~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
හරි හරි කොහොමහරි කන්නෙ කැරපොත්තන්වනෙ:shocked::shocked::shocked::):)

ඔයාගෙ english දැනුම මගෙ තරම් හොද මදි වගේ:no::no: සුබ සිහින නෙමේ පැනිරස සිහින:):)


:eek:මෙ ඉම්පෝටඩ් කැරපොත්තො.:P:Pඔයාලගෙ ගෙදර ඉන්නවා වගේ ජ්‍රා එවුන් නෙමේ.:oo::P
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
:eek:ඒක තමා උන් එච්චර කැත.ඊයෙත් එකෙක් හිටියා මගේ කාමරේ..:baffled::baffled::eek:
මමත් අකමැතිම සතා.. නයෙක් පොළඟෙක් හිටියත් කමක් නෑ.. කැරපොත්තෙක්, හැකරැල්ලෙක් නැතුව..:nerd:
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ade me lankawe 747 thibila neda :shocked: man danne adane

800px-Air_Lanka_Boeing_747-200_at_Basle_Airport_-_December_1984.jpg
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මමත් අකමැතිම සතා.. නයෙක් පොළඟෙක් හිටියත් කමක් නෑ.. කැරපොත්තෙක්, හැකරැල්ලෙක් නැතුව..:nerd:
අපෝ නිකන් ගෑණු ළමයි වගේ නේ,කැරපොත්තොන්ටත් බයද :P
 

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මමත් අකමැතිම සතා.. නයෙක් පොළඟෙක් හිටියත් කමක් නෑ.. කැරපොත්තෙක්, හැකරැල්ලෙක් නැතුව..:nerd:
:eek::shocked:ඔයත් බයද?:eek:
මමත් ආසම නෑ මල්ලි කැරපොත්තන්ටයි මකුලුවන්ටයි.:baffled:හැකරැල්ලො නම් කමක් නෑ.:)