අපි නම් මූණූ පොතේ නෑ..
![]()
manma mawa munu potha nisa winasa kara gatta,dan oya ajutha thane na man,issara wage EK ekata wela wadak karan innwa

අපි නම් මූණූ පොතේ නෑ..
![]()

gd n8 malliMama ada tikak kalin yanna kiyala malli..
කට්ටියටම බුදු සරණයි !![]()


Wish U all the best malli
![]()

thanks ayyaඕහ් යනවද ? ඕකේ එහෙනම්Mama ada tikak kalin yanna kiyala malli..
කට්ටියටම බුදු සරණයි !![]()

මම නම් වැස්සටවත් ගිහින් නෑ...manma mawa munu potha nisa winasa kara gatta,dan oya ajutha thane na man,issara wage EK ekata wela wadak karan innwa![]()



gd n8 malli
swt mano
math yanna one ayesha 2nd eka kyawanna,return of she
kaalekin honda lamayek wage pothak pathak kywanwa![]()
thanks ayya
ඕහ් යනවද ? ඕකේ එහෙනම්
බායි අය්යේ
බුදු සරණයි![]()


ඇත්ත තමා.මමත් ඔය කියපු ඒව නම් ගැහුවෙ නෑ.
ෆාම් විල්,ටිකි රෙසෝට්,මයි සිටි ලයිෆ්,සොරොරිටි ලයිෆ් තමා ගැහුවෙ.

හලෝ මල්ලි.කවුරුත් නැද්ද ?

හලෝ අක්කේහලෝ මල්ලි.
කෝ මේ සයන්ස් බුක් එකේ ලමයි දැන් ගනන් හදන් නැත්ද?


මමත් මේ ඒ ගැන කියන්න ටයිප් කර කර තමා හිටියෙ මල්ලි.හලෝ අක්කේ
නෑනේ ගණන් හදන එක අත ඇරලනේ..අන්තිම ගාණ පිටු කීයකට එහාද මන්ද ?
අහන්න බැරි උනා..රීකරෙක්ශන් වලින් මොනා හරි උනාද ?
රීකරෙක්ශන් ඇවිත් නේද.මගෙ ඩිස්ට්රික්ට් රෑන්ක් එක එකකින් පහලට ගිහින්.ඉසෙඩ් එකත් අඩු වෙලා.
ඔයාගෙ කොහොමද?මමත් මේ ඒ ගැන කියන්න ටයිප් කර කර තමා හිටියෙ මල්ලි.රීකරෙක්ශන් ඇවිත් නේද.මගෙ ඩිස්ට්රික්ට් රෑන්ක් එක එකකින් පහලට ගිහින්.ඉසෙඩ් එකත් අඩු වෙලා.
ඔයාගෙ කොහොමද?


මේ දවස් වල එහෙම තමා නේද.ඕහ් එහෙමද ? මගෙ ඒවාමයි රෑන්ක්ස්..සෙක අඩු වෙලා තමා හැබැයි..
අද නෙට් මාර ස්පීඩ් නේද්![]()

මේ දවස් වල එහෙම තමා නේද.
ඔයාට නම් හොදයි.මගේ යාලුවන්ගෙත් ගොඩක් වෙනස් වෙලා.මෙඩිසින් යන්න වැට උඩ හිටපු යාලුවො දෙන්නෙක් තවත් පහලට ගිහින් තිබුනා.
මේ පාර මොරටුවට වැඩිපුර ගන්නවා කියලා ආරන්චි උනා.ඇත්තද දන්නෙ නෑ.
අනේ මන්දා.එන එකක් ඉක්මන්ට ආවොත් හොදයි නේද.
මල්ලි ලීවින් ගත්තා කිව්වා නේද.ඔයාලගෙත් ලීවින් ගද්දි ලයිබ්රරියන්ගෙන් "පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනිද?


