හාරි හරි බං ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනටම නාකි වෙයි
Anyway not that we dont appreciate ur sharing or we came here to mere make fun of u
Good luck with ur work pal![]()
හරි හරි.මමත් ටෙස්ට් කරලා බෑලුවා උඹලා ගෙ කෙහෙල් මල.එකත් නරකම නෑ....

හාරි හරි බං ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනටම නාකි වෙයි
Anyway not that we dont appreciate ur sharing or we came here to mere make fun of u
Good luck with ur work pal![]()

හරි මෙන්න මම ගියා
ඒත් අවසාන වශයෙන් කියන්නෙ
"ගන්න අපේ දේ"

මචන් මට පොඩි හෙල්ප් එකක් ඔනෙ.හල් කිරිම් කරන්නෙ කොහොමද??
දෑන් මට ඔනෙ කියන එකෙ න ට හල් කිරිම කරන්නෙ හොහොම ද????![]()
![]()
![]()
හරි හරි.මමත් ටෙස්ට් කරලා බෑලුවා උඹලා ගෙ කෙහෙල් මල.එකත් නරකම නෑ....![]()

ලේසිම වැඩේ මචං ඔය singlish එකේ ඇති Helper කියල එකක් ඒකට tick කරල Singlish එක close කරල Open කරහංමචන් මට පොඩි හෙල්ප් එකක් ඔනෙ.හල් කිරිම් කරන්නෙ කොහොමද??
දෑන් මට ඔනෙ කියන එකෙ න ට හල් කිරිම කරන්නෙ හොහොම ද????![]()
![]()
![]()

හරි හරි දෑන් වෑඩේ දෑනගත්තා.කලින් කරපු එවායේ තිබ්බේ e+a ටයිප් කලාම හල් වෙන එක.මෙකේ E ටයිප් කලා ම වෑඩේ හරි.සිම්පල් කෙස් එකක් නේ.අන්න ඒකනෙ මං කිව්වෙ කාර් ලයිසොං එක ගන්න කියල
ලේසිම වැඩේ මචං ඔය singlish එකේ ඇති Helper කියල එකක් ඒකට tick කරල Singlish එක close කරල Open කරහං
උඹට ඕනෙ කරන හැම උදව්වක්ම යටින් වැටෙනවා![]()

හරි හරි දෑන් වෑඩේ දෑනගත්තා.කලින් කරපු එවායේ තිබ්බේ e+a ටයිප් කලාම හල් වෙන එක.මෙකේ E ටයිප් කලා ම වෑඩේ හරි.සිම්පල් කෙස් එකක් නේ.![]()
![]()


වගේ ඒව 
තේරුනෙ දැන් තමයි
උඹෙ මචං දැ වෙනුවට දෑ එක වදින්නෙ
දැ - dhae
දෑ- dhA
ඕකෙ මචං ස්මයිල්ස් දාන්න සින්හල තියෙද්දිම පුළුවං![]()
![]()
වගේ ඒව
![]()

අහ් ! ඒක එලනේ !! මම මේව ටයිප් කලෙත් ඒකෙන්! තැන්ක්ස් වේවා!

රේප් දෙන්න බෑලු! සොරි තමා!එල එල මචන්...![]()
![]()
![]()
අවුලක් නෑ මචන්.රේප් දෙන්න බෑලු! සොරි තමා!
You must spread some Reputation around before giving it to unLich again.
අපි පාවිච්චි කරන්නෙ එළකිරියෙ මධුර සහෝදරයාගෙ නිර්මාණයක් වෙන රියල්ටයිම් සිංග්ලිශ් කියන සොෆ්ට්වෙයා එක
ප්‍රධාන වෙනස කොපි පේස්ට් කරන්න ඕනෙ නෑ
ක්ශනිකව ටයිප් කරන භාෂාව ඉංග්‍රීසි හා සිංහල අතරේ වෙනස් කරන්න පුළුවන්(යතුරු පුවරුවේ Pause Break / scroll lock යන යතුරු භාවිතයෙන්)
අවශ්‍ය ඕනෑම තැනක(ගොඩක්) පාවිච්චි කරන්න පුළුවන්
http://www.realtimesinglish.tk/
අදාල විස්තර සඳහා මෙතනට යන්න
හැබැයි ඔය ත්‍රෙඩ් එකේ තියෙන්නෙ ටිකක් පරණ වර්ශන් එකක් ගැන
අළුත් එකත් වැඩි වෙනසක් නෑ