~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
manma mawa munu potha nisa winasa kara gatta,dan oya ajutha thane na man,issara wage EK ekata wela wadak karan innwa :)
මම නම් වැස්සටවත් ගිහින් නෑ...:no::no::baffled:
gd n8 malli
swt mano :P
math yanna one ayesha 2nd eka kyawanna,return of she
kaalekin honda lamayek wage pothak pathak kywanwa ;)

:):) thanks ayya

ඕහ් යනවද ? ඕකේ එහෙනම්
බායි අය්යේ
බුදු සරණයි :)

බුදු සරණයි:):)
 
heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මෙතන එකෙක්වත් බාන් බඩී ගහන්නැද්ද?:P:P:P:P

    :angry::angry::angry:

    29504_391284889817_732254817_4186608_7634116_n.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හලෝ මල්ලි.:)
    කෝ මේ සයන්ස් බුක් එකේ ලමයි දැන් ගනන් හදන් නැත්ද?
    හලෝ අක්කේ :)
    නෑනේ ගණන් හදන එක අත ඇරලනේ..අන්තිම ගාණ පිටු කීයකට එහාද මන්ද ?:(
    අහන්න බැරි උනා..රීකරෙක්ශන් වලින් මොනා හරි උනාද ?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    මමත් මේ ඒ ගැන කියන්න ටයිප් කර කර තමා හිටියෙ මල්ලි.:)රීකරෙක්ශන් ඇවිත් නේද.මගෙ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක එකකින් පහලට ගිහින්.ඉසෙඩ් එකත් අඩු වෙලා.:)ඔයාගෙ කොහොමද?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මමත් මේ ඒ ගැන කියන්න ටයිප් කර කර තමා හිටියෙ මල්ලි.:)රීකරෙක්ශන් ඇවිත් නේද.මගෙ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක එකකින් පහලට ගිහින්.ඉසෙඩ් එකත් අඩු වෙලා.:)ඔයාගෙ කොහොමද?

    ඕහ් එහෙමද ? මගෙ ඒවාමයි රෑන්ක්ස්..සෙක අඩු වෙලා තමා හැබැයි..:)
    අද නෙට් මාර ස්පීඩ් නේද් :(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඕහ් එහෙමද ? මගෙ ඒවාමයි රෑන්ක්ස්..සෙක අඩු වෙලා තමා හැබැයි..:)
    අද නෙට් මාර ස්පීඩ් නේද් :(
    මේ දවස් වල එහෙම තමා නේද.

    ඔයාට නම් හොදයි.මගේ යාලුවන්ගෙත් ගොඩක් වෙනස් වෙලා.මෙඩිසින් යන්න වැට උඩ හිටපු යාලුවො දෙන්නෙක් තවත් පහලට ගිහින් තිබුනා.

    මේ පාර මොරටුවට වැඩිපුර ගන්නවා කියලා ආරන්චි උනා.ඇත්තද දන්නෙ නෑ.
    අනේ මන්දා.එන එකක් ඉක්මන්ට ආවොත් හොදයි නේද.:)
    මල්ලි ලීවින් ගත්තා කිව්වා නේද.ඔයාලගෙත් ලීවින් ගද්දි ලයිබ්‍රරියන්ගෙන් "පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනිද?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ දවස් වල එහෙම තමා නේද.

    ඔයාට නම් හොදයි.මගේ යාලුවන්ගෙත් ගොඩක් වෙනස් වෙලා.මෙඩිසින් යන්න වැට උඩ හිටපු යාලුවො දෙන්නෙක් තවත් පහලට ගිහින් තිබුනා.

    මේ පාර මොරටුවට වැඩිපුර ගන්නවා කියලා ආරන්චි උනා.ඇත්තද දන්නෙ නෑ.
    අනේ මන්දා.එන එකක් ඉක්මන්ට ආවොත් හොදයි නේද.:)
    මල්ලි ලීවින් ගත්තා කිව්වා නේද.ඔයාලගෙත් ලීවින් ගද්දි ලයිබ්‍රරියන්ගෙන් "පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනිද?

    ඒකනේ..හරි ස්පීඩ් තමා
    අය්යෝ එහෙමද ? මාර අප්සට් නේ එහෙම උනාම..මගේ පංතියේ දෙන්නෙකුට DRank එක 20 ,30 කින් ඉස්සරහට ඇවිත් දැන් ඉන්ජිනේරින් යන්න පුලුවන්
    ඔව් අර පොතේ තිබුනේ 625 යි කියලා නේද ?..ඒ ගාණ නේද ගන්නේ ? :)

    අප්පෝ ඔව් අක්කේ.."පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනේ අපෙත්.:yes:
    මම එක පොතයි අරන් තිබ්බේ හොඳ වෙලාවට
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒකනේ..හරි ස්පීඩ් තමා
    අය්යෝ එහෙමද ? මාර අප්සට් නේ එහෙම උනාම..මගේ පංතියේ දෙන්නෙකුට DRank එක 20 ,30 කින් ඉස්සරහට ඇවිත් දැන් ඉන්ජිනේරින් යන්න පුලුවන්
    ඔව් අර පොතේ තිබුනේ 625 යි කියලා නේද ?..ඒ ගාණ නේද ගන්නේ ? :)

