singlish to sinhala

හාරි හරි බං ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනටම නාකි වෙයි ;)

Anyway not that we dont appreciate ur sharing or we came here to mere make fun of u
Good luck with ur work pal :yes:

හරි හරි.මමත් ටෙස්ට් කරලා බෑලුවා උඹලා ගෙ කෙහෙල් මල.එකත් නරකම නෑ....:P
 
හරි මෙන්න මම ගියා
ඒත් අවසාන වශයෙන් කියන්නෙ

"ගන්න අපේ දේ"

මචන් මට පොඩි හෙල්ප් එකක් ඔනෙ.හල් කිරිම් කරන්නෙ කොහොමද??
දෑන් මට ඔනෙ කියන එකෙ න ට හල් කිරිම කරන්නෙ හොහොම ද???? ;) ;) :)
 
Nov 24, 2008
14,813
575
0
78
මචන් මට පොඩි හෙල්ප් එකක් ඔනෙ.හල් කිරිම් කරන්නෙ කොහොමද??
දෑන් මට ඔනෙ කියන එකෙ න ට හල් කිරිම කරන්නෙ හොහොම ද???? ;) ;) :)

OnE

cap O + simple n + cap E

dnt use caps lock key. press Shift key
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි හරි.මමත් ටෙස්ට් කරලා බෑලුවා උඹලා ගෙ කෙහෙල් මල.එකත් නරකම නෑ....:P

    අන්න ඒකනෙ මං කිව්වෙ කාර් ලයිසොං එක ගන්න කියල :P

    මචන් මට පොඩි හෙල්ප් එකක් ඔනෙ.හල් කිරිම් කරන්නෙ කොහොමද??
    දෑන් මට ඔනෙ කියන එකෙ න ට හල් කිරිම කරන්නෙ හොහොම ද???? ;) ;) :)
    ලේසිම වැඩේ මචං ඔය singlish එකේ ඇති Helper කියල එකක් ඒකට tick කරල Singlish එක close කරල Open කරහං
    උඹට ඕනෙ කරන හැම උදව්වක්ම යටින් වැටෙනවා :yes:
     
    අන්න ඒකනෙ මං කිව්වෙ කාර් ලයිසොං එක ගන්න කියල :P

    ලේසිම වැඩේ මචං ඔය singlish එකේ ඇති Helper කියල එකක් ඒකට tick කරල Singlish එක close කරල Open කරහං
    උඹට ඕනෙ කරන හැම උදව්වක්ම යටින් වැටෙනවා :yes:
    හරි හරි දෑන් වෑඩේ දෑනගත්තා.කලින් කරපු එවායේ තිබ්බේ e+a ටයිප් කලාම හල් වෙන එක.මෙකේ E ටයිප් කලා ම වෑඩේ හරි.සිම්පල් කෙස් එකක් නේ. :) :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි හරි දෑන් වෑඩේ දෑනගත්තා.කලින් කරපු එවායේ තිබ්බේ e+a ටයිප් කලාම හල් වෙන එක.මෙකේ E ටයිප් කලා ම වෑඩේ හරි.සිම්පල් කෙස් එකක් නේ. :) :)

    තේරුනෙ දැන් තමයි ;)

    උඹෙ මචං දැ වෙනුවට දෑ එක වදින්නෙ
    දැ - dhae
    දෑ- dhA

    :yes:

    ඕකෙ මචං ස්මයිල්ස් දාන්න සින්හල තියෙද්දිම පුළුවං :D :P :lol: වගේ ඒව :yes:
     
    තේරුනෙ දැන් තමයි ;)

    උඹෙ මචං දැ වෙනුවට දෑ එක වදින්නෙ
    දැ - dhae
    දෑ- dhA

    :yes:

    ඕකෙ මචං ස්මයිල්ස් දාන්න සින්හල තියෙද්දිම පුළුවං :D :P :lol: වගේ ඒව :yes:

    මචන් දෑන් මේකේ උඹලා ගෙ එක ගැන දාන්න එපා.මට හරි නෑනේ.. :P
    මම සයිස් එක පොඩියට නේ දැම්මේ.එකයි එ අවුල වුනේ.එකත් දැනගත්තා.මමත් මෙකට මාරැ වුනා.වෙරි සිම්පල් කෙස් එකක්...
    බොහොම ස්තුතියි සහොදරයා...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ස්තූති මචං
    ඒ උනාට rsinglish එක මීට වඩා හොඳයි කියලා මට හිතෙනවා
    ඒකෙ කොපි පේස්ට් නැති නිසා හරි පහසුයි
    චැට් එකට උනත් යොදාගන්න පුලුවං
     
    රේප් දෙන්න බෑලු! සොරි තමා!
    You must spread some Reputation around before giving it to unLich again.
    අවුලක් නෑ මචන්.
    REP නෑතිවුනාට කමක් නෑ.
    උඹට මේකට වඩා හොද එකක් මේකේ දාලා ඈති.එක යුස් කරපන්.මමත් දෑන් යුස් කරන්නේ එක.
    copy paste කරන්න ඔනේ නෑ එකේ.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපි පාවිච්චි කරන්නෙ එළකිරියෙ මධුර සහෝදරයාගෙ නිර්මාණයක් වෙන රියල්ටයිම් සිංග්ලිශ් කියන සොෆ්ට්වෙයා එක
    ප්‍රධාන වෙනස කොපි පේස්ට් කරන්න ඕනෙ නෑ
    ක්ශනිකව ටයිප් කරන භාෂාව ඉංග්‍රීසි හා සිංහල අතරේ වෙනස් කරන්න පුළුවන්(යතුරු පුවරුවේ Pause Break / scroll lock යන යතුරු භාවිතයෙන්)

    අවශ්‍ය ඕනෑම තැනක(ගොඩක්) පාවිච්චි කරන්න පුළුවන්

    http://www.realtimesinglish.tk/

    අදාල විස්තර සඳහා මෙතනට යන්න

    හැබැයි ඔය ත්‍රෙඩ් එකේ තියෙන්නෙ ටිකක් පරණ වර්ශන් එකක් ගැන
    අළුත් එකත් වැඩි වෙනසක් නෑ

    බොහොම ස්තුති