පොඩි බඩ්ඩක් අහන්න කියල දෙනවයි?
http://www.elakiri.com/forum/showthread.php?t=685461
මේක වෙන හැටි පොඩ්ඩක් කියල දෙන්නකෝ....
මතක නෑ හලෝ.. මතක් උනොත් කියන්නම්. මට ආලෝකය බෑ.
පොඩි බඩ්ඩක් අහන්න කියල දෙනවයි?
http://www.elakiri.com/forum/showthread.php?t=685461
මේක වෙන හැටි පොඩ්ඩක් කියල දෙන්නකෝ....


ada cut off enwalu neda
ow thama kawruwath kiwwe naneda cut off marks gana

මමනම් හිතන්නෙ මල්ලි අවු කන්නාඩි වල වගේ තමයි මේකත් හදල තියෙන්නෙ කියල. ඒවගෙත් පිටින් බලපුහාම දිලිසෙනවනෙ ඇතුලින් බැලුවහම පේනවනෙ අදුරුවෙලා. මේකෙ පිටින් ගාල තියෙන ජාතිය වු කන්නාඩි වල දී ට වඩා වෙනස් ඇති මොකඩ ඇතුලින් බලපුහාම පේන්නෙ දුබුරුපාටටම නෙමේනෙ ඒකනිසා.![]()



පොඩි උදව්වක් ඕනා...
ඉහල වෝල්ටියතා සහ ඉහල ධාරා යොදාගනිමින් කෙටි කාලයක්(0.01s විතර) තුල කරන විද්යුත් විච්ඡේදන වලින් සැලකිය යුතු ප්රතිලාභයක් ලැබිය හැකිද?![]()



අනේමන්ද මල්ලි මමනම් හරියට ඒක දන්නෙ නෑ. හබැයි මම අහල තියෙනව වගේමතකයි විද්යුත් විච්ඡේදනය කරනකොට පුලුවන් තරම් කුඩා ධාරාවක් යොදාගන්නවනම් හොදයි කියල.
මොකද මේකට දැන් කට්ටිය එන්නෙ නැත්තෙ ඔයාවත් දන්නවද හේතුවක් ? යශෝව සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ. එල්සිඩ් නම් එන්නෑ කියල කිව්ව අනු මල්ලිත් එන්නෙනෑ වගේ දැන්.![]()
thread eka iwarai wageපොඩි ස්පෑම් පාරක් මගෙ කුලුදුල් චිත්රය. බලනනකො හොදද කියල...
http://www.elakiri.com/forum/showthread.php?t=685788&page=22


fattaiපොඩි ස්පෑම් පාරක් මගෙ කුලුදුල් චිත්රය. බලනනකො හොදද කියල...
http://www.elakiri.com/forum/showthread.php?t=685788&page=22
පොඩි උදව්වක් ඕනා...
ඉහල වෝල්ටියතා සහ ඉහල ධාරා යොදාගනිමින් කෙටි කාලයක්(0.01s විතර) තුල කරන විද්යුත් විච්ඡේදන වලින් සැලකිය යුතු ප්රතිලාභයක් ලැබිය හැකිද?![]()



mannm mewa gana danne na ithn,uni eke karanwada aiya mewa?mona field ekatada?natnm science walata adala ekak da?ane manda
kohmada ithn jiwithe,Yashoth aye enna wage neda,Anu malliyath nane,Elcid nam enna kwane ithnthread eka iwarai wage




hehe thanks brofattai