    අප්පෝ ඔව් අක්කේ.."පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනේ අපෙත්.:yes:
    මම එක පොතයි අරන් තිබ්බේ හොඳ වෙලාවට
    අයියෝ මල්ලි මගෙ කාඩ් එක නති වෙලානෙ.:shocked:පොත් බාර දුන්නම කාර්ඩ් එක අපිට දෙනවනේ.මම ඒ දවස් වල ඉස්කෝලෙ ගෙනියන බෑග් එකේ දාගත්තා.ඒක දැන් නෑ.(බෑග් එකත් කොහෙද දන්නෙ නෑ)

    අපේ ලයිබ්‍රි එකේ මිස් හරිම සැරයි.චීන පටස් වගේ.:baffled:මම මේ බයේ ඉන්නෙ එයා ගාවට ගිහින් ඕක කියන්න.නැත්තම් මම මෙලහකටත් ලීවින් අරන්.:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අයියෝ මල්ලි මගෙ කාඩ් එක නති වෙලානෙ.:shocked:පොත් බාර දුන්නම කාර්ඩ් එක අපිට දෙනවනේ.මම ඒ දවස් වල ඉස්කෝලෙ ගෙනියන බෑග් එකේ දාගත්තා.ඒක දැන් නෑ.(බෑග් එකත් කොහෙද දන්නෙ නෑ)

    අපේ ලයිබ්‍රි එකේ මිස් හරිම සැරයි.චීන පටස් වගේ.:baffled:මම මේ බයේ ඉන්නෙ එයා ගාවට ගිහින් ඕක කියන්න.නැත්තම් මම මෙලහකටත් ලීවින් අරන්.:(

    :baffled: මට එහෙම කාඩ් එකක් තිබුනේ නෑනේ...ලයිබ්‍රියෙ පොතක අත්සන් කරා එච්චරයි
    මගේ බෑග් එක අගෝස්තු 29 න් පස්සෙ තිබ්බ තැනමයි ඇත්තටම:rofl:

    දැන් හරි වැඩේනේ වෙන්නේ...බැනුම් අහගෙන හරි ඕක ගන්න..කොහොමත් දැන් අස්වෙන්න ඕනනේ:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    :baffled: මට එහෙම කාඩ් එකක් තිබුනේ නෑනේ...ලයිබ්‍රියෙ පොතක අත්සන් කරා එච්චරයි
    මගේ බෑග් එක අගෝස්තු 29 න් පස්සෙ තිබ්බ තැනමයි ඇත්තටම:rofl:

    දැන් හරි වැඩේනේ වෙන්නේ...බැනුම් අහගෙන හරි ඕක ගන්න..කොහොමත් දැන් අස්වෙන්න ඕනනේ:)
    මාර අමාරුවක තමා මාත් වැටුනේ.මම ලයිබ්‍රි එකෙන් දිගට හරහට පොත් ගත්තා.ඒ මිස් තනිකඩ,නපුරු,සැර පරමානු බෝම්බයක්.:baffled:මම කාර්ඩ් එක නැති වෙලා කිව්වම මගෙ ඇගට කඩන් පනීවි.:(
    අපි එයාට නියම නමක් දාල තිබුනා.මතක් වෙද්දිත් හිනා.:lol:
    අපි අපිට උගන්නපු සේරම මිස්ලට කියුට් නම් දාල තිබුනා.මෙයාට තමා ඒ විදියෙ නමක් දැම්මෙ.එයා ඕව දන්නවා නම් මට ඔය සහතිකේ දෙන එකක්ම නෑ.:shocked:ඇත්තට ඒ වගේ මිස්ලා ඉන්නවා නේද.:oo:

    මල්ලිලා නැත්ද මිස්ලට නම් දැම්මෙ?.:)අපි කෙම් මිස්ට කිව්වෙ කෙමී කියලයි.මවුල බාගෙ කියලත් කිව්වා.:lol:

    ඉස්ලෝලෙ යන කාලෙ හරි ශෝක් නේද මල්ලි.ආයිත් එන්නෙ නෑනෙ ඒ වගේ කාලයක්.:(
     
    මොකද්ද ඒ නම ? කියන්නකෝ හිනා වෙන්න ටිකක් :lol:
    දැම්මා දැම්මා ..අපිට ඔක්කොම හිටියෙ සර්ලා...ඔක්කොටම නම් දැම්මා :yes:

    ඔව් අක්කේ ඒකලෙ ඉස්කෝලේ යනකොට නිකන් මරනවා වගේ..ඒත් දැන් තමා ඒකේ සතුට , අගේ ඔක්කොම තේරුන් යන්නේ...
    හරිම දුකයි ඒ කාලේ මතක් වෙනකොට :(
    ඒකාලේ ආයේ යලි එන්නේ නෑ තමා :(

    මාර ස්පීඩ් දැන්නම්