~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පොඩි බඩ්ඩක් අහන්න කියල දෙනවයි?

http://www.elakiri.com/forum/showthread.php?t=685461

මේක වෙන හැටි පොඩ්ඩක් කියල දෙන්නකෝ....

ඔය වීදුරු ජාතියක් නේද ලොක්කා.. නැතත් සමාන්‍ය වීදුරු වලින් ඔය විදියට ගන්න පුළුවන්, ගණකම වැඩි කරලා මොකක්ද සීන් එකක් කරලා.:baffled: මතක නෑ හලෝ.. මතක් උනොත් කියන්නම්. මට ආලෝකය බෑ.:no:
 
  • Like
Reactions: mensoft2003

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පොඩි බඩ්ඩක් අහන්න කියල දෙනවයි?

    http://www.elakiri.com/forum/showthread.php?t=685461

    මේක වෙන හැටි පොඩ්ඩක් කියල දෙන්නකෝ....

    මමනම් හිතන්නෙ මල්ලි අවු කන්නාඩි වල වගේ තමයි මේකත් හදල තියෙන්නෙ කියල. ඒවගෙත් පිටින් බලපුහාම දිලිසෙනවනෙ ඇතුලින් බැලුවහම පේනවනෙ අදුරුවෙලා. මේකෙ පිටින් ගාල තියෙන ජාතිය වු කන්නාඩි වල දී ට වඩා වෙනස් ඇති මොකඩ ඇතුලින් බලපුහාම පේන්නෙ දුබුරුපාටටම නෙමේනෙ ඒකනිසා.:):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    sunglass wala gala thiyenne AgCl kiyala chem paper1kaka thiuna...ekata hf watunama AgCl---->Ag+Cl wenawalu...Ag thama ara anduru pata...
     
    • Like
    Reactions: koondeGoda

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    පොඩි උදව්වක් ඕනා...

    ඉහල වෝල්ටියතා සහ ඉහල ධාරා යොදාගනිමින් කෙටි කාලයක්(0.01s විතර) තුල කරන විද්යුත් විච්ඡේදන වලින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය හැකිද?:oo::oo::oo:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පොඩි උදව්වක් ඕනා...

    ඉහල වෝල්ටියතා සහ ඉහල ධාරා යොදාගනිමින් කෙටි කාලයක්(0.01s විතර) තුල කරන විද්යුත් විච්ඡේදන වලින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය හැකිද?:oo::oo::oo:

    අනේමන්ද මල්ලි මමනම් හරියට ඒක දන්නෙ නෑ. හබැයි මම අහල තියෙනව වගේමතකයි විද්යුත් විච්ඡේදනය කරනකොට පුලුවන් තරම් කුඩා ධාරාවක් යොදාගන්නවනම් හොදයි කියල.

    මොකද මේකට දැන් කට්ටිය එන්නෙ නැත්තෙ ඔයාවත් දන්නවද හේතුවක් ? යශෝව සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ. එල්සිඩ් නම් එන්නෑ කියල කිව්ව අනු මල්ලිත් එන්නෙනෑ වගේ දැන්.:(:(:(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අනේමන්ද මල්ලි මමනම් හරියට ඒක දන්නෙ නෑ. හබැයි මම අහල තියෙනව වගේමතකයි විද්යුත් විච්ඡේදනය කරනකොට පුලුවන් තරම් කුඩා ධාරාවක් යොදාගන්නවනම් හොදයි කියල.

    මොකද මේකට දැන් කට්ටිය එන්නෙ නැත්තෙ ඔයාවත් දන්නවද හේතුවක් ? යශෝව සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ. එල්සිඩ් නම් එන්නෑ කියල කිව්ව අනු මල්ලිත් එන්නෙනෑ වගේ දැන්.:(:(:(

    mannm mewa gana danne na ithn,uni eke karanwada aiya mewa?mona field ekatada?natnm science walata adala ekak da?ane manda
    kohmada ithn jiwithe,Yashoth aye enna wage neda,Anu malliyath nane,Elcid nam enna kwane ithn :( thread eka iwarai wage
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    පොඩි ස්පෑම් පාරක් මගෙ කුලුදුල් චිත්‍රය. බලනනකො හොදද කියල...
    http://www.elakiri.com/forum/showthread.php?t=685788&page=22

    11.gif
    11.gif

    hari lassanai
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    පොඩි උදව්වක් ඕනා...

    ඉහල වෝල්ටියතා සහ ඉහල ධාරා යොදාගනිමින් කෙටි කාලයක්(0.01s විතර) තුල කරන විද්යුත් විච්ඡේදන වලින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය හැකිද?:oo::oo::oo:

    hafoii
    bro man ahala thiyena ekama de thama udith ayya kiyala thiyenne
    eka hari neda ? :)
    oya hena advance prashna ne ahanne :(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    mannm mewa gana danne na ithn,uni eke karanwada aiya mewa?mona field ekatada?natnm science walata adala ekak da?ane manda
    kohmada ithn jiwithe,Yashoth aye enna wage neda,Anu malliyath nane,Elcid nam enna kwane ithn :( thread eka iwarai wage

    A/L chemistry walata ohoma ekak kiwwa wage mathakai ekai man ehema kiwwe owanam kohewath ugannanawada kiyala danne na mamanam:confused::confused::confused::confused:
    hehe thanks bro:):):)