හරි හරි කොහොමහරි කන්නෙ කැරපොත්තන්වනෙ
ඔයාගෙ english දැනුම මගෙ තරම් හොද මදි වගේසුබ සිහින නෙමේ පැනිරස සිහින
![]()
මෙ ඉම්පෝටඩ් කැරපොත්තො.
ඔයාලගෙ ගෙදර ඉන්නවා වගේ ජ්රා එවුන් නෙමේ.

එහෙම එකක් නෑ හලෝ.. මොළයක් තිබුණා නම් මෙහෙම මෝඩ වැඩ කරයිදබලාගෙන මොළේ ගහගෙන යයි,හී හී![]()


api nm wassath ithn online thama,nathuwa wena mona karannda,thaniyama inna epai dawsamadanuth onna gorwanwa
මෙහෙත් එහෙමයි.පාරවලුත් යටවෙලා.අපිටත් වැස්ස![]()


එහෙම එකක් නෑ හලෝ.. මොළයක් තිබුණා නම් මෙහෙම මෝඩ වැඩ කරයිද![]()
![]()
ඒකයි නේද ඔයා එන්නෙ නැත්තෙ?
නැහැ අක්කේ.. මට මොළක්ක් නැහැනේවැස්සෙ ඔන්ලයින් ආවොත් මොලේ පෙගෙනවාලු.ඒකයි නේද ඔයා එන්නෙ නැත්තෙ?
![]()


කැරපොත්තා කියන්නෙ ජීව පොසිලයක්![]()
ඒක තමා උන් එච්චර කැත.ඊයෙත් එකෙක් හිටියා මගේ කාමරේ..


මමත් අකමැතිම සතා.. නයෙක් පොළඟෙක් හිටියත් කමක් නෑ.. කැරපොත්තෙක්, හැකරැල්ලෙක් නැතුව..ඒක තමා උන් එච්චර කැත.ඊයෙත් එකෙක් හිටියා මගේ කාමරේ..
![]()

අපෝ නිකන් ගෑණු ළමයි වගේ නේ,කැරපොත්තොන්ටත් බයදමමත් අකමැතිම සතා.. නයෙක් පොළඟෙක් හිටියත් කමක් නෑ.. කැරපොත්තෙක්, හැකරැල්ලෙක් නැතුව..![]()

PS ද දන්නෙ නෑade me lankawe 747 thibila nedaman danne adane
![]()

මමත් අකමැතිම සතා.. නයෙක් පොළඟෙක් හිටියත් කමක් නෑ.. කැරපොත්තෙක්, හැකරැල්ලෙක් නැතුව..![]()

ඔයත් බයද?
හැකරැල්ලො නම් කමක් නෑ.
අපෝ නිකන් ගෑණු ළමයි වගේ නේ,කැරපොත්තොන්ටත් බයද![]()





