුත් බඩු තිබුනා නම් මොනවා කරයිද..?

    ස්තූතියි මචං....
     
    • Like
    Reactions: san**

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)මේ ලොකුම යුද නැවද ලංකාවේ?රෙප්

    :rolleyes: සමුදුර නේද ශම්මි ?? මම හරියටම දන්නේ නෑ...හොයල බලන්න ඕන
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක අවුරුදු 20 කටත් වඩා පරනයි නේ..... මේ වගේ නැව් වලින් තමයි අපේ නාවික හමුදාව මෙච්චර දෙයක් කරේ.... අලුත් බඩු තිබුනා නම් මොනවා කරයිද..?

    ස්තූතියි මචං....

    එක ඇත්ත ... මේක වෙරළාරක්ෂක එකක් ... මේකෙන් blue water operations කරා කියන්නේ ලෝකෙට ආදර්ශයක් ... :yes:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    maarai ne..mekada lokuma ship eka.? ethakota ara jet liner eka. eka ape ekak nemei da :O
    thanx for sharing... :D