අයියෝ මල්ලි මගෙ කාඩ් එක නති වෙලානෙ.ඒකනේ..හරි ස්පීඩ් තමා
අය්යෝ එහෙමද ? මාර අප්සට් නේ එහෙම උනාම..මගේ පංතියේ දෙන්නෙකුට DRank එක 20 ,30 කින් ඉස්සරහට ඇවිත් දැන් ඉන්ජිනේරින් යන්න පුලුවන්
ඔව් අර පොතේ තිබුනේ 625 යි කියලා නේද ?..ඒ ගාණ නේද ගන්නේ ?
අප්පෝ ඔව් අක්කේ.."පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනේ අපෙත්.
මම එක පොතයි අරන් තිබ්බේ හොඳ වෙලාවට
පොත් බාර දුන්නම කාර්ඩ් එක අපිට දෙනවනේ.මම ඒ දවස් වල ඉස්කෝලෙ ගෙනියන බෑග් එකේ දාගත්තා.ඒක දැන් නෑ.(බෑග් එකත් කොහෙද දන්නෙ නෑ)
මම මේ බයේ ඉන්නෙ එයා ගාවට ගිහින් ඕක කියන්න.නැත්තම් මම මෙලහකටත් ලීවින් අරන්.
අයියෝ මල්ලි මගෙ කාඩ් එක නති වෙලානෙ.පොත් බාර දුන්නම කාර්ඩ් එක අපිට දෙනවනේ.මම ඒ දවස් වල ඉස්කෝලෙ ගෙනියන බෑග් එකේ දාගත්තා.ඒක දැන් නෑ.(බෑග් එකත් කොහෙද දන්නෙ නෑ)
අපේ ලයිබ්රි එකේ මිස් හරිම සැරයි.චීන පටස් වගේ.මම මේ බයේ ඉන්නෙ එයා ගාවට ගිහින් ඕක කියන්න.නැත්තම් මම මෙලහකටත් ලීවින් අරන්.
![]()
මට එහෙම කාඩ් එකක් තිබුනේ නෑනේ...ලයිබ්රියෙ පොතක අත්සන් කරා එච්චරයි

මාර අමාරුවක තමා මාත් වැටුනේ.මම ලයිබ්රි එකෙන් දිගට හරහට පොත් ගත්තා.ඒ මිස් තනිකඩ,නපුරු,සැර පරමානු බෝම්බයක්.
මට එහෙම කාඩ් එකක් තිබුනේ නෑනේ...ලයිබ්රියෙ පොතක අත්සන් කරා එච්චරයි
මගේ බෑග් එක අගෝස්තු 29 න් පස්සෙ තිබ්බ තැනමයි ඇත්තටම
දැන් හරි වැඩේනේ වෙන්නේ...බැනුම් අහගෙන හරි ඕක ගන්න..කොහොමත් දැන් අස්වෙන්න ඕනනේ![]()
මම කාර්ඩ් එක නැති වෙලා කිව්වම මගෙ ඇගට කඩන් පනීවි.

ඇත්තට ඒ වගේ මිස්ලා ඉන්නවා නේද.
අපි කෙම් මිස්ට කිව්වෙ කෙමී කියලයි.මවුල බාගෙ කියලත් කිව්වා.

මාර අමාරුවක තමා මාත් වැටුනේ.මම ලයිබ්රි එකෙන් දිගට හරහට පොත් ගත්තා.ඒ මිස් තනිකඩ,නපුරු,සැර පරමානු බෝම්බයක්.මම කාර්ඩ් එක නැති වෙලා කිව්වම මගෙ ඇගට කඩන් පනීවි.
අපි එයාට නියම නමක් දාල තිබුනා.මතක් වෙද්දිත් හිනා.
අපි අපිට උගන්නපු සේරම මිස්ලට කියුට් නම් දාල තිබුනා.මෙයාට තමා ඒ විදියෙ නමක් දැම්මෙ.එයා ඕව දන්නවා නම් මට ඔය සහතිකේ දෙන එකක්ම නෑ.ඇත්තට ඒ වගේ මිස්ලා ඉන්නවා නේද.
මල්ලිලා නැත්ද මිස්ලට නම් දැම්මෙ?.අපි කෙම් මිස්ට කිව්වෙ කෙමී කියලයි.මවුල බාගෙ කියලත් කිව්වා.
ඉස්ලෝලෙ යන කාලෙ හරි ශෝක් නේද මල්ලි.ආයිත් එන්නෙ නෑනෙ ඒ වගේ කාලයක්.![]()